මම ගත්ත එකක් නෙමේ බොල මේ පොදු විපක්ෂේ මාද්ය ඒකකය ගත්ත එකක් ..මම හිතන්නේ නැහැ සෙනග අඩු වෙලාවක එකක් මේ විදිහට දායි කියලා නැද්ද හා![]()



ඔව් බන්..ඒ කනේ. දැන් ඉතිපිසෝ ගාථාව කියල බුදිය ගනින් .. නරක හීන පේන එක අඩු වෙලා යාවි ටිකක්![]()




ශික් බන් ස්ටේජ් එක පිටිපස්සේ පාරෙත් හෙන සෙනගක් ඉන්නවනේ![]()



20000-30000 ක් නම් අනිවාර්යයෙන්ම ඉන්නවා![]()
මහින්ද අවේ අන්තිමට නෙමේද?....සිරස් සහ හරස් අතට ගන්න පින්තුර වල ලොකු වෙනසක් තියෙනවා බ්රෝ![]()
Oya MR stage nagala inakota drone 1kenn gatha video 1kak ne futa... potada futa
රැලියකට යන්නේ ගොන්නු උනාට උන්ට බත් පැකට් එකක් හරි හම්බෙනව, මේකේ ත්රෙඩ් දාගෙන කඩේ ගිය අය එතකොට මොනුන්දමතකද පාගමනේ මිනිස්සු ගණන් කළා ..හිටපන්කෝ ගම්මන් පිල කට අරිනකල් දත්ත එක්ක ..දැමු ත්රෙඩ් එකක් මිනිස්සු( ගොන්නු ) ගනින්න![]()
අඩුගානේ ඩේට කාඩ් එකක්වත් හම්බුනාද 
Bandula iye million 2k awa kiyala iye derana di ...Harin gen pukshanaya wela
රැලියකට යන්නේ ගොන්නු උනාට උන්ට බත් පැකට් එකක් හරි හම්බෙනව, මේකේ ත්රෙඩ් දාගෙන කඩේ ගිය අය එතකොට මොනුන්දඅඩුගානේ ඩේට කාඩ් එකක්වත් හම්බුනාද
![]()

ඒ වෙලවේ ඒ තීරණය ගත්ත එකට කිසි පසු තැවීමක් නැහැ ..ලංකාව ගියේ එකදිපති පාලනයකට එක නැවැත්තුව එකම ලොකු දෙයක් Bandula iye million 2k awa kiyala iye derana di ...Harin gen pukshanaya wela

GalleFace ekata pirevvama 20000 nam campbell eka pirevvama kiyada ban.apitanam ahune laksha 3 k kiyanawa![]()
mahinda stage naggata passe thamai stage eka pitipasse pare hitapu minissu ground ekata awe.kollupitiya paththe kelavare hitapu un thamai galleface eka issaraha parata pirune.
oita wada siras widihata pennuwa live .



තම වාසියට වැඩ කරන බ්රෝ කෙනෙක් නෙමේ බ්රෝඒ වෙලවේ ඒ තීරණය ගත්ත එකට කිසි පසු තැවීමක් නැහැ ..ලංකාව ගියේ එකදිපති පාලනයකට එක නැවැත්තුව එකම ලොකු දෙයක්
kohomada ban youtube trend balanne
මේ තියෙන්නේ තිරස් කැමරා කෝණයක් ...මේවා දැකලා තම මේ ගොබ්බයන්ට චුන් යන්නේ![]()
මේක නෙමේ බන් ලයිව් පෙන්නද්දි පිට්ටනියට උඩින් පෙන්නුවා.ඒ වෙලාවේ පොඩි හිඩැස් දෙකක් විතර තිබ්බේ ඒත් ඒ වගේ 10 ගුනයක් විතර පුරවන්න පුලුවන් සෙනගක් පාරේ හිටපු නිසා ඒක ගනන් ගන්න බෑ.උඹ ඒක බලපන් නැත්තන් ඔය වීඩියෝ දාන්න ගිහිල්ලා බැනුම් අහන්නේ උඹගේ අහින්සක අම්මා


20000-30000 අතර ඉන්න ඇති ...බොරු චුන් යන්න දෙයක් නැහැ කියලයි මම නම කියන්නේ 
