මහින්දගෙන්-ආණ්ඩුවට-නිවේදනයක්

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මහින්දගෙන්-ආණ්ඩුවට-නිවේදනයක්

126001_01.jpg

126001_02.jpg

126001_303.jpg


:yes::yes::yes::yes:
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මෝ. මහින්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා. ලොකුද දන්නේ නෑ. තව ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී කලින් චන්දෙකට ගිහිං දැන් ඉතින් එයාට වෙලා තියෙන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කොර කොර ඉන්න විතරයි. අයියෝ අප්පච්චිට ගිය කලක්. දැන් ඉතින් විදුලි පුටුවත් නෑනේ. පව් වහල්ලු. :lol::lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අප්පේ හැංගිල හිටපු ලොල්ලො ටික එක පාරටම එලියට බැහැල... මහින්ද කිව්ව විතරයි කට්ටියම වට වෙලා.... :D:D:D:D:D:D:D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලංකාවේ චන්දෙකින් පරාදවුන එකම ජනපති. :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ලංකාවේ චන්දෙකින් පරාදවුන එකම ජනපති. :lol::lol:

    ඉන්දියාවේ වගේ නිකන්ම නිකන් නාමික ජනපති කෙනෙක් නම් තව කමක්නෑ කියන්න පුළුවන්. ජේ.ආර් හැදුවේ රටක් තනි අතකින් පාලනය කරන්න පුළුවන් තරම් බලයක් තියෙන විධායක ජනාධිපති ධූරයක්. එහෙව් එකක් තියාගෙන පැරදුනා කියන්නේ ආයේ වැඩක් නෑ බන්. පජාතම පජාතයි.

    මහින්ද හෑල්ලූ කරගත්තේ තමන්ගේ ප්‍රතුරූපය විතරක් නෙවෙයි, විධායක ජනපතිධූරයත් හෑල්ලු උනා.

    පරාද උනා තව කමක්නෑ කියමුකෝ. වරහන් ඇතුලේ "පා.ම" ලු. විලි ලැජ්ජයි බන්. මට දුක මාත් ඔය මනුස්සයට ඡන්දේ දීපු එකෙක්නිසා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දෙපාරක්ම මෙයාව ජනතාව එලෙව්වේ මොකද කියල තවම තේරිලා නැහැනේ. බිල්ලෝ එනෝ එනෝ කිය කිය වහල්ලුන්ට ආතල් දෙන එක විතරයි තවම. ආණ්ඩුවට නම් ගානක්වත් නැහැ. :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙපාරක්ම මෙයාව ජනතාව එලෙව්වේ මොකද කියල තවම තේරිලා නැහැනේ. බිල්ලෝ එනෝ එනෝ කිය කිය වහල්ලුන්ට ආතල් දෙන එක විතරයි තවම. ආණ්ඩුවට නම් ගානක්වත් නැහැ. :lol:

    :lol::lol::lol::lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දැන් ටික දවසක් ඉදන් ලොල්ලො සෙට් එකම එලියට බැහැල.මේ කස කාරයො එනවද මන්ද.ඡන්දෙයක් ලග ලග එනවෝ කියාගෙන.සිරිකොතේ ඉදන්ද බන් තාම වැඩ උඹලා.දැන් පඩි එහෙමත් ගොඩක් වැඩි ඇති මයෙ හිතේ නේද මහබැංකුවෙන් හොරාකාපුව පොලී වෙවී පැටව් ගහනවා නැතැයි ෆොනිල් ගාව නේද.
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහින්ද භීතිකාව... සිරිකොතේ වැඩ කරන ඔක්කොම දුවගෙන ඇවිල්ල රිදිල කෑ ගහනව...

    :lol::lol::lol::lol: