උඹත් ඉඳල ඉඳලා මොලේ ඇති කතා කියනවා නේ?ඕවා වෙන කාගෙවත් වැරදි නෙමෙයි අපේ වැරදි..
අපිම තමයි ඔය කට්ටිය ෆෝම් කරලා ගත්තෙ..
ඔය කට්ටිය කරපු රෙද්දක් නැහැ..
ජාතිවාදය පතුරවපු එක විතරයි කලේ..
හලාල් වලට කෑගැහුවට හලාල් නැවතුනාද..?
කූරගල දෙවනලග ලැබුණද..?
ගව ඝාතනය නැවැත්තුවද..?
බොදුබල සේනාව තනිකර කලේ ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුවක්..
ආණ්ඩුව ගැන තියෙන ජනමතය වෙනස් කරන්නයි බොදු බල සේනාව කියලා එකක් ගෝඨාභය හැදුවෙ..
ඉතිං එයාලා මහින්දට කඩේ යන එක වැරැද්දක් නෙමෙයි..
අපි හිතපු විදියයි වැරදි..
මේකෙ උන් බොදු බල සේනාවට අනං මනං කියනකොට අපේ උන් කිව්වා උන් තම්බියො කියලා.. උන්ගෙ රෙප් කැපුවා.. අන්තිමට මොකද උනේ..?
ගිය හකුරට නාඩන්නෙ ගියපු හකුර රැකගන්නෙ.. බුද්ධිය පාවිච්චි කරලා ඡන්දෙ දීපන්..


8ට වෙනිද උදේ චන්දේ දැම්මා හවස් වෙද්දි අපි කොලබ, 9 වෙනිදා දවල් 12 වෙද්දි හොර මාරාව එලියට ඇදලා දාන හැටි අපි ITN ඒකේ Live පෙන්වන්නේ.
mahinda had 2 chances
1.2 පර ඉඳල වීරයා වගේ යන්න - missed
2.3 පර පැරදුනාම නම්බු ඇතුව යන්න - pending
ඔය චාන්ස් ඉවර උනාම බල්ලෙක් වගේ ගහල පන්නන්නේ. so don't miss your last chance.
රිදෙයි™, ගොන් තර්ක වලින් අපේ මතය වෙනස් නොවේ, මහින්ද පැරදුනත් හොඳයි හැබැයි බලෙන් ගත්තොත් භිෂණය ඇතිවෙනවා වෙනවා මයි. කිසිදු සොන්නයෙකුට එය නැවැත්විය නොහැක.
මගේ පෞද්ගලික මතය - භිෂණයක් එන එක හොඳයි අනවශ්‍ය උන් ඔක්කොම සසරින් එතෙර කල හැක.
8ට වෙනිද උදේ චන්දේ දැම්මා හවස් වෙද්දි අපි කොලබ, 9 වෙනිදා දවල් 12 වෙද්දි හොර මාරාව එලියට ඇදලා දාන හැටි අපි ITN ඒකේ Live පෙන්වන්නේ.



