මහින්දගේ අගමැති කුමන්ත්රණය පරාදයි
පත්කළ මන්ත්රීවරිය ඉල්ලා අස්විමට සැලැස්වීමෙන් හිටපු ජනාධිපති
33000 ඩොට් lk
පත්කළ මන්ත්රීවරිය ඉල්ලා අස්විමට සැලැස්වීමෙන් හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ
මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණ, අගමැතිවරයා වීමෙ අදහස අත්හැර ඇත. ඊයේ විට ප්රජාතන්ත්රවාදී එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුව තුල තමන්ට මන්ත්රීවරුන් 113 දෙනෙකුගේ සහය ලබාගත හැකිව තිබීම මෙයට හේතුවයි.ඒ අනුව අගමැතිවරයා වශපත් පත් කල රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ඇති බව කථානායකවරයා වෙත දැන්වීමට හැකියාව ඇත.අද දින තවත් මන්ත්රීවරුන් කිහිප දෙනෙකු මන්ත්රීපිලට එක්වීමට නියමිතය33000 ඩොට් lk
අගමැති සිහිනයත් බොද වුනා. 