මහා සිංහල සංවිධානයක් ගොඩනඟමු..

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මහා සිංහල සංවිධානයක් ගොඩනඟමු..

    1. දේශපාලකයින්ට මිලියන ගනනක ඡන්දයෙන් බලපෑම්
    කල හැකි,
    2. අපේ ප්‍රතිපත්ති මාලාව මිලියන ගණනක් අනුමත කරන,
    3. ආගම අනුව නොව "සිංහල" සියළු දෙනා සාමාජිකයින් වන
    4. මිලියන 2 ක් එක්වී මිලියන 18 ක් පාලනය කරන්නට
    හේතුවෙන සිංහල ජාතියේ බෙදීමට නැවතීමේ තිත තියමු.

    මිලියන ගණනක් එකම ප්‍රතිපත්ති මාලාවකට එකඟ වෙමු.

    අපේ ප්‍රතිපත්ති වලට එකඟ නොවන කිසිවෙකුට කිසිදු ඡන්දයක් නොදෙමු. මිලියන ගණනක් සාමාජික ශක්තියට කිසිදු දේශපාලකයෙකුට පිටුපෑමට නොහැකි බලවේගයක් හදමු.

    එකඟද??:growl:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    Bodu bala sena

    නෑ..

    මේ ප්‍රශ්නෙට දැනට ඉතිරිවෙලා තියෙන එකම විසඳුම සිංහල ජාතියක් ගොඩනැගීම.බෞද්ධ, කතෝලික ආගම මොකක් වුනත් සිංහලු ජාතියක් හැටියට එකට ඉන්න ඕන.
    මේ ප්‍රශ්නෙදි හොඳට පෙනුනා බහුතරයක් මිනිස්සුන්ට ඕන දේ දේශපාලකයො දෙන්නෙ නෑ. අපි ප්‍රතිපත්ති මත එකතු වෙන්න ඕන.

    ආගම සම්බන්ධ සංවිධාන තිබුනාවෙ. ජාතිය එක. ජාතිය නොරැකුනොත් ආගම, රට එක රැයින් ඉවරයි.

    අපි මිනිස්සුන්ට ඕන ප්‍රතිපත්ති මාලාවක් හදමු. ජාතික ආරක්ෂාව අංක එකට දාපු, ආණ්ඩු වෙනස් වෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොවන රාමුවක් හදාගමු. ලක්ෂ, මිලියන ගනනින් එකම මතයකට ආවාම දේශපාලකයො අපේ ප්‍රතිපත්ති වලට නටවමු මුලින්ම. දෙවනුව අපෙන් දේශපාලකයො බිහිකරන පියවරකට යන්න පුළුවන්..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    ජන්ද කැඩිලා UNP ඵක දිනයි..bw nice try..:lol:

    UNP එකට ඡන්දෙ නොදීම අංක එකේ ප්‍රතිපත්තිය. ඡන්දය දිය යුතු නම් සාධාරණ හේතු දෙන්න. මේක gota ගෙ ඡන්ද කැඩිල්ලක් නෙමෙයි. ඉස්ලාම් ව්‍යාප්තවාදය වගේ දියුණු තර්ජනයක් ඉස්සරහා මේ ඡන්දයක් අල්ලන් නහින්න එපා. මේ ජනාධිපතිවරණ ඡන්දෙ තීරණාත්මකයි.ඒ අවුරුදු 5 ඉවර වුනාම? Gota වයසට ගියාම?? ලංකාව කවුද බාරගන්නෙ? මේක ඉදිරිය ගැන හිතන වැඩක්. You can skip coming election..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි වැඩක් නොවෙන්නෙ?

    මහා සිංහල සංවිධානයක් හරි ඒ වගේ මොකක් හරි හදල ඒකට බලේ දුන්නාම ආයෙ ඉතිං බහුතරේ කැමති ඒකටනෙ. ඡන්ද තියන්න ඕනෙ නෑනෙ.

    අනික ඒකෙ උන් හොර වැඩ කරන්න ගත්තාම මොකෑ කරන්නෙ ? නිකංම ඒ සංවිධානෙ පරද්දල දාන්න වෙනවනෙ. ඉතිං දැන් දේශපාලනේ වෙන්නෙත් ඕකනෙ :D

    CVRfLLAWUAAhOST.jpg
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඔක්කොටම කලින් සිංහලයා අවසිහියෙන් ඉන්නම උත්සාහ කරන සුරාව නතර කරමු.

    සිංහල අපේ ලොකුම දුර්වල කම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    නෑ..

    මේ ප්‍රශ්නෙට දැනට ඉතිරිවෙලා තියෙන එකම විසඳුම සිංහල ජාතියක් ගොඩනැගීම.බෞද්ධ, කතෝලික ආගම මොකක් වුනත් සිංහලු ජාතියක් හැටියට එකට ඉන්න ඕන.
    මේ ප්‍රශ්නෙදි හොඳට පෙනුනා බහුතරයක් මිනිස්සුන්ට ඕන දේ දේශපාලකයො දෙන්නෙ නෑ. අපි ප්‍රතිපත්ති මත එකතු වෙන්න ඕන.

    ආගම සම්බන්ධ සංවිධාන තිබුනාවෙ. ජාතිය එක. ජාතිය නොරැකුනොත් ආගම, රට එක රැයින් ඉවරයි.

    අපි මිනිස්සුන්ට ඕන ප්‍රතිපත්ති මාලාවක් හදමු. ජාතික ආරක්ෂාව අංක එකට දාපු, ආණ්ඩු වෙනස් වෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොවන රාමුවක් හදාගමු. ලක්ෂ, මිලියන ගනනින් එකම මතයකට ආවාම දේශපාලකයො අපේ ප්‍රතිපත්ති වලට නටවමු මුලින්ම. දෙවනුව අපෙන් දේශපාලකයො බිහිකරන පියවරකට යන්න පුළුවන්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    UNP එකට ඡන්දෙ නොදීම අංක එකේ ප්‍රතිපත්තිය. ඡන්දය දිය යුතු නම් සාධාරණ හේතු දෙන්න. මේක gota ගෙ ඡන්ද කැඩිල්ලක් නෙමෙයි. ඉස්ලාම් ව්‍යාප්තවාදය වගේ දියුණු තර්ජනයක් ඉස්සරහා මේ ඡන්දයක් අල්ලන් නහින්න එපා. මේ ජනාධිපතිවරණ ඡන්දෙ තීරණාත්මකයි.ඒ අවුරුදු 5 ඉවර වුනාම? Gota වයසට ගියාම?? ලංකාව කවුද බාරගන්නෙ? මේක ඉදිරිය ගැන හිතන වැඩක්. You can skip coming election..

    මුස්ලිම්වරු ඔහොම සංවිදානයක් හැදුවද? දෙමළ? නෑනෙ ඒගොල්ල හැමදාම මුස්ලිම් කොංග්‍රස් එකටයි ටැමිල් නැශනල් අලායන්ස් එකටයි චන්දෙ දෙනව.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මුස්ලිම්වරු ඔහොම සංවිදානයක් හැදුවද? දෙමළ? නෑනෙ ඒගොල්ල හැමදාම මුස්ලිම් කොංග්‍රස් එකටයි ටැමිල් නැශනල් අලායන්ස් එකටයි චන්දෙ දෙනව.

    හොඳ ප්‍රශ්නයක්.

    මුස්ලිම් කොහොමත් ස්වභාවයෙන්ම ලෝකෙ තියෙන ඉතාම සංවිධානාත්මක සමාජය. ආගමේ සිට, ව්‍යාපාර, සටන් කිරීම, රටවල් අල්ලා ගැනීම, කෑම, අඳින විදිය ඔය ඔක්කොමත් එක්ක ඉතාම ශක්තිමත් සමාජීය බැම්මක් ගොඩනැගෙනවා හැම සතියෙම, හැම දවසෙම පල්ලි වල එකිනෙකා හමුවීමෙන්. තව මේකට තෙල් සල්ලියි, අන්තවාදයයි එකතු වුනාම ස්වභාවිකවම මොලෙන් වැඩ කරන මුසල්මානුවා ඉස්සරහා අවශේෂ අපි තොත්ත බබාලා.

    මේ එක්කම අපිට ස්වභාවයෙන් නැති එක අරමුණක් බලෙන් පිහිටවන්න ඕන. ඒකයි දැන් අවශ්‍යතාවය. රට, අනාගතය, ජාතිය වෙනුවෙන් අපි අරමුණු වටා එකතු වෙන්න ඕන.

    මුස්ලිම් අය මේ මොකුත් නැතුව එක අරමුණ වෙනුවෙන් ඉන්න එක ඔවුන්ගෙ ස්වභාවය. එහෙම නැති අපි ඒක පටන් ගන්න ඕන. හැබැයි ඔවුන් දැන් ඉන්න තැනට වඩා අඩියක් හෝ ඉස්සරහින්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    . හැබැයි ඔවුන් දැන් ඉන්න තැනට වඩා අඩියක් හෝ ඉස්සරහින්..

    මුස්ලිම් අය ඔතනට ගියේ අවුරුදු ගානකින් නේ මම නං හිතන්නේ නෑ බ්‍රෑන්ඩ් නිව් සංවිදාන හදල අඩියක් ඉස්සරහට යන්න ඔච්චර ලේසි වෙයි කියල