1815 මොල්ලොගොඩ නිලමේ කන්ද උඩරට සුද්දාට ලියා දුන් පසු ශ්‍රී රෝහන ජනරන්ජන මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ මෑත ඉතිහාසයේ කල ලොකුම පාවාදීම කල වගයි.
මහින්ද මාමා නෑගෙනහිර හම්බයන්ට පාවා දෙයි!
තව ගහපිය මහරජාට කතිරය.
කෑම්පස් කොල්ලො.. විපක්ශය එහෙම පාරට බෑස්සොත් උන්ට කදුලු ගෑන්, රබර් බුලට්..මේ බලපියවු මුන් ගන්න ආතල් එක..
අර අක්කරෙයිපත්තුව පෑත්තේ පොලිස් රාලහාමි කෙනෙක් කඩු වලින් කපලා මෑරුවා
ගාල්ලේ පෑත්තේ කොල්ලෙක්ව ගහලා මෑරුවා
ඊයේ පෙරේදා එකෙක් උසාවියේ නඩුකාර හාමුදුරුවන්ට මරන තර්ජන කරා
දෑන් ඒ කේස් ඔක්කොම ක්ලෝස් වෙලා වගේ. අයියෝ සල්ලි!
පුදුම සන්තෝසයක් දෑනෙන්නේ හසන්ත.. ගිරිවාපත්තුවේ කුරහන් සාටකය ඈදි.. සින්හල උඩු රෑවුල වවපු අපේ ආඩම්බරකාර තාත්තා ගෑන අපිට කොච්චර ආඩම්බරද..