මහින්දගෙන් රතනට කෝටි 392ක්..!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔනෙ මගුලක් කියලා අපිත් සල්ලි ටිකක් හොයන්
    පක්ශයක් අටවගෙන දේශපාලනය බහිමුද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා හොයා ගත්තට පිටරට ගිණුම් වලට එන සල්ලි නම් ලොවෙත් හොයන්න බෑලූ.. එහෙමලුනේ පෑතුම් කර්නර් ට සල්ලි ඈවිත් තියෙන්නේ.. මහින්දලාගේ සල්ලිත් ලොවෙත් හොයන්න වෙන්නේ නෑ