මහින්දගේ අාරක්ෂකයින් දොට්ට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොලිස් ආරක්ෂකයින් 47දෙනෙක් ඉවත් කර ඇති අතර එම පොලිස් නිළධාරීන් 42 දෙනා අද රාත්රී 9 සිට පොලිස් මුලස්ථානයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂකයින් ඉවත් කිරීමට හේතුව මේ දක්වා දන්වා නොමැති අතර දේශපාලන විචාරකයින් පවසන්නේ මැයි රැළියේ සාර්ථකත්වය ආරක්ෂකයින් ඉවත් කිරීමට හේතු වූ බවයි.
Source

පඹයටයි වද ෆොන්නයටයි සිංහාසනේ ගූ යන එක අහන්නත් දෙයක්ද. 