යකෝ බුරුවෝඔව බං මුන් වගේ ගොන් හරක් තමයි රටේ ජාති බේද අවුලන්නේ
මහින්දගේ විරුද්ධවාදීන් දෙමලුත් එක්ක හිටියොත් කොටි.උන්ට කොටි කියන අය දේශප්‍රේමීන්.නමුත් මහින්ද ඥාතීන් දෙමල අය බැඳ ගත්තම කොටි කීවාම අපි ජාතිවාදීන්.මහින්ද සිංහල බෞද්ධයෙක් නම්, දැඩි හෙල ජාතිකත්වයක් තියේ නම් තමන්ගේ නංගි කෙනෙක් දෙමලෙක් බඳිනකම් බලාගෙන හිටියේ ඇයි? නවත්තන්න තිබුනනේ. නියම සිංහල අයියා කෙනෙක් නම් මරලා ගඟට දැම්මත් දෙමලෙක්ට දෙන්නේ නෑ.




