මහින්දගෙන් ටෝයියන්ට කනේ පාරක්

rasitha890711

Junior member
  • Apr 6, 2013
    30
    7
    8
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    ඒ තමයි මහින්ද

    මහින්ද නමක් නෙමේ .. රටක් !
     
    • Like
    Reactions: Dilwaale

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    කොන්ඩේ වැවෙන්නේ නැත්නම් බූ ගාන්නද උබ කියන්නේ. චන්ද්‍රිකා මොනා නැත්තත් කාඩ් එක තියාගෙන ජනධිපති කමින් විශ්‍රාම ගියා. චන්ද්‍රිකා වගේ දේශපාලන චරිතයක් සාරියක් අදින්නේ නැතුව නයිටියක් අදින්න කියලද උබ කියන්නෙ.

    haha saari adinne chanda ganna witarane malli, ekane awula, chandrika card tiyan giye ne yako mahindaya elowwa nisai giye, mahindata ada sira karana ewama tama chandrika kalet, ubala danna paiya
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොන්ඩේ වැවෙන්නේ නැත්නම් බූ ගාන්නද උබ කියන්නේ. චන්ද්‍රිකා මොනා නැත්තත් කාඩ් එක තියාගෙන ජනධිපති කමින් විශ්‍රාම ගියා. චන්ද්‍රිකා වගේ දේශපාලන චරිතයක් සාරියක් අදින්නේ නැතුව නයිටියක් අදින්න කියලද උබ කියන්නෙ.

    Chandrikatath card ekak thiyenawa kiyana ewun ne appa dan inne.
    thawa tika kalekin mun kiyayi saoma hamuduruwoth siyadiwi hani karagaththa kiyala.:growl::growl::growl:

    Me Ada eye ipadichcha ewun ne deshapalane kathakarnne.:(:(:(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තවත් මඩ ගහපල්ලා.. මඩ නෙවෙයි යකුනේ ! තොපි ගූ බාලිදී වලින් ගැහුවත් කාලකන්නි අවජාතක පොනිල් ට නම් ජන්දේ දෙන්නේ නෑ..:angry::angry::angry:
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    11870674_408395196025931_2027263568814197666_n.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තවත් මඩ ගහපල්ලා.. මඩ නෙවෙයි යකුනේ ! තොපි ගූ බාලිදී වලින් ගැහුවත් කාලකන්නි අවජාතක පොනිල් ට නම් ජන්දේ දෙන්නේ නෑ..:angry::angry::angry:

    අන්න අරහෙ පොනිලා අගමැතිකමට හතරවෙනි පාරටත් දිවුරුම් දෙන්න යනවා... :lol::lol::lol::lol:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ටෝයියන්ට කෙසේ වෙතත් බයියන්ට නම් හොද කනේ පහරක් වැදුනා :):):):):)
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද


    මහින්ද නමක් නෙමේ .. රටක් !


    aniwa machan
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    වැඩ බැරි මඩ වැඩි..
    නව රජය


    තවත් මඩ ගහපල්ලා... තොපේ දරුවන්ගේ අනාගතේ විනාස කරලා දාපල්ලා...
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    තවත් මඩ ගහපල්ලා.. මඩ නෙවෙයි යකුනේ ! තොපි ගූ බාලිදී වලින් ගැහුවත් කාලකන්නි අවජාතක පොනිල් ට නම් ජන්දේ දෙන්නේ නෑ..:angry::angry::angry:

    මේ මනුසයා බලු වෙන එකේ ඉවරයක් නැනේ බන් අනේ මන්ද බන් පව් කියලත් හිතෙනවා. අර හිගන දේශපාලකයෝ මෙ මනුසයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නනෙම නැ.