මහින්දගේ ආරක්ෂාව සම්පූර්නයෙන්ම අයින් කර&
මුන්ට පාද යාත්‍රා යන්න ආන්ඩුවෙන් බටයො දෙන්නේ ඇයි.කරුනාකරලා සේරම බටයො කැදවන්න.හිටපු ජනාදිපති කෙනෙක්ට දීලා තියෙන වරප්‍රසාද මේ විදිහට අනිසි ලෙස පාවිච්චි කරලා රට අස්ථාවර කරන්න යනවනම් ඔහුට රජයෙන් ආරක්ෂාවක් දෙන්නේ ඇයි. ලංකාවෙන් ජනතාවගෙන් 62%ක් මහින්දගේ දේශපාලන මලකඳ ඉල්ලලා මෛත්‍රීට චන්දේ දුන්නේ රාජපක්ෂලාව තොලොන්චි කරලා නැති කරලා දාන්න මිසක් මුන්ට ආපහු මේ රට කන්න දෙන්න නෙවෙයි.ඒ වගකීම මේ ආන්ඩුව ඉෂ්ට කරේ නැත්නම් ජනතාව රටේ පාලනය සියතට ගනී.ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා.