ඇමසින්ට ද මන්දා රිදිලත් එක්ක! :D ඔව් සක්ක්ලිය.....සේවාර්ජිත පොන්නය
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Feb 28, 2015 #41 shenic said: ඇමසින්ට ද මන්දා රිදිලත් එක්ක! Click to expand... ඔව් සක්ක්ලිය.....සේවාර්ජිත පොන්නය
yasas bandara Well-known member Oct 25, 2009 1,581 1,240 113 Colombo Feb 28, 2015 #42 දැන් ඉන්න එක බල්ලෙකුට පුළුවන්ද මේ වගේ ගීත ලියන්න... මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ ඔබ පමණක් අවදිව ඇත යහනේ එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදා වේ දිය දම් දිනිතිය යොවුන් වියේ අප මධුර මිලනයේ තියු ගී රාවේ ප්‍රාර්ථනා කරන්නේ කවදාද අප හමු වන්නේ ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ පෙර ආත්මයක මධු සුවඳ සිනා සී ඉඟි කරනා කල රාති‍්‍රයේ හද සොවින් වලප්නා නිදි නොලබා මාළිගා මවන්නේ උන්මාද චිත්‍රා දෝ මා ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ ඔබතුමාට දිගාසිරි..! Reactions: maxboysl
දැන් ඉන්න එක බල්ලෙකුට පුළුවන්ද මේ වගේ ගීත ලියන්න... මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ ඔබ පමණක් අවදිව ඇත යහනේ එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදා වේ දිය දම් දිනිතිය යොවුන් වියේ අප මධුර මිලනයේ තියු ගී රාවේ ප්‍රාර්ථනා කරන්නේ කවදාද අප හමු වන්නේ ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ පෙර ආත්මයක මධු සුවඳ සිනා සී ඉඟි කරනා කල රාති‍්‍රයේ හද සොවින් වලප්නා නිදි නොලබා මාළිගා මවන්නේ උන්මාද චිත්‍රා දෝ මා ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ ඔබතුමාට දිගාසිරි..!