මහින්දගේ නිවස CID යට..🛑

KDH

Well-known member
  • Jul 4, 2014
    18,358
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද ඔරා කියනවා මිසක් හොරා කාපුවා ඔප්පු කරලා පෙන්නන්න බැරි උනා තවම .. ලප කොටා මහින්ද හොරා කියනවා .. කොටාගේ වහල්ලු එහෙමයි කියලා පිලිගන්නවා ..🤌
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව

    "ඩොලර් බිලියන 24ක"
    " ඩොලර් බිලියන 86ක "

    රට බන්කොලොත් කරපු උන් ඕකුන්...

    Uba kiyanne kaithan ubalata Digatama kiyapu pacha tikane bn...
    Tahike! kawadda ban අඟහරු walin meheta land kare? 😂😂

    1
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,473
    3,135
    113
    Tahike! kawadda ban අඟහරු walin meheta land kare? 😂😂

    1

    Mn ahuwe News eka nemei Nadu thinduwe Kiyala thiyana wisthare..... Mama hitiyenam mehe thama bn.. habai ubata wata hithanna puluwan molayak thiyanava.. eekai wenasa...

    Tahike! kawadda ban අඟහරු walin meheta land kare? 😂😂

    1

    Anith eka... E nadu thinduwe report eka hoyan kiyawapan.. weradi karu kiyala niyogayak kohewth deela ne.. Rocket eka wage kathavak thama meka..
    ------ Post added on Sep 4, 2025 at 3:20 PM
     
    • Like
    Reactions: KDH

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය කව්රු ලියල දිපු එකක්ද දැම්මෙ ඔහේ දානව නෙහ් ලියල දෙන ඒව

    "ඩොලර් බිලියන 24ක"
    " ඩොලර් බිලියන 86ක "

    රට බන්කොලොත් කරපු උන් ඕකුන්...
    මුට පොඩ්ඩක් ගණන් පැටලිලා
     
    • Haha
    Reactions: SDCR

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ත්‍රෙඩ් ටයිට්ල් එක දැකල මන් මේ ආවෙ CID එක යට භූ ගත නිවසක් මහින්දයට තිබිලද බලන්න..
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
    පාරට ඇදලා දාන්නෙ නැතුව ඇති බන්...
    ඔය කොහෙන් හරි ආරක්ෂාව තියන, වයසක දෙන්නට කාලා බීලා පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවන්, රටේ ආර්තිකයටත් ඔරොත්තුදෙන, නිදහස් තැනක් දෙයි. ළමයි එහෙමත් බැඳලා වෙන් වෙලානේ ඉන්නෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Hari bn.... Uba dinun... Ubata Pehedili karala denna kisima uwamanawak ne... Oya oya widiyatama inna
    Ubai, Mamai witarak newei Mulu ratatama tawa parak hena gehila loss wenawa me wage kamaba horu hitiyoth.

    The IMF's Governance Diagnostic Assessment , published in September 2023, is one of the first in Asia and was requested by the Sri Lankan government as a condition of its Extended Fund Facility (EFF) program. Key findings in the report include:
    • Systemic and high-level corruption: The GDA found evidence of systemic abuse of public power throughout the political system and government agencies, going beyond simple "petty corruption". Public outrage over this high-level corruption was a major driver of the 2022 protests and reflected a consensus that it enabled the crisis.
     
    • Haha
    Reactions: nppcheguevara

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    uba thel gahana wahane gaththe koi kaleda kiyapam balanna!

    දැන් ඔකට සී අයි ඩී එකට දුන්නාම ඔක නඩත්තු කරන්නෙ කුඩ්ඩන්ගෙ සල්ලි වලින්ද? ජනතා බදු මුදලින්ද?
    ------ Post added on Sep 4, 2025 at 12:33 PM
    uba hithanne mama mahinda lokkage ata deka urala wahana gattha kiyalada ? yako mama earn karala rajayata adala badu gewal gatthe. mokada ubata car dunne mahinda mahathaya ganeda ?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    dfpPZaP.jpeg
     
    • Haha
    Reactions: thilangr8

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,724
    8,952
    113
    ulan bator
    uba hithanne mama mahinda lokkage ata deka urala wahana gattha kiyalada ? yako mama earn karala rajayata adala badu gewal gatthe. mokada ubata car dunne mahinda mahathaya ganeda ?
    මන් අහන්නෙ මොන කාල වකවානුවෙද ගත්තෙ කියල!

    මට පෙන්නෙ බොට මහිදගෙ බොල දෙක උරන්න ලැබිල නැ! වෙන එකෙක් ගෙ ලැබිල තියෙන්නෙ! මහියාට දුන්නා නම් තව හොද වාහනෙයක් ගන්න ටිබ්බා හැබැයි! මොනා කරන්නද! දැන් ටින් ටින් සියගෙ ගෙවල් පැත්තෙ පලෙයන්!

    Ubai, Mamai witarak newei Mulu ratatama tawa parak hena gehila loss wenawa me wage kamaba horu hitiyoth.

    The IMF's Governance Diagnostic Assessment , published in September 2023, is one of the first in Asia and was requested by the Sri Lankan government as a condition of its Extended Fund Facility (EFF) program. Key findings in the report include:
    • Systemic and high-level corruption: The GDA found evidence of systemic abuse of public power throughout the political system and government agencies, going beyond simple "petty corruption". Public outrage over this high-level corruption was a major driver of the 2022 protests and reflected a consensus that it enabled the crisis.
    රාජ්පක්සල කරපු වැඩ වලින් අයි-එම්-එෆ් එකට ආයොජනය කරන රටවල් වලට බඩෙ පාර! එක නිසා උන් හොරු උනා!

    මෙ ප්‍රොජෙට් එක ඉවර වෙන්නෙ 2027දිද කෝහෙද ? එත් රාජපක්සල ඉදියානම්මෙකට වඩා ලොකුවට හම්බන්තොට සහ කොලබ හැදෙනවා! එක නිසා රජපක්සලාට යන්න උනා!

    උන් එවායෙන් හොරා කැව. එත් ජාත්යන්තරෙට ලන්කාවෙ ඇතුලෙ හොරා කන එවා අදාල නැහැ. උන්ට අදාල උන්ගෙ රටවල බිස්නස් වලට බඩෙ පාර වදින කතාව!

    යහපාලනෙ ඇවිල්ල එ ප්‍රොජෙcට් එකකවත් ඉවර වෙන්න දුන්නෙ නැහැ!

    ------ Post added on Sep 4, 2025 at 4:19 PM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,724
    8,952
    113
    ulan bator

    nah... CID need a new HQ somewhere asap
    that shit been under construction for years now
    not sure how long it gonna hold till whole thing come down
    whole SL government sector is filled with people with outdated education and skills!

    there is not FIX!

    ------ Post added on Sep 4, 2025 at 4:38 PM
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    එ වගෙම තමයි ජෙප්පො-කොටි රටෙ ආර්තික පරිහානියට මොකවත්ම කරල නැ! උන් බබාල! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කො යකො වාරාය පතුලෙ ගල! කො යකො පොර්ට් සිටි එකෙ කලු ගල!
    Screenshot 2025-09-04 at 18.41.45.png
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඩොලර් බිලියන 24ක ඉකොනොමි එකක් බාර අරන් - යුද්දෙකුත් ඉවර කරල - ඩොලර් බිලියන 86ක ඉකොනොමි එකක් බාර දිල ගිය මිනිහෙක්ට පැන්සන් ගිහින් ඉන්න ගෙයක් දෙන්න බැරි රටක්නම් මෙක!

    ඉන්නකාම රටෙ දියුනුවට බාදා කරපු කයිවාරු කයිතන් කෙනෙන් පැන්ශන් ගිය දාක දෙන්න ඔන මහ පාර!
    Ubale ge dipan

    P*** katha thama ubalath kiyanne :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් අවුරුදු 20ක්‌ වත් තියන්න ඕනි
    (පාර්ලිමේන්තුව ඇතුලේ)
    ඔව් තියන්නම් කෝ පොඩ්ඩක් ඉවසලා ඉඩපංකෝ ඊළග ඡන්දෙ එනකම්😂😂😂