ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒවඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!
ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
Uba kiyanne kaithan ubalata Digatama kiyapu pacha tikane bn...ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව
"ඩොලර් බිලියන 24ක"
" ඩොලර් බිලියන 86ක "
රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
මොන පචද සේස්ටාදිකරනයෙන්ම කිව්වෙ රට බන්කොලොත් කලා කියල රාජපස්සල....තව ලැජ්ජ නැතුව පුතත් එන්න හදනව රටේ ජනාදිපති වෙන්නUba kiyanne kaithan ubalata Digatama kiyapu pacha tikane bn...
Uba ochchara dannava nak usaviyen kiyapud ewal tika kiyapanko.. ekath uba kiyanne Pacha anura Stage eke kiyapu kellak allagana ne bnමොන පචද සේස්ටාදිකරනයෙන්ම කිව්වෙ රට බන්කොලොත් කලා කියල රාජපස්සල....තව ලැජ්ජ නැතුව පුතත් එන්න හදනව රටේ ජනාදිපති වෙන්න
ලොක බැන්කුව කියන්නෙ! පසන තියෙනම් උන්ගෙන් අහපම්!ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව
"ඩොලර් බිලියන 24ක"
" ඩොලර් බිලියන 86ක "
රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!
ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙලොක බැන්කුව කියන්නෙ! පසන තියෙනම් උන්ගෙන් අහපම්!
https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?locations=LK
මහින්ද මාතිය ජනාදිපති වෙලා ඉදියෙ 2005-2015 යකො!ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙ
මාත් කාලෙයක් හිතුවා රාජප්සල බොම්බ ගැහුවෙ කියල! එහෙම තමයි පෙන්නෙ! එකට හෙතුව රාජපක්ස 2019 චන්දෙ දිනීම. එත් 2019 ලපෙයා දිනුවානම් කොහොමද උබට හිතෙන්නෙ?ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙ
ගෝට ගෝට කිව්වට ඌව ඉස්සරහටදාල බලේ ගත්තෙත් මහින්දම තමා මහින්දව ගෝටව ගෙදර යැව්වෙ මේ රටේ මිනිස්සු නැතුව වෙන රටවල උන් නෙවේ ඕකුන් මෙච්චරකල් කරපු දේවල් වටල මිනිස්සුන්ට එපාම උනා නිදහස හම්බෙච්ච දා ඉදල අපි රැවටෙයි ඕවට.....මහින්ද මාතිය ජනාදිපති වෙලා ඉදියෙ 2005-2015 යකො!
බොම්බ ගැහුවෙ යහපාලනෙට්!
බෙහෙත් -තෙල්-බෙහෙත් ගෙන්න සල්ලි නැති උනෙ ගොටාගෙ ආන්ඩුවට මිසක් මහින්දගෙ ආන්ඩුවට නෙවී!
එ වගෙම USD අදායමක් නැතිව කොරොනා අස්සෙත් උන් ණය ගෙවාගෙන ගිය බව අමතක කරන්න එපා! දැන් ලපෙ නට නට ඉන්නෙත් ණය නොගෙව!
ලන්කාවෙ හම්බන්තොට වරාය් - පොර්ට් සිටිය 2020 වගෙ වෙද්දි හදල ඉවර උනා නම් වැඩියෙන්ම බඩෙ පාරෙ වදින රටවල් මහින්ද ගෙදර යැවිමත් - පාස්කු බොම්බෙ පස්සෙත් ඉන්නවා!
ඔව් ඔව් ඒ හින්ද වෙන්න ඇති බේත් ටික පෝර ටික වාහන ගේන්නවත් සල්ලි තිබ්බෙ නැත්තෙ අන්තිමට...බෝම්බ ගහල බලේ අරගන රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි කියල හිතන්න ඇත්තෙ