මහෑෂ් ජංගි හොරකමේ ගිහින් අහුවෙලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,553
    10,340
    113
    44
    Living in an Atom
    කාන්තිගේ ගෙදර පිටිපස්සේ හොඳට අව්ව තියෙන දවසක්. කාන්ති තමන්ගේ ජංගි සේරම වැලේ වනලා තියෙනවා. ඒ අතරේ කාන්තිගේ ලොකු මල් මල් ජංගි කිහිපයකුත් තියෙනවා. පුංචි ටිකිරි පුතත් මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නවා.

    මහෑෂ් වලතර පඳුරකට මුවා වෙලා, හොරෙන් වගේ වටපිට බලනවා. එයාගේ ඇස් තියෙන්නේ වැලේ වනලා තියෙන ජංගි ටික දිහා. එයා හරිම නොසන්සුන් විදිහට ඉන්නේ.

    අද නම් කොහොමහරි එකක් හරි ගන්න ඕන... අර රෝස පාට එකේ රබර් පටිය නම් නියමෙටම ගැලපෙනවා… මහෑෂ් වලතර තමන්ටම මුමුණමින් කියාගත්තා.

    මහෑෂ් හිමින් සැරේ වැල දිහාට පියවර තියනවා. ටිකිරි සෙල්ලම් කරන එක නවත්තලා, මහෑෂ් දිහා අමුතු විදිහට බලන් ඉන්නවා. මහෑෂ්ට ඒක පේන්නේ නෑ.

    වටපිට බලලා, කවුරුත් නෑ කියලා හිතලා, මහෑෂ් ඉක්මනට අර රෝස පාට මල් ජංගිය වැලෙන් පන්නලා කලිසම් සාක්කුවේ ඔබාගන්නවා. ඒ එක්කම එතනින් දුවන්න හදනවා.

    පුංචි ටිකිරි පුතා හයියෙන් කෑගසා කියනවා ආච්චියේ....!!! ආආආච්චියේ....!!! අර මහෑෂ් අයියා ඔයාගේ ජංගියක් හොරෙන් අරන් දුවනෝ....!!!

    මහෑෂ් ගැස්සිලා නතර වෙනවා. එයාගේ මූණ සුදුමැලි වෙලා, දාඩිය දාලා. කරන්න දෙයක් හිතාගන්න බෑ.
    කාන්ති කුස්සියේ ඉඳන් පොල්කටු හැන්දකුත් අතේ තියාගෙන කෑගහගෙන දුවන් එනවා.

    මොකක්ද ටිකිරි පුතේ කිව්වේ? කෝ... කෝ ඒකා?

    ටිකිරි, දුවගෙන ගිහින් බයෙන් වෙවුලමින් ඉන්න මහෑෂ්ව පෙන්නනවා

    අර ඉන්නේ ආච්චී... මහෑෂ් ජංගිය සාක්කුවේ දාගත්තා මම දැක්කා! රෝස පාට එකක්!
    කාන්ති මහෑෂ් ගාවට ගිහින්, ඇස් දෙකත් ලොකු කරන් බලනවා.

    උඹ... උඹ මොකටද යකෝ මගේ ජංගි හොරකම් කරන්නේ? අද උඹව මම පොලීසි ගෙනියනවා! කතා කරපිය! මොකටද මේවා? කාන්ති බොහොම කේන්තියෙන් මහෑෂ්ගෙන් ඇහුවා.

    මහෑෂ් බිම බලාගෙන ගොත ගහනවා. කටහඬ වෙව්ලනවා.

    අනේ... අනේ ඇන්ටි... මම... මම... වැරදියට හිතන්න එපා... මම...

    වැරදියට හිතන්න එපා? උඹලා වගේ එවුන් හින්දා තමයි ගෑනියෙකුට පාරේ බැහැලා යන්න බැරි. කියපිය මොකටද ගත්තේ කියලා!
    ගමේ මිනිස්සුත් සද්දෙට එකතු වෙන්න පටන් ගන්නවා. මහෑෂ්ට තවත් ලැජ්ජයි.

    මහෑෂ් ඇස් දෙකේ කඳුළු පුරවගෙන හඬමින් කියනවා අනේ ඇන්ටි... මට... මට කැටපෝල් එකක් හදාගන්න හොඳ රබර් පටියක් හොයාගන්න බැරුව හිටියේ... කඩේ තියෙන ඒවා ඉක්මනට කැඩෙනවා. ඇන්ටිගේ අර ජංගියේ රබර් පටිය හරිම ශක්තිමත්... ඒකයි මම ඒක ගත්තේ...

    මේක ඇහුණ ගමන්, කාන්ති කේන්තියෙන් රතු වෙච්ච මූණ එකපාරටම පුදුමයකට හැරෙනවා. එක තත්පරයක් දෙකක් මහෑෂ් දිහායි, එකතු වෙච්ච මිනිස්සු දිහායි බලන් ඉඳලා, කාන්ති පාලනය කරගන්න බැරි හිනාවක් පනිනවා.

    කාන්ති බඩ අල්ලගෙන, හයියෙන් හිනාවෙවී කියනවා මො... මොකක්? කැ... කැටපෝල් එකකට? අනේ දෙයියනේ... උඹ හිතුවේ මගේ ජංගියේ රබර් එකෙන් කුරුල්ලොන්ට විදින්නද?

    කාන්ති හිනාවත් එක්ක, වටේ හිටපු මිනිස්සුන්ටත් මාර හිනා. මහෑෂ් ලැජ්ජාවෙන් තවත් ඇකිලුනා.
    කාන්ති හිනාවෙවී කිවුවා අඩෝ... මේකා... ඒකට මේක ගන්නවට වඩා, අර වැලේ අනිත් පැත්තේ තියෙන පරණ නිල් පාට එක ගනින්. ඒකේ රබර් එක මීට වඩා හොඳට ඇදෙනවා. ඕක අරන් පලයන්!

    කාන්ති ම තවත් පරණ ජංගියක් වැලෙන් ගලවලා මහෑෂ්ගේ අතට දෙනවා. මුළු ගමම බඩවල් අල්ලගෙන හිනාවෙනවා. මහෑෂ් ඒකත් අතේ තියාගෙන, ලැජ්ජාවෙන් රතු වෙලා, ඔලුවත් බිමට නවාගෙන එතනින් යන්න යනවා.

    පුංචි ටිකිරි කෑගහලා අහනවා මහෑෂ් අයියේ, කැටපෝලෙන් මටත් විදින්න දෙනවද?
    මහෑෂ් උත්තර නොදී, පුළුවන් තරම් ඉක්මනට එතනින් මාරු වෙනවා. මුළු ගමම තවත් හයියෙන් හිනාවෙනවා.

    @scurvy
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    මේක දැක්කම මට මතක් වුනේ අල්ලපු ගෙදර අක්කගේ පැන්ටිය හොදල වැලේ වනල තිබ්බා මම නාද්දි වැටෙන් පැනල ජංගිය අරන් අතේ ගහලා උනු කැරි දාලා ආයේ ගිහිං වැනුවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,623
    113
    ldXELHX.png
     
    • Haha
    Reactions: MemoryHacker

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,744
    16,967
    113
    මහේශ් ඉන්දරේව දෙකට නමල පුකේ අරින කතාවකුත් ඔහොම්ම ලියපන්කො