මහින්දගේ අගමැති කුමන්ත්‍රණය පරාදයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මහින්දගේ අගමැති කුමන්ත්‍රණය පරාදයි

MahindaSadMood.jpg

පත්කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්විමට සැලැස්වීමෙන් හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ
මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණ, අගමැතිවරයා වීමෙ අදහස අත්හැර ඇත. ඊ‍යේ විට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුව තුල තමන්ට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහය ලබාගත හැකිව තිබීම මෙයට හේතුවයි.ඒ අනුව අගමැතිවරයා වශපත් පත් කල රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ඇති බව කථානායකවරයා වෙත දැන්වීමට හැකියාව ඇත.අද දින තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මන්ත්‍රීපිලට එක්වීමට නියමිතය

33000 ඩොට් lk
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මහින්දගේ අගමැති කුමන්ත්‍රණය ගැන දන්නේ නැති අය මේක කියවන්න. මම මේක කිව්වේ දවස් ගාණකට කලින්.

මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.

නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් නම් මහින්ද පරාදටම පරාදයි. :cool: අගමැති සිහිනයත් බොද වුනා.

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ.

    bahutharayen wadi pirisak MY3 inna hinda dan oka karanna baane bn
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ.

    bahutharayen wadi pirisak MY3 inna hinda dan oka karanna baane bn

    ඒක තමයි බන් මම කිව්වේ. උබට මම කියන එක තේරෙන්නේ නැද්ද? බහුතරය මෛත්‍රීට කලින් හිටියේ නෑ, මේක නිසා මහින්ද හැදුවේ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් අයින් කරලා
    පාර්ලිමේන්තුවට ඇවිත් කථානායක හරහා අගමැති කම ගන්නයි 21 වැනිදාට පස්සේ ,21 වැනිදාට පස්සේ විධායක කම අයින් කරනවා දින 100 අනුව එතකොට මහින්දට අගමැති හම හම්බ වුනොට් රට ආයි මහින්දට ගියා වගේ තමයි, මේක වළක්වන්න මෛත්‍රී මන්ත්‍රීවරුන් ටිකක් ගත්තා තමන්ගේ පැත්තට දැන් මහින්ද පරාදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mahindata ennama bari wenna wenas karanna oni ,

    මහින්දගේ අගමැති සිහිනය බොද වුන නිසා මහින්ද තව ප්ලෑන් එකක් ගහනවා ඇති, මහින්දට දැන් නිදහස් පක්ෂයේ සභාපති කමත් නෑ. මේක නිසා මහින්දට නිදහස් පක්ෂයෙන් ආයි අගමැති විදියට ඉල්ලන්න බෑ ,මේක නිසා බෝහෝදුරට මහින්ද අළුත් පක්ෂයක් පිහිටුවලා ඒක හරහා එන්න තියෙනවා ,අළුත් පක්ෂයක් දැම්මොත් මහින්ද වාදීන් සියල්ල මහින්දගේ පැත්තට එකතු වෙයි නමුත් ඒක ඒ තරම් ප්‍රබල වෙයි කියලා හිතන්න බෑ නමුත් මහින්ද try කරන්න ඉඩ තියෙයි මොකද ඒක තමයි අන්තිම තුරුම්පුව.

    නමුත් JVP එකෙන් දුෂණ නඩුවක් මහින්දටත් දානවා කියලා තිබ්බා, මම දන්නේ නෑ ඒක පුලුවන්ද බැරිද කියලා නමුත් ඒකෙන් මහින්ද පරාද වුනොත් (නඩුවක් දාලා) එතකොට මහින්ද අවුරුදු අවුරුදු 20 කට එහා හිරේ යයි, දැනටම මහින්දට 69 යි, එතකොට අවුරුදු 20 හිරේ හිටියා කියන්නේ 89 (90 කියමුකෝ) එතකොට මහින්ද ආයි දේශපාළනය කරන්න හම්බ වෙන්නේ නෑ.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    මිනිහව හිරේ දානවට මමනම් කැමති නෑ.පාඩුවෙ කුබුරක් කොටගෙන ගමට වෙල ඉන්න කියල නඩු තීන්ඩුව ඩෙන්න ඕනි
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ.

    bahutharayen wadi pirisak MY3 inna hinda dan oka karanna baane bn
    පාර්ලිමේන්තුව විසුර වන්න පුළුවන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මම නම් හිතන්නේ නෑ මහින්ද මේ පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න හැදුවා කියලා. අගමැති උනොත් පාර්ලිමේන්තුව විසිරුවනවනේ. නිවුස් කාරයොත් හෙන ආතල් දෙනවා ඉතින්. මහින්දයා ඊළඟ ඡන්දෙන් අගමැතිකම ගන්න ට්‍රයි කරයි ඕනෙනම්​
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මිනිහව හිරේ දානවට මමනම් කැමති නෑ.පාඩුවෙ කුබුරක් කොටගෙන ගමට වෙල ඉන්න කියල නඩු තීන්ඩුව ඩෙන්න ඕනි

    යුද්දේ දිනා දුන්නා කියලා කුබුරු කොටන්න පුළුවන් වෙන්න තීන්දු දීල වැඩක් නැ අපි ලෝකෙට පෙන්නන ඕනේ අපේ තරම...මොකට උනත් නිතිය නිතිය විදියට තියෙන්න ඕනේ තිතට...එයාලා දැන දැන වරදේ බැදුනේ එකට පලි අහිංසක මිනිස්සුද? සහෝ!!! නීතියට අනුව දඩුවම් ලබෙන්න්ම ඕනේ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්දගේ අගමැති සිහිනය බොද වුන නිසා මහින්ද තව ප්ලෑන් එකක් ගහනවා ඇති, මහින්දට දැන් නිදහස් පක්ෂයේ සභාපති කමත් නෑ. මේක නිසා මහින්දට නිදහස් පක්ෂයෙන් ආයි අගමැති විදියට ඉල්ලන්න බෑ ,මේක නිසා බෝහෝදුරට මහින්ද අළුත් පක්ෂයක් පිහිටුවලා ඒක හරහා එන්න තියෙනවා ,අළුත් පක්ෂයක් දැම්මොත් මහින්ද වාදීන් සියල්ල මහින්දගේ පැත්තට එකතු වෙයි නමුත් ඒක ඒ තරම් ප්‍රබල වෙයි කියලා හිතන්න බෑ නමුත් මහින්ද try කරන්න ඉඩ තියෙයි මොකද ඒක තමයි අන්තිම තුරුම්පුව.

    නමුත් JVP එකෙන් දුෂණ නඩුවක් මහින්දටත් දානවා කියලා තිබ්බා, මම දන්නේ නෑ ඒක පුලුවන්ද බැරිද කියලා නමුත් ඒකෙන් මහින්ද පරාද වුනොත් (නඩුවක් දාලා) එතකොට මහින්ද අවුරුදු අවුරුදු 20 කට එහා හිරේ යයි, දැනටම මහින්දට 69 යි, එතකොට අවුරුදු 20 හිරේ හිටියා කියන්නේ 89 (90 කියමුකෝ) එතකොට මහින්ද ආයි දේශපාළනය කරන්න හම්බ වෙන්නේ නෑ.

    විවස්තාවේ හැටියට හිටපු ජනදිපති කෙනෙක්ට කරපු දෙවල් වලට කිසිම නඩුවක් දාන්න බැහැ කියලා නිවුස්ව් වලට අහුව ලැබේන වරප්‍රසාද වලට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිහව හිරේ දානවට මමනම් කැමති නෑ.පාඩුවෙ කුබුරක් කොටගෙන ගමට වෙල ඉන්න කියල නඩු තීන්ඩුව ඩෙන්න ඕනි

    උබ කැමති නැති උනාට උගේ අනින් වෙඩි කාලා මරුන..
    අතපය කඩලා සදාකාලික අබ්බගත් වෙච්ච් බුන්ට සදරණේ ඉස්ඝ්ට වෙන්න ඕනි.
    අනිවා මහින්ද හිරේ දාන්න ඕනි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිනිහව හිරේ දානවට මමනම් කැමති නෑ.පාඩුවෙ කුබුරක් කොටගෙන ගමට වෙල ඉන්න කියල නඩු තීන්ඩුව ඩෙන්න ඕනි

    kohomat janadhipathi karapu ewata nadu danna be
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    විවස්තාවේ හැටියට හිටපු ජනදිපති කෙනෙක්ට කරපු දෙවල් වලට කිසිම නඩුවක් දාන්න බැහැ කියලා නිවුස්ව් වලට අහුව ලැබේන වරප්‍රසාද වලට

    oka math ahala thiyenawa:nerd:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උබ කැමති නැති උනාට උගේ අනින් වෙඩි කාලා මරුන..
    අතපය කඩලා සදාකාලික අබ්බගත් වෙච්ච් බුන්ට සදරණේ ඉස්ඝ්ට වෙන්න ඕනි.
    අනිවා මහින්ද හිරේ දාන්න ඕනි

    AEI TOGE AMMATA AHAWAL WEDE KERUWADA