මහින්දගෙන්-ආණ්ඩුවට-නිවේදනයක් :yes::yes::yes::yes:
HallowMan Well-known member Jan 10, 2010 5,791 1,006 113 Feb 11, 2016 #4 ruchira55 said: Click to expand... ඔහෝම හිත රිද්දන්න එපා බන් මුන්ගෙ
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Feb 11, 2016 #6 ruchira55 said: Click to expand... pau yako me thread eka dapu ekaa
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Feb 11, 2016 #7 අම්මෝ. මහින්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා. ලොකුද දන්නේ නෑ. තව ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී කලින් චන්දෙකට ගිහිං දැන් ඉතින් එයාට වෙලා තියෙන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කොර කොර ඉන්න විතරයි. අයියෝ අප්පච්චිට ගිය කලක්. දැන් ඉතින් විදුලි පුටුවත් නෑනේ. පව් වහල්ලු.
අම්මෝ. මහින්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා. ලොකුද දන්නේ නෑ. තව ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී කලින් චන්දෙකට ගිහිං දැන් ඉතින් එයාට වෙලා තියෙන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කොර කොර ඉන්න විතරයි. අයියෝ අප්පච්චිට ගිය කලක්. දැන් ඉතින් විදුලි පුටුවත් නෑනේ. පව් වහල්ලු.
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Feb 11, 2016 #8 ruchira55 said: Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 11, 2016 #9 ruchira55 said: Click to expand...
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Feb 11, 2016 #11 අප්පේ හැංගිල හිටපු ලොල්ලො ටික එක පාරටම එලියට බැහැල... මහින්ද කිව්ව විතරයි කට්ටියම වට වෙලා....
HallowMan Well-known member Jan 10, 2010 5,791 1,006 113 Feb 11, 2016 #12 ලංකාවේ චන්දෙකින් පරාදවුන එකම ජනපති.
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,795 113 Feb 11, 2016 #13 HallowMan said: ලංකාවේ චන්දෙකින් පරාදවුන එකම ජනපති. Click to expand... ඉන්දියාවේ වගේ නිකන්ම නිකන් නාමික ජනපති කෙනෙක් නම් තව කමක්නෑ කියන්න පුළුවන්. ජේ.ආර් හැදුවේ රටක් තනි අතකින් පාලනය කරන්න පුළුවන් තරම් බලයක් තියෙන විධායක ජනාධිපති ධූරයක්. එහෙව් එකක් තියාගෙන පැරදුනා කියන්නේ ආයේ වැඩක් නෑ බන්. පජාතම පජාතයි. මහින්ද හෑල්ලූ කරගත්තේ තමන්ගේ ප්රතුරූපය විතරක් නෙවෙයි, විධායක ජනපතිධූරයත් හෑල්ලු උනා. පරාද උනා තව කමක්නෑ කියමුකෝ. වරහන් ඇතුලේ "පා.ම" ලු. විලි ලැජ්ජයි බන්. මට දුක මාත් ඔය මනුස්සයට ඡන්දේ දීපු එකෙක්නිසා.
HallowMan said: ලංකාවේ චන්දෙකින් පරාදවුන එකම ජනපති. Click to expand... ඉන්දියාවේ වගේ නිකන්ම නිකන් නාමික ජනපති කෙනෙක් නම් තව කමක්නෑ කියන්න පුළුවන්. ජේ.ආර් හැදුවේ රටක් තනි අතකින් පාලනය කරන්න පුළුවන් තරම් බලයක් තියෙන විධායක ජනාධිපති ධූරයක්. එහෙව් එකක් තියාගෙන පැරදුනා කියන්නේ ආයේ වැඩක් නෑ බන්. පජාතම පජාතයි. මහින්ද හෑල්ලූ කරගත්තේ තමන්ගේ ප්රතුරූපය විතරක් නෙවෙයි, විධායක ජනපතිධූරයත් හෑල්ලු උනා. පරාද උනා තව කමක්නෑ කියමුකෝ. වරහන් ඇතුලේ "පා.ම" ලු. විලි ලැජ්ජයි බන්. මට දුක මාත් ඔය මනුස්සයට ඡන්දේ දීපු එකෙක්නිසා.
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Feb 11, 2016 #15 දෙපාරක්ම මෙයාව ජනතාව එලෙව්වේ මොකද කියල තවම තේරිලා නැහැනේ. බිල්ලෝ එනෝ එනෝ කිය කිය වහල්ලුන්ට ආතල් දෙන එක විතරයි තවම. ආණ්ඩුවට නම් ගානක්වත් නැහැ.
දෙපාරක්ම මෙයාව ජනතාව එලෙව්වේ මොකද කියල තවම තේරිලා නැහැනේ. බිල්ලෝ එනෝ එනෝ කිය කිය වහල්ලුන්ට ආතල් දෙන එක විතරයි තවම. ආණ්ඩුවට නම් ගානක්වත් නැහැ.
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Feb 11, 2016 #16 sylar** said: දෙපාරක්ම මෙයාව ජනතාව එලෙව්වේ මොකද කියල තවම තේරිලා නැහැනේ. බිල්ලෝ එනෝ එනෝ කිය කිය වහල්ලුන්ට ආතල් දෙන එක විතරයි තවම. ආණ්ඩුවට නම් ගානක්වත් නැහැ. Click to expand...
sylar** said: දෙපාරක්ම මෙයාව ජනතාව එලෙව්වේ මොකද කියල තවම තේරිලා නැහැනේ. බිල්ලෝ එනෝ එනෝ කිය කිය වහල්ලුන්ට ආතල් දෙන එක විතරයි තවම. ආණ්ඩුවට නම් ගානක්වත් නැහැ. Click to expand...
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Feb 11, 2016 #17 speedmalli said: Click to expand... ආතල් බන්. මේ දවස්වල ඒකාබද්ද විනාශයේ පිස්සුව හොඳටම තදවෙලා
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Feb 11, 2016 #18 දැන් ටික දවසක් ඉදන් ලොල්ලො සෙට් එකම එලියට බැහැල.මේ කස කාරයො එනවද මන්ද.ඡන්දෙයක් ලග ලග එනවෝ කියාගෙන.සිරිකොතේ ඉදන්ද බන් තාම වැඩ උඹලා.දැන් පඩි එහෙමත් ගොඩක් වැඩි ඇති මයෙ හිතේ නේද මහබැංකුවෙන් හොරාකාපුව පොලී වෙවී පැටව් ගහනවා නැතැයි ෆොනිල් ගාව නේද. Reactions: cybernalin
දැන් ටික දවසක් ඉදන් ලොල්ලො සෙට් එකම එලියට බැහැල.මේ කස කාරයො එනවද මන්ද.ඡන්දෙයක් ලග ලග එනවෝ කියාගෙන.සිරිකොතේ ඉදන්ද බන් තාම වැඩ උඹලා.දැන් පඩි එහෙමත් ගොඩක් වැඩි ඇති මයෙ හිතේ නේද මහබැංකුවෙන් හොරාකාපුව පොලී වෙවී පැටව් ගහනවා නැතැයි ෆොනිල් ගාව නේද.
saturn Well-known member Mar 21, 2015 5,350 9,124 113 Around the world Feb 11, 2016 #19 speedmalli said: Click to expand... හොරා කාලා හොර පොල් ගැහුවට වැඩක් නැ
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Feb 11, 2016 #20 මහින්ද භීතිකාව... සිරිකොතේ වැඩ කරන ඔක්කොම දුවගෙන ඇවිල්ල රිදිල කෑ ගහනව...