මහින්දගේ නිවස CID යට..🛑

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ගෝට ගෝට කිව්වට ඌව ඉස්සරහටදාල බලේ ගත්තෙත් මහින්දම තමා මහින්දව ගෝටව ගෙදර යැව්වෙ මේ රටේ මිනිස්සු නැතුව වෙන රටවල උන් නෙවේ ඕකුන් මෙච්චරකල් කරපු දේවල් වටල මිනිස්සුන්ට එපාම උනා නිදහස හම්බෙච්ච දා ඉදල අපි රැවටෙයි ඕවට.....
    ok bro! oya hari!

    meda para rawatila thiyenne domben gihin puken yanna!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!

    Economy gana katha karanna epa reserves tika 0ta bassala current nathiwa petrol nathiwa maha pare bada ganata level ekata path karapu ekata
    ehema karapu ewunta mehena inna labena ekath sahenna loku deyak
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    ලොක බැන්කුව කියන්නෙ! පසන තියෙනම් උන්ගෙන් අහපම්!

    https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?locations=LK
    අපේ උන්ට ඔය data අදාල නෑ. උන් බලන්නේ 2015 දි ගිලපු "මහින්ද ඔරා" කියන ෆැන්ටසිය මොනවා හරි විදිහකින් නඩත්තු කරන් ඉන්න.
    ඔය data ඒගොල්ලොන්ගේ මොලේට ගියොත් එහෙම existential crisis එකක් එනවා. ඒකෙන් බේරිලා ඉන්න ඔයවගේ data හිතාමතා ම මගහරිනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    Economy gana katha karanna epa reserves tika 0ta bassala current nathiwa petrol nathiwa maha pare bada ganata level ekata path karapu ekata
    ehema karapu ewunta mehena inna labena ekath sahenna loku deyak
    me katha karala thiyenne 2005-2015 gana misak / 2019-2022 gana nawei! ewgema corona amathaka karana epa! gota eka hariyata manage kale nathi bawa aththa! eka aka amathaka karanna epa!

    man 2019 chande dunne sajiyata!

    අපේ උන්ට ඔය data අදාල නෑ. උන් බලන්නේ 2015 දි ගිලපු "මහින්ද ඔරා" කියන ෆැන්ටසිය මොනවා හරි විදිහකින් නඩත්තු කරන් ඉන්න.
    ඔය data ඒගොල්ලොන්ගේ මොලේට ගියොත් එහෙම existential crisis එකක් එනවා. ඒකෙන් බේරිලා ඉන්න ඔයවගේ data හිතාමතා ම මගහරිනවා.
    rajapaksala hora kala thiyenawa. eth un ewa fixed deposite dala / 5000 kola miti gahala - bitcoin aran dan naha. e salli okkoma me rate economy eke company - investement widiyata thiyenne. ewa hoyagathath karanna deyak naha. minissu das ganak ewain yapenawa! ratat dolar genawa. lape e gana dan hooyanne nathuwa Kudu seen adinna yane ekai!
    ------ Post added on Sep 4, 2025 at 11:53 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අනේ ගොනෝ රාජපක්ෂලා බෝම්බ ගැහුවනම් කොටි ඩයස්පෝරාවෙන් සල්ලි අරන් දින්න උඹේ ලප කොටාට තියෙන හොඳම අවස්ථාව තමයි මේ අැවිත් තියෙන්නේ රාජපක්ෂලා දේශපාලනයෙන් අතු ගාලාම දාන්න..අැයි තවත් කෙඳිරිගාන්නේ..ඊබ්‍රහම් නානගෙන් හරි සාක්කි අරන් ඔය කියන කථා ඔප්පු කරපියෝ ගොං ජෙප්පෝ..
    අමුතුවෙන් රාජපක්ශල අතුගාල දාන්න දෙයක් නෑ පහුගිය චන්දෙන් ඒක උනා ඒකනෙ ඕකගෙ පොඩි ඒකාවත් අන්තිමට චන්දෙ ඉල්ලුවෙ නැත්තෙ....දැන් ඉතින් ඔය සල්ලි වලට කමෙන්ට් දාන කිරි හට්ටි උස්සන් යන සෙට් එක තමා ඕකුන් එක්ක ඉන්නෙ... :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මේකට නම් ඉඩදෙන්න එපා බයියනේ. මහින්දට කරන්න පුළුවන් හොඳම අගෞරවය මේක තමයි.

    මහින්දට මේ ගෙදර නැතිවෙනවා නම්, මේක ලැබිය යුත්තෙ පන්සලකට, හමුදා මධ්‍යස්ථානෙකට වගේ දේකට මිසක්, මහින්දගෙ ප්‍රතිපත්තියට සම්පූර්ණ විරුද්ධ "හොරු අල්ලන තැනක්" හදන එක මහින්දගෙ ආධ්‍යාත්මයට ගහපු කනේ පහරක් විදියට අපි මේක සැලකිය යුතුයි. ජෙප්පො අපිට මේ දෙන මැසෙජ් එක අපි හරියට කියවගන්න ඕනේ. ජෙප්පො හොඳම එකෙන් අපිව රිද්දනවා.
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    api adath petrol 300 ganne oya geri mahindayi okage malli gotayi gahapu gahili nisa rata bankalothma karapu kirillata. okunta denda ona maha para
    uba thel gahana wahane gaththe koi kaleda kiyapam balanna!

    මේකට නම් ඉඩදෙන්න එපා බයියනේ. මහින්දට කරන්න පුළුවන් හොඳම අගෞරවය මේක තමයි.

    මහින්දට මේ ගෙදර නැතිවෙනවා නම්, මේක ලැබිය යුත්තෙ පන්සලකට, හමුදා මධ්‍යස්ථානෙකට වගේ දේකට මිසක්, මහින්දගෙ ප්‍රතිපත්තියට සම්පූර්ණ විරුද්ධ හොරු අල්ලන තැනක් හදන එක මහින්දගෙ ආධ්‍යාත්මයට ගහපු කනේ පහරක් විදියට අපි මේක සැලකිය යුතුයි. ජෙප්පො අපිට මේ දෙන මැසෙජ් එක අපි හරියට කියවගන්න ඕනේ. ජෙප්පො හොඳම එකෙන් අපිව රිද්දනවා.
    දැන් ඔකට සී අයි ඩී එකට දුන්නාම ඔක නඩත්තු කරන්නෙ කුඩ්ඩන්ගෙ සල්ලි වලින්ද? ජනතා බදු මුදලින්ද?
    ------ Post added on Sep 4, 2025 at 12:33 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    දැන් ඔකට සී අයි ඩී එකට දුන්නාම ඔක නඩත්තු කරන්නෙ කුඩ්ඩන්ගෙ සල්ලි වලින්ද? ජනතා බදු මුදලින්ද?
    ඔන්නෝකනෙ කියන්නෙ, තොපිල වගේ ගොන්නු එක්ක අපිට මේක කරන්න බෑ.
    මේක නඩත්තු පයියකින් අල්ල ගන්න එපා. ජෙප්පො මේ වගේ කොන්ද පන නැති පොන්න වැඩ කරලා පොහොට්ටුවෙ අපිට දෙන්න හදන මැසේජ් එක මොකක්ද කියලා හිතපන්. කලකිරෙනවනෙ බන් උබලත් එක්ක.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    අනුරවත් අපි අවුරුදු 10 කට විතර ඇතුලේ තියනවා 😍
    ඔව් අවුරුදු 20ක්‌ වත් තියන්න ඕනි
    (පාර්ලිමේන්තුව ඇතුලේ)
     
    • Love
    Reactions: SDCR

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ඔන්නෝකනෙ කියන්නෙ, තොපිල වගේ ගොන්නු එක්ක අපිට මේක කරන්න බෑ.
    මේක නඩත්තු පයියකින් අල්ල ගන්න එපා. ජෙප්පො මේ වගේ කොන්ද පන නැති පොන්න වැඩ කරලා පොහොට්ටුවෙ අපිට දෙන්න හදන මැසේජ් එක මොකක්ද කියලා හිතපන්. කලකිරෙනවනෙ බන් උබලත් එක්ක.
    මහින්දට ඔක තිබ්බත් එකයි / නැතත් එකයි! මහින්ද ඉන්නෙ මිනිස්සුන්ගෙ හිතෙ! පරාක්‍රමබාහු රජුරුවො වගෙ! ගෙවල් - බිල්ඩින් තියා සොහොන් නැති කරල දැම්මත් මහින්ද රාජපක්ස මිනිස්සුන්ගෙ ඔලුවන් අයින් කරන්න ලප කොටාට බැ!!

    ටින් ටින් නාකියාටත් බැ! එ නාකි මනුස්සෙයාට ගරහන්න ගරහන්න් - ගහන්න ගහන්න මිනිස්සු කුලප්පු වෙනවා - වෙන්නෙ එච්චරයි!

    බඩු මිල වැඩි වෙන්න වැඩි වෙන්න - දෙමල සොහොන් හාරන්න හාරන්න - මහින්දට ගහන්න ගහන්න මිනිස්සුගෙ හිතෙ තව උව පැලපදියම් වෙනවා!

    ලපෙට මහින්ද අමතක කරන්න නම් - රාජපක්ස නමක් පත්තෙරෙක - චැනල් එකක - ස්මාජ මාද්ය වල නොදැමෙන තැනට අතැරල දැමෙන්න රටට වැඩ කරන්න වෙනවා! බඩු මිල අඩු කරන්න වෙනවා. එවා නොකර වෙන මොනවා කරත් වැඩක් නැහැ!

    2002 වගෙ ඉදන් රාජපක්සලාට විරුද්දව වැඩ කරපු චන්දෙ දාපු එකෙක් මම! තාමත් විරුද්දයි! එත් උන් රටෙ ඉකොනොමි එකට - ඉන්ෆ්‍රාරා ස්ට්‍රචකර්ට් වලට කරපු වැඩ ප්‍රමානෙන් - යුද්දෙ ඉවර කරපුවාට - සක්කරෙයාටවත් ලන් වෙන්න බැහැ!
     
    • Like
    Reactions: KDH

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
    පොඩ්ඩක් බලපං උඹ කතාකරන්නෙ කටින්ද පුකෙන්ද කියලා
    මට ලොකු ෂුවර් එකක් තියනවා පුකෙන් කියලා
    අටපට්ටමට දාපු පුකක් කතාකරයි කියලා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    පොඩ්ඩක් බලපං උඹ කතාකරන්නෙ කටින්ද පුකෙන්ද කියලා
    මට ලොකු ෂුවර් එකක් තියනවා පුකෙන් කියලා
    අටපට්ටමට දාපු පුකක් කතාකරයි කියලා
    man kathakaranne 2005-2015 gana. ubala katha karanne yahapalanen passe gana!
     
    • Haha
    Reactions: Rick Sanchezz

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    man kathakaranne 2005-2015 gana. ubala katha karanne yahapalanen passe gana!
    2005-2015 කරපුවත් බලපෑව රට බන්කොලොත් වෙන්න...1948 ඉදන් මහින්දගෙ මල්ලි බලේට එනකන්ම කරපුව බලපෑව...ක්‍රාස් තුක් විතරක්...ක්‍රාස් තුක්
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    2005-2015 කරපුවත් බලපෑව රට බන්කොලොත් වෙන්න...1948 ඉදන් මහින්දගෙ මල්ලි බලේට එනකන්ම කරපුව බලපෑව...ක්‍රාස් තුක් විතරක්...ක්‍රාස් තුක්
    ok ok... Ubata Hithanna tharam molayak nethi ekata api mona karannada.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    2002 වගෙ ඉදන් රාජපක්සලාට විරුද්දව වැඩ කරපු චන්දෙ දාපු එකෙක් මම!
    මාත් රාජපක්ශල තුන් දෙනෙකුට, ජනාදිපතිවරණ හතර වතාවක දි ඡන්දෙ දුන්නට, එක එක දේවල් කියලා ඒවා නම් කරන්න එපා මහත්තයො, එහෙම කරොත් අපි තමයි මුලින්ම එලියට බහින්නෙ කියලා විරුද්ධත්වෙ ප්‍රකාශ කරල තියෙනවා. එහෙම බැලුවම උබට වඩා මම ඇඩ්වාන්ස් පොරක්.
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!

    wena rataka nam gadafi wage mare adagena gihin maranne oya wesige puthalawa.
    lankawa nisa hodata giya.
    geri baiya get a life.
     
    • Haha
    Reactions: nppcheguevara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
    86න් 60ක් ණය
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ඉතිං ඒ කාෙල කරපුවාට මෙච්චර කාලයක් ගෙයක් දීල තිබ්බ මදිද
    2005-2015 කරපුවත් බලපෑව රට බන්කොලොත් වෙන්න...1948 ඉදන් මහින්දගෙ මල්ලි බලේට එනකන්ම කරපුව බලපෑව...ක්‍රාස් තුක් විතරක්...ක්‍රාස් තුක්
    මාත් රාජපක්ශල තුන් දෙනෙකුට, ජනාදිපතිවරණ හතර වතාවක දි ඡන්දෙ දුන්නට, එක එක දේවල් කියලා ඒවා නම් කරන්න එපා මහත්තයො, එහෙම කරොත් අපි තමයි මුලින්ම එලියට බහින්නෙ කියලා විරුද්ධත්වෙ ප්‍රකාශ කරල තියෙනවා. එහෙම බැලුවම උබට වඩා මම ඇඩ්වාන්ස් පොරක්.

    හරි දැන් උබලට තියෙන පස්නෙ ගරා වැටිල තිබ්බෙ ගෙයක් උ රජයෙ සල්ලි ( බජට් එක කවදාවත් පියවන්නෙ නැති නිසා ප්‍රින්ට් කරල ගනිපු සල්ලි ) වලින් රෙපෙයාර් කරල උ එකෙ පදින්චි වෙලා ඉන්න එක නෙ!

    දැන් මයිනා එකෙන් එලවල - උගෙ වරප්‍රසාදත් කපල දනවා - ඉට පස්සෙ රටෙ ඩොලර් ආදායම වැඩි වෙලා - රටෙ රත්තරන් සන්චිත වැඩි වෙවිද? අවුරුදු කියක් යයිද? ඩැල් එකක් රට වටෙ කිය කිය ගියා මාස 6න් ඔවා කරනවා කියල කිය! උ දැන් ඉන්නවාද?

    wena rataka nam gadafi wage mare adagena gihin maranne oya wesige puthalawa.
    lankawa nisa hodata giya.
    geri baiya get a life.
    දැන් ලිබියාව ගඩාෆිගෙ ලිබියාවට වඩා දියූනු රටක්ද?
     
    • Haha
    Reactions: ruchira55