Kurudu wikunapu kathawa apahasayak newene ban.
කුරුඳු විකිණීම අපහසයක් නෙවෙයි මචන් මෙතන අපහාසෙ වෙලා තියෙන්නෙ නොකල දෙයක් කලා යැයි ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කිරීම
Kurudu wikunapu kathawa apahasayak newene ban.
එහෙම එකක් නෙවෙයි බන් කිච වුනාම මිනිස්සු කරන්නෙ ඒක හයිලයිට් කරන එක දේශපාලනේ එහෙම තමයි තමන් දැනගන්න ඕන තමන්ගෙ කතාවෙ තියන වීක් පොයින්ට් අඩ කරගන්න. මෙතෙන්දි මෙයා හිතුවෙ සල්ලි කියන එක මිනිස්සුන්ට පෙන්නන්න ඉතිහාසය විකෘති කළා. අනික ලන්දේසි තමයි මෙහෙට කුරුඳු ගෙනාවෙ. එහෙම බලද්දි ඉතිහාසයට පරාක්‍රමබාහු රජුට එතුමාගේ ක්‍රියාවට කියන තුනටම අපහසයක්නේ කරල තියෙන්නෙ, මෙතෙන්දි වෙන්නෙ අනිත් අය ඒක හයිලයිට් කරනව ලොක්කට අපහාස කරන්න එහෙම නැතුව ලොක්ක ඒක කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියන තියරියෙ ඉන්නව නෙවෙයි
කොටින්ම කිව්වොත් මේක ඇදගෙන නෑමක්..
තමන්ගෙ නායකය අසරණ වෙනකොට අසරණ වෙන්නෙ අහිංසක පාක්ෂිකයො කියන එකත් තේරුම්ගන්න ඕන...

Anith eka thamai, uba kiyapu kathawa galapenne naha. Hamuduruwo abiththiya same side.
එහෙම එකක් නෙවෙයි බන් කිච වුනාම මිනිස්සු කරන්නෙ ඒක හයිලයිට් කරන එක දේශපාලනේ එහෙම තමයි තමන් දැනගන්න ඕන තමන්ගෙ කතාවෙ තියන වීක් පොයින්ට් අඩ කරගන්න. මෙතෙන්දි මෙයා හිතුවෙ සල්ලි කියන එක මිනිස්සුන්ට පෙන්නන්න ඉතිහාසය විකෘති කළා. අනික ලන්දේසි තමයි මෙහෙට කුරුඳු ගෙනාවෙ. එහෙම බලද්දි ඉතිහාසයට පරාක්‍රමබාහු රජුට එතුමාගේ ක්‍රියාවට කියන තුනටම අපහසයක්නේ කරල තියෙන්නෙ, මෙතෙන්දි වෙන්නෙ අනිත් අය ඒක හයිලයිට් කරනව ලොක්කට අපහාස කරන්න එහෙම නැතුව ලොක්ක ඒක කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියන තියරියෙ ඉන්නව නෙවෙයි
කොටින්ම කිව්වොත් මේක ඇදගෙන නෑමක්..
තමන්ගෙ නායකය අසරණ වෙනකොට අසරණ වෙන්නෙ අහිංසක පාක්ෂිකයො කියන එකත් තේරුම්ගන්න ඕන...
හාමුදුරුවො ගෞරව ලබන්න නම් ඇබිත්තය ඉස්සරක ජෝකර් කෙනෙක් නොවී සංවරව ඉන්න දැනගන්න ඕන කියන එකයි මම එතනදි අදහස් කලේ... ඒක මේ සිද්දියට යස අගේට ගැලපෙන්නෙ.
හරි බන් එහෙමයි කියලා කව්රුවත් මිට කලින් පරාක්‍රමබාහු රජ්ජුරුවොන්ගේ ෆොටෝ එඩිට් කලේ නෑනේ. මේ තරම් රටේ ඉතිහාසය විකුර්ති කරන පාලකයින්ටයි මේ ගහල තියෙන්නේ. කෙනෙක් මේක වික්කාමසින්හට උපහාසයක් විදියට දකින්න පුළුවන් කීප දෙනෙක් උබ වගේ ෆොටෝ එඩිට් කලාට බනින්න පුළුවන්. මන් කියන්නේ ජෝක් විදියට හිතපන් සීරියස් ගන්න එපා![]()
Ranil gona kiyala mama mulinma kiwwe eekai. Uu karapu gon wade api karanna ooneda?
Ai uba prashne wenath paththakata harawanne? Mama kiwwada ranilta garu karanna kiyala. Mama kiwwe ranilta gahanna me wage hoda rajekuge pics wikurthi karanna epa kiyala.
Dan meka dakkama ranilta redei kiyala hithanawada uba? Awrudu 30kata kittu wenna rate raja kama ganna baruwa eka digata paraduna witharak newe thaman paradina bawa danagena wenath unwa issarahata dapu kuujitha bala perethayek maha parakramabahu rajathumage pilimeta edit karala thiyenawa dakkoth ooka meka biththiye ella gani. E rajathumatai apahasayak wenne muuge muuna dapu nisa.

Ranilata gahanna me wage ratata ewayak karapu raja kenekwa gawaganne ai. Ponna wada mewa. Marichcha raja kenekta wath inna denne naha. Mun danne naha me rajjuruwo ratata karapu dewal. Ammagen salli illagena data card dagena fb page karanna issella lankawe rajawaru gana wisthara kiyawala hitiya nam me wage gon wada karanne naha.
සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ.![]()

සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ.![]()

100%Ranilata gahanna me wage ratata ewayak karapu raja kenekwa gawaganne ai. Ponna wada mewa. Marichcha raja kenekta wath inna denne naha. Mun danne naha me rajjuruwo ratata karapu dewal. Ammagen salli illagena data card dagena fb page karanna issella lankawe rajawaru gana wisthara kiyawala hitiya nam me wage gon wada karanne naha.

ඌ කරපු ගොන් වැඩේ අපි කරන එක නෙවෙයි බන් මෙතන වෙන්නෙ ඌ කරපු ගොන් වැඩේ හයි ලයිට් කොරන එක, ඌ එහෙම වැඩක් නොකලානම් අපිට මෙහෙම කරන්න වෙන්නෙත් නැහැ
උඹ ඉන්න රාමුවෙ ඉඳගෙන් බැලුවොත් තමයි එහෙම පේන්නෙ මම කිව්වෙ ඇත්ත මම කියපු ඩේ නියම තෙරුම තමයි මම කිව්වෙ තම තම නැණ පමණින් වටහාගැනීමේ අයිතිය තියනව
කාටවත් රිද්දන්න කළ දෙයක් නෙවෙයි මේක 88 89 කාලෙ 60000ක් වද දීල මරලත් රිදුනෙ නැති කෙනෙක්ට මේක හූනු බෙට්ටක් තරම් කියල තේරෙනව. ඒත් වැරැද්ද්ක් වුනාම කරබාගෙන පාඩුවෙ ඉන්න අමාරුයි බන්
ඉස්සර තමයි බන් මේ ඉන්නෙ පරාක්‍රමබාහු රජතුමා කියලා කිව්වේ. තාමත් පොත් වල තියෙන්නෙ එහෙම තමයි. ඒත් මේ ඉන්නේ පුලතිසි ඍසිවරයා කියලා දැන් ගොඩක් සාක්‍ෂී වලින් ඔප්පුවෙලා තියනවා. උබට උනත් මේක දිහා බැලුවම රජෙක් කියලා පේනවද? ???රජෙක්ගෙයි , ඍසිවරයෙක් ගෙයි පෙනුම දෙවිදියක්. නිකං ඉන්න ගමන් ලංකාවේ ඉතිහාසේ ගැනත් , රිසච් කරපුව ගැනත් පොඩ්ඩක් කියවපන්.
තව දෙයක් උබලගේ දැනගැනීමට කියන්නම්. දැන් අපි දකින පරාක්‍රම සමුද්‍රය පොඩියි. කලින් තිබිලා තියන එක ගොඩක් ලොකු එකක්. ඒවත් දැන් හොයාගෙන තියනවා.
සනිල් අයියට බනිද්දි රුචිර මල්ලියට රිදෙන්ව..![]()