මහා ස්ථූප ඉදිකර වසර දෙදහසකට පසු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පැරණි රජදරුවන් විසින් රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි මහා ස්ථූප ඉදිකර වසර දෙදහසකට පසු, 2010 දී එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය සහිතව ආරම්භ වූ සඳහිරු සෑයේ ඉදිකිරීම් තත්ත්වය අද(3) නිරීක්ෂණය කළා.
    සඳහිරු සෑය මීටර 85 ක උසකින් යුක්ත වන අතර, මීටර් 244 ක වට ප්‍රමාණයකින් සමන්විතය.













    **** බලේ තියෙන කාලෙ කරන්ඩ ඕන මෙහෙම දේවල් තමයි අවුරුදු දස දාස් ගානක් පවතින නිර්මාන..රිදෙයි සමහරුන්ට හොදටම...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක චෛත්‍යයෙන් දුරුවෙයි බයි ගන අදුරු...
    නෙක පල්ලි දෙසිය හැත්තෑවෙන් එලෙසට නොමවෙය දුරූ...

    බදුර්දීන්ගෙ පස්ස ලොවන එකාට රිදිල..

    ඔය “සඳහිරු සෑයේ" ඉදිකිරීම් සඳහා රත්තරන් වංචා කළා කියලා තිබුන නඩුවට මොකද උනේ බන් ??:P
    මගෙන්ද අහන්නෙ???? බලේ තිබ්බ අවුරුදු 5හේ උබල මොනාද කරේ????
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බදුර්දීන්ගෙ පස්ස ලොවන එකාට රිදිල..


    මගෙන්ද අහන්නෙ???? බලේ තිබ්බ අවුරුදු 5හේ උබල මොනාද කරේ????
    බදුර්දීන් ගෙ ලොවනවා මයිනගෙ අයියා, දැක්කෙ නැද්ද,
    මුන්ට ආගම ගැන කැක්කුමක් තියනවනම් සමන්තබඩ්ඩ ෆොම් කරයිද, පල්ලි 270 හදයිද, කුනුහරප බන කියන කොටුවෙ ගනයවත් ෆොම් කරයිද,
    චෛත්‍ය හදන එකනම් හොදයි , ඒත් ඕකෙන් සල්ලි වමට ගහලා ලොකෙ ලොකුම පෙරෙතයෙක් වෙනවා ඕකා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බදුර්දීන් ගෙ ලොවනවා මයිනගෙ අයියා, දැක්කෙ නැද්ද,
    මුන්ට ආගම ගැන කැක්කුමක් තියනවනම් සමන්තබඩ්ඩ ෆොම් කරයිද, පල්ලි 270 හදයිද, කුනුහරප බන කියන කොටුවෙ ගනයවත් ෆොම් කරයිද,
    චෛත්‍ය හදන එකනම් හොදයි , ඒත් ඕකෙන් සල්ලි වමට ගහලා ලොකෙ ලොකුම පෙරෙතයෙක් වෙනවා ඕකා
    අනුන් හදන දෙයක් දැකල සාදු කියන්ඩ බැරි, තොපිලට මොන ආගමක්ද බොල... :oo::oo:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.
     
    • Like
    Reactions: 2osama and erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මහ එවුන්ගෙ මිනීඅලු තැන්පත් කරල නේද බුදුහාමුදුරුවන්ගෙ ධාතු තියන තැනක ඕක හදන්නෙ. :rolleyes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ණය වෙවී චයිත්‍ය හදන්න නෙමෙයි ෆොන්නයෝ රටේ ජනාදිපතිකෙනෙක් ඉන්නේ. සතපහකින් හරි රටේ ණය බර අඩුකරන්න. රට සංවර්ධනය කරන්න.
    පරම්පරා ගනං ණය කර කර අම්මගේ රෙද්දක් කරනවා. මේවට සාදුකාර දෙන උන්ටත් උකේ ඉඳලා පිස්සු.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    sanwardanaya karanawa kiyala naya wena eka karanne, okata wada hoda sanwardanaya nokara hitiyanam.
    deshiyawa naya nowi karanna thiyana ewa Karanam hari, eth kuttiya ona nisa naya wenne. hariyata oya ballo gewanawa wage board eke Namath kota gannawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    සාධු සාධු සාධු...




    හීනමාන කාරයන්ගෙ ආසාවල් සපුරන්න නොකා නොබී, හිඟා කකා ණය ගෙවන්න රටේ උන්ව තවත් වලට දාන හැටි. 😟

    ඉස්සර රජවරු හදපු චෛත්‍යය වල් දැනුත් තියෙනව වගේ අවුරුදු දහදාහකට පස්සෙ "රාජපක්ස රජවරු" හදවපු එකක් කියල පෙන්නන්න ඕනකම තියෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: dilann and SLK_sri

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මේක දැක්කම එක දෙයක් මතක්වුනා.
    ඔෆිස් එකේ හතේ හත වැදිච්ච එකෙක් හිටියා. සල්ලි නෑ බං කියලා රුපියල් දාහක් අතමාරුවට ඉල්ලුවා. දවල් වෙනකොට මෙන්න යකෝ මූ කියපි අද චයිනීස් කන්න ඕන ඌ ගානේ මටත් කන්න එන්න කිව්වා.

    අද හැරිලා බැලුවම මම ඌට චයිනීස් කන්න දීලා අතටත් ගානක් දීපු සීන් එකක් එදා කරලා තියෙන්නේ.
    අදටත් දැක්කොත් දුවනවා දාහ දෙන්නවෙයි කියලා බයේ.🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සාධු සාධු සාධු...




    හීනමාන කාරයන්ගෙ ආසාවල් සපුරන්න නොකා නොබී, හිඟා කකා ණය ගෙවන්න රටේ උන්ව තවත් වලට දාන හැටි. 😟

    ඉස්සර රජවරු හදපු චෛත්‍යය වල් දැනුත් තියෙනව වගේ අවුරුදු දහදාහකට පස්සෙ "රාජපක්ස රජවරු" හදවපු එකක් කියල පෙන්නන්න ඕනකම තියෙන්නෙ.


    mehema comment danakota ara erozan ponswa tag karapan