මහා හයවන කුරුදුසිංහ රජු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Kurudu wikunapu kathawa apahasayak newene ban.

    කුරුඳු විකිණීම අපහසයක් නෙවෙයි මචන් මෙතන අපහාසෙ වෙලා තියෙන්නෙ නොකල දෙයක් කලා යැයි ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කිරීම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම එකක් නෙවෙයි බන් කිච වුනාම මිනිස්සු කරන්නෙ ඒක හයිලයිට් කරන එක දේශපාලනේ එහෙම තමයි තමන් දැනගන්න ඕන තමන්ගෙ කතාවෙ තියන වීක් පොයින්ට් අඩ කරගන්න. මෙතෙන්දි මෙයා හිතුවෙ සල්ලි කියන එක මිනිස්සුන්ට පෙන්නන්න ඉතිහාසය විකෘති කළා. අනික ලන්දේසි තමයි මෙහෙට කුරුඳු ගෙනාවෙ. එහෙම බලද්දි ඉතිහාසයට පරාක්‍රමබාහු රජුට එතුමාගේ ක්‍රියාවට කියන තුනටම අපහසයක්නේ කරල තියෙන්නෙ, මෙතෙන්දි වෙන්නෙ අනිත් අය ඒක හයිලයිට් කරනව ලොක්කට අපහාස කරන්න එහෙම නැතුව ලොක්ක ඒක කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියන තියරියෙ ඉන්නව නෙවෙයි

    කොටින්ම කිව්වොත් මේක ඇදගෙන නෑමක්..
    තමන්ගෙ නායකය අසරණ වෙනකොට අසරණ වෙන්නෙ අහිංසක පාක්ෂිකයො කියන එකත් තේරුම්ගන්න ඕන...

    අනිවාරෙන්ම. අනික මිනිහෙක්ගේ චරිත ඝාතනය කරනවට වඩා දරුණුයි ඒ මනුස්සයාගේ චින්තනය විනාස කරන ඒක. වික්කාමසිංහ තනිකරම කලේ රටේ ඉතිහාසය හෑල්ලුවට ලක් කරපු ඒක. මහා රජතුමෙක්ගේ ප්‍රතිපත්ති සේවාව විකුර්ති කරලා කියපු එක. මේක හදල තියෙන්නේ වික්කාමසින්හට පහර ගහන්න මිසක් රජතුමාව හැල්ලුවට ලක් කරන්න නෙමේ :no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Anith eka thamai, uba kiyapu kathawa galapenne naha. Hamuduruwo abiththiya same side.

    හාමුදුරුවො ගෞරව ලබන්න නම් ඇබිත්තය ඉස්සරක ජෝකර් කෙනෙක් නොවී සංවරව ඉන්න දැනගන්න ඕන කියන එකයි මම එතනදි අදහස් කලේ... ඒක මේ සිද්දියට යස අගේට ගැලපෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    එහෙම එකක් නෙවෙයි බන් කිච වුනාම මිනිස්සු කරන්නෙ ඒක හයිලයිට් කරන එක දේශපාලනේ එහෙම තමයි තමන් දැනගන්න ඕන තමන්ගෙ කතාවෙ තියන වීක් පොයින්ට් අඩ කරගන්න. මෙතෙන්දි මෙයා හිතුවෙ සල්ලි කියන එක මිනිස්සුන්ට පෙන්නන්න ඉතිහාසය විකෘති කළා. අනික ලන්දේසි තමයි මෙහෙට කුරුඳු ගෙනාවෙ. එහෙම බලද්දි ඉතිහාසයට පරාක්‍රමබාහු රජුට එතුමාගේ ක්‍රියාවට කියන තුනටම අපහසයක්නේ කරල තියෙන්නෙ, මෙතෙන්දි වෙන්නෙ අනිත් අය ඒක හයිලයිට් කරනව ලොක්කට අපහාස කරන්න එහෙම නැතුව ලොක්ක ඒක කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියන තියරියෙ ඉන්නව නෙවෙයි

    කොටින්ම කිව්වොත් මේක ඇදගෙන නෑමක්..
    තමන්ගෙ නායකය අසරණ වෙනකොට අසරණ වෙන්නෙ අහිංසක පාක්ෂිකයො කියන එකත් තේරුම්ගන්න ඕන...

    Ranil gona kiyala mama mulinma kiwwe eekai. Uu karapu gon wade api karanna ooneda?

    හාමුදුරුවො ගෞරව ලබන්න නම් ඇබිත්තය ඉස්සරක ජෝකර් කෙනෙක් නොවී සංවරව ඉන්න දැනගන්න ඕන කියන එකයි මම එතනදි අදහස් කලේ... ඒක මේ සිද්දියට යස අගේට ගැලපෙන්නෙ.

    Ai uba prashne wenath paththakata harawanne? Mama kiwwada ranilta garu karanna kiyala. Mama kiwwe ranilta gahanna me wage hoda rajekuge pics wikurthi karanna epa kiyala.
    හරි බන් එහෙමයි කියලා කව්රුවත් මිට කලින් පරාක්‍රමබාහු රජ්ජුරුවොන්ගේ ෆොටෝ එඩිට් කලේ නෑනේ. මේ තරම් රටේ ඉතිහාසය විකුර්ති කරන පාලකයින්ටයි මේ ගහල තියෙන්නේ. කෙනෙක් මේක වික්කාමසින්හට උපහාසයක් විදියට දකින්න පුළුවන් කීප දෙනෙක් උබ වගේ ෆොටෝ එඩිට් කලාට බනින්න පුළුවන්. මන් කියන්නේ ජෝක් විදියට හිතපන් සීරියස් ගන්න එපා :yes:

    Dan meka dakkama ranilta redei kiyala hithanawada uba? Awrudu 30kata kittu wenna rate raja kama ganna baruwa eka digata paraduna witharak newe thaman paradina bawa danagena wenath unwa issarahata dapu kuujitha bala perethayek maha parakramabahu rajathumage pilimeta edit karala thiyenawa dakkoth ooka meka biththiye ella gani. E rajathumatai apahasayak wenne muuge muuna dapu nisa.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranil gona kiyala mama mulinma kiwwe eekai. Uu karapu gon wade api karanna ooneda?

    Ai uba prashne wenath paththakata harawanne? Mama kiwwada ranilta garu karanna kiyala. Mama kiwwe ranilta gahanna me wage hoda rajekuge pics wikurthi karanna epa kiyala.

    Dan meka dakkama ranilta redei kiyala hithanawada uba? Awrudu 30kata kittu wenna rate raja kama ganna baruwa eka digata paraduna witharak newe thaman paradina bawa danagena wenath unwa issarahata dapu kuujitha bala perethayek maha parakramabahu rajathumage pilimeta edit karala thiyenawa dakkoth ooka meka biththiye ella gani. E rajathumatai apahasayak wenne muuge muuna dapu nisa.

    Hari hari ban tharaha ganna epa. Ranilta ridenne na thama eth uta wahal kam karana ewuntai anik minissuntai pennai one. Adu gane minissu therum gani me wage pissek agamathi kiyala
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ranil gona kiyala mama mulinma kiwwe eekai. Uu karapu gon wade api karanna ooneda?

    ඌ කරපු ගොන් වැඩේ අපි කරන එක නෙවෙයි බන් මෙතන වෙන්නෙ ඌ කරපු ගොන් වැඩේ හයි ලයිට් කොරන එක, ඌ එහෙම වැඩක් නොකලානම් අපිට මෙහෙම කරන්න වෙන්නෙත් නැහැ

    Ai uba prashne wenath paththakata harawanne? Mama kiwwada ranilta garu karanna kiyala. Mama kiwwe ranilta gahanna me wage hoda rajekuge pics wikurthi karanna epa kiyala.

    උඹ ඉන්න රාමුවෙ ඉඳගෙන් බැලුවොත් තමයි එහෙම පේන්නෙ මම කිව්වෙ ඇත්ත මම කියපු ඩේ නියම තෙරුම තමයි මම කිව්වෙ තම තම නැණ පමණින් වටහාගැනීමේ අයිතිය තියනව

    Dan meka dakkama ranilta redei kiyala hithanawada uba? Awrudu 30kata kittu wenna rate raja kama ganna baruwa eka digata paraduna witharak newe thaman paradina bawa danagena wenath unwa issarahata dapu kuujitha bala perethayek maha parakramabahu rajathumage pilimeta edit karala thiyenawa dakkoth ooka meka biththiye ella gani. E rajathumatai apahasayak wenne muuge muuna dapu nisa.

    කාටවත් රිද්දන්න කළ දෙයක් නෙවෙයි මේක 88 89 කාලෙ 60000ක් වද දීල මරලත් රිදුනෙ නැති කෙනෙක්ට මේක හූනු බෙට්ටක් තරම් කියල තේරෙනව. ඒත් වැරැද්ද්ක් වුනාම කරබාගෙන පාඩුවෙ ඉන්න අමාරුයි බන්[/QUOTE]
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ranilata gahanna me wage ratata ewayak karapu raja kenekwa gawaganne ai. Ponna wada mewa. Marichcha raja kenekta wath inna denne naha. Mun danne naha me rajjuruwo ratata karapu dewal. Ammagen salli illagena data card dagena fb page karanna issella lankawe rajawaru gana wisthara kiyawala hitiya nam me wage gon wada karanne naha.

    ඉස්සර තමයි බන් මේ ඉන්නෙ පරාක්‍රමබාහු රජතුමා කියලා කිව්වේ. තාමත් පොත් වල තියෙන්නෙ එහෙම තමයි. ඒත් මේ ඉන්නේ පුලතිසි ඍසිවරයා කියලා දැන් ගොඩක් සාක්‍ෂී වලින් ඔප්පුවෙලා තියනවා. උබට උනත් මේක දිහා බැලුවම රජෙක් කියලා පේනවද​? ???රජෙක්ගෙයි , ඍසිවරයෙක් ගෙයි පෙනුම දෙවිදියක්. නිකං ඉන්න ගමන් ලංකාවේ ඉතිහාසේ ගැනත් , රිසච් කරපුව ගැනත් පොඩ්ඩක් කියවපන්.

    තව දෙයක් උබලගේ දැනගැනීමට කියන්නම්. දැන් අපි දකින පරාක්‍රම සමුද්‍රය පොඩියි. කලින් තිබිලා තියන එක ගොඩක් ලොකු එකක්. ඒවත් දැන් හොයාගෙන​ තියනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ. :yes::angry:

    :yes::yes: 100%
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranilata gahanna me wage ratata ewayak karapu raja kenekwa gawaganne ai. Ponna wada mewa. Marichcha raja kenekta wath inna denne naha. Mun danne naha me rajjuruwo ratata karapu dewal. Ammagen salli illagena data card dagena fb page karanna issella lankawe rajawaru gana wisthara kiyawala hitiya nam me wage gon wada karanne naha.

    සනිල් අයියට බනිද්දි රුචිර මල්ලියට රිදෙන්ව..:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඌ කරපු ගොන් වැඩේ අපි කරන එක නෙවෙයි බන් මෙතන වෙන්නෙ ඌ කරපු ගොන් වැඩේ හයි ලයිට් කොරන එක, ඌ එහෙම වැඩක් නොකලානම් අපිට මෙහෙම කරන්න වෙන්නෙත් නැහැ

    උඹ ඉන්න රාමුවෙ ඉඳගෙන් බැලුවොත් තමයි එහෙම පේන්නෙ මම කිව්වෙ ඇත්ත මම කියපු ඩේ නියම තෙරුම තමයි මම කිව්වෙ තම තම නැණ පමණින් වටහාගැනීමේ අයිතිය තියනව

    කාටවත් රිද්දන්න කළ දෙයක් නෙවෙයි මේක 88 89 කාලෙ 60000ක් වද දීල මරලත් රිදුනෙ නැති කෙනෙක්ට මේක හූනු බෙට්ටක් තරම් කියල තේරෙනව. ඒත් වැරැද්ද්ක් වුනාම කරබාගෙන පාඩුවෙ ඉන්න අමාරුයි බන්

    ඌ වාචිකව කරපු ගොන් වැඩේ උබලා රූප සටහන් වලින් කරන එක හරිද?. හෙට අනිද්දා ඕකා බුදු බණ පදයක් අරගෙන මොනා හරි කිව්වොත් ඊලග පොටෝසොප් එක බුදු හාමුදුරුවන්ටද?

    මම බලන රාමුවෙන් රනිල්ගෙ ගොන් කතාවක් විදිහට මම දකිනවා විතරක් නෙවේ මම ඒක විවේචනයත් කරනවා. හැබැයි මම ඒ විවේචනය කරන්න මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පිලිමෙ විකෘති කරන එක අනුමත කරන්නෙ නෑ. උබ බලන රාමුවෙන් හොඳ නරක තෝරලා අනවශ්‍ය දේ රිජෙක්ට් කරන්න උබට බැරිවෙලා තියෙනවා. උබ පේජ් කාරයින්ගෙ ලදරු මානසික මට්ටම් වලින් හදන හැම එකක්ම ඇක්සෙප්ට් කරනව විතරක් නෙවේ සීමා විරහිතව ඒවා ඩිෆෙන්ඩ් කරන්නත් හදනවා. ඉතින් උබට ආගමක් ජාතියක් සංස්කෘතියක් ඉතිහාසයක් අදාලම නෑ. උබලා වගේ හැම එහෙකටම එහෙයි කියලා ඇක්සෙප්ට් කරන උන් පැය විසි හතරෙම කටින් මොනා දේ ඇගයෙව්වත්, උබලගේ හිතෙ ඇතුලෙ ඒ අගයන දේවල් සම්බන්ධව දීලා තියෙන වටිනාකම උබලගෙ ක්‍රියාවෙන් හොඳට ඔප්පුවෙනවා. මිනිස්සු අතින් වැරදි ඕන තරම් වෙනවා වැරදි නිවරදි කරගෙන හැදීමෙ හැකියාවත් තියෙන්න ඕනේ.

    88 89 මතක් කරාම මට සෑහෙන්න රිදෙන්න ඇති කියලා හිතෙනව නම් ඒක එහෙම්ම හිතාගෙන හිටපන්. මම උබට මුකුත් කියන්නෙ නෑ.

    ඉස්සර තමයි බන් මේ ඉන්නෙ පරාක්‍රමබාහු රජතුමා කියලා කිව්වේ. තාමත් පොත් වල තියෙන්නෙ එහෙම තමයි. ඒත් මේ ඉන්නේ පුලතිසි ඍසිවරයා කියලා දැන් ගොඩක් සාක්‍ෂී වලින් ඔප්පුවෙලා තියනවා. උබට උනත් මේක දිහා බැලුවම රජෙක් කියලා පේනවද​? ???රජෙක්ගෙයි , ඍසිවරයෙක් ගෙයි පෙනුම දෙවිදියක්. නිකං ඉන්න ගමන් ලංකාවේ ඉතිහාසේ ගැනත් , රිසච් කරපුව ගැනත් පොඩ්ඩක් කියවපන්.

    තව දෙයක් උබලගේ දැනගැනීමට කියන්නම්. දැන් අපි දකින පරාක්‍රම සමුද්‍රය පොඩියි. කලින් තිබිලා තියන එක ගොඩක් ලොකු එකක්. ඒවත් දැන් හොයාගෙන​ තියනවා.

    අපි ඉගෙන ගත්තෙ එහෙමයි. අදටත් කියන්නෙ එහෙමයි.
    උබේ හිතේ රජෙක් මෙහෙම ඉන්න ඇති කියලා ප්‍රතිරූපයක් හිතේ මැවිලා තිබ්බට මගේ හිතේ නම් එහෙම එකක් නෑ. රජකම කියන්නෙ පට්ටමක් විතරයි. බලය ඇඟට ගන්නෙ නැතුව අදටත් නිහතමානීව ජීවත් වෙන මිනිස්සු ඉන්න්වා. ෆේස්බුක් හදපු මාර්ක්ගෙ කසාදයයි. අපේ රටේ ඉන්න ණයට බඳින කසාදයි හොඳ උදාහරණ දෙකක්. අඳින පලඳින හැසිරෙන විදිහ සේරම පෞද්ගලික දේවල්. ඉස්සර රජවරු සටනට විතරක් නෙවේ වෙද හෙද කම් සාහිත්‍ය කලාව ආගම දහම ගොවිතැන වගේ ගොඩක් දේවල් වලට දක්ශයි.
    වැදගත්ම දේ මේ ඉන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමා නෙවේ නම් රනිල්ගෙ ගොන කතාවට උබ කියන විදිහට මේ ඍසිවරයගෙ පිංතූරෙ පාවිච්චි කරන එකම වැරදියිනෙ.

    සනිල් අයියට බනිද්දි රුචිර මල්ලියට රිදෙන්ව..:lol::lol::lol:

    සෑහෙන්න රිදිලා බන් ඉන්නෙ :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Date Comment
    මහා හයවන කුරුදුසිංහ රජු 07-14-2018 10:27 AM https://galeri8.uludagsozluk.com/412...u_838903_m.jpg
    මහා හයවන කුරුදුසිංහ රජු 07-14-2018 01:19 AM aneඅනේ
    මහා හයවන කුරුදුසිංහ රජු 07-14-2018 12:54 AM https://i.imgur.com/fnj02dN.gif24
    මහා හයවන කුරුදුසිංහ රජු 07-14-2018 12:32 AM gu giyaah!

    Balapan rajathumage golayinta kurudu polu bassapu ewaye prathipala:lol: