මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර...........
බැස යන සරසවි කියන්නේ World University Ranking එකෙන් පහලට වැටෙන එක ගැන වෙන්න ඇති මයි හිතේ.![]()
ඔව් ඔව් එහෙම තමා ලොල්.......
අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී අහවල් හු අපේ ඇගිල්ල දෙස මැ බලත් කියල කියල තියෙන්නෙත් ඕකට මයි!![]()
මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර............
![]()
හෙළ සුභාවිත ගීත.යට සහ කාව්‍යයටත්, සරසවි ශ්‍රාස්ත්‍රෝත්ග්‍රාහකයන්හටත් සර පුන් සද මඩලක් ව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කලා පීඨාධිපති සහ සිංහල අංශාධිපති වූ, ජ්‍යෙස්ට මහාචාරය සුනිල් ආරියරත්නයෝ අද සිය විශ්ව විද්‍යල දිවියට සමු දී සේවාර්ජිත වෙති.ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!