මහින්දගෙන් රතනට කෝටි 392ක්..!
mylanka58 Well-known member Feb 8, 2016 621 996 93 Aug 13, 2022 #1 Reactions: Walter Hartwell White and sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Aug 13, 2022 #2 ඔනෙ මගුලක් කියලා අපිත් සල්ලි ටිකක් හොයන් පක්ශයක් අටවගෙන දේශපාලනය බහිමුද ? Reactions: Walter Hartwell White
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Aug 13, 2022 #3 ඉතින් යකෝ මුගේ ධර්මායතනය හැදුවෙත් හමුදාවෙන් නේද? Reactions: Walter Hartwell White, Brandy2020 and sakuntha1996
thushana Well-known member Jun 19, 2010 10,629 6,361 113 Aug 13, 2022 #4 Dakkane lanister family aken Salli dunnoth denne ohoma.ara ratta kiyana ekata laksa 50 mokakda shik. Reactions: nygel and Walter Hartwell White
Nidarshana_k Well-known member Feb 19, 2022 29,896 1 51,897 113 ප*යාගල sorry.com Aug 13, 2022 #5 කෝටියක් තිබ්බත් ඇති ඉතින් ජීවිතේ බාගෙකට
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Aug 13, 2022 #6 ඕවා හොයා ගත්තට පිටරට ගිණුම් වලට එන සල්ලි නම් ලොවෙත් හොයන්න බෑලූ.. එහෙමලුනේ පෑතුම් කර්නර් ට සල්ලි ඈවිත් තියෙන්නේ.. මහින්දලාගේ සල්ලිත් ලොවෙත් හොයන්න වෙන්නේ නෑ
ඕවා හොයා ගත්තට පිටරට ගිණුම් වලට එන සල්ලි නම් ලොවෙත් හොයන්න බෑලූ.. එහෙමලුනේ පෑතුම් කර්නර් ට සල්ලි ඈවිත් තියෙන්නේ.. මහින්දලාගේ සල්ලිත් ලොවෙත් හොයන්න වෙන්නේ නෑ