මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපිනම් දකින්නෙ උඹ දතාට ත්‍රෙඩ් දද දගලන හැටි තමයි.

    දත් පොන්නයා අමුම අමු බයියෙක්.උන්ට තියෙන්නේ මගෙ පොලිටිකල් අයිඩියොලොජි එක්ක තියෙන ප්‍රශ්නයක්.එහෙම නැතුව මේ කොහෙවත් යන කුනු දතක් ගැන නෙවෙයි. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දත් පොන්නයා අමුම අමු බයියෙක්.උන්ට තියෙන්නේ මගෙ පොලිටිකල් අයිඩියොලොජි එක්ක තියෙන ප්‍රශ්නයක්.එහෙම නැතුව මේ කොහෙවත් යන කුනු දතක් ගැන නෙවෙයි. :lol:

    උඹට නම් ඌ උඹෙ patient base එක කඩපු එකේ අවුලක්වගේ තියෙන්නෙ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උඹට නම් ඌ උඹෙ patient base එක කඩපු එකේ අවුලක්වගේ තියෙන්නෙ

    මාලඹේ හන්දියේ මට කොහෙද පේෂන්ට් බේස් එකක්.පොන්න දතා උඹලව නියමෙට අන්දලා තියෙනවා.ඔය හිගන්නාගේ ඩෙන්ටල් එකේ මට මොන පේෂන්ට් බේස්ද? මේකේ කී දෙනෙක් කම්ප්ලේන් කරලා තියෙනවද දත කෑවා කට කෑවා කියලා.:lol::lol::lol:
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්දගේ කියත්මගේ පතාක සෙනවියෙක් ප්‍රසන්න රණවීර.​
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ආහ් ඒකද දතාවම හොය හොයා ත්‍රෙඩ් වල මූ සැමිණෙන්න හදන්නෙ. මූට වැඩ නම් බැරුව ඇති. ඒකනේ හැම අකවුන්ට් එකෙන්ම මුගේ පොර ටෝක් ටික ඉශූ කර කර ඉන්නෙ. ගෑණිගන් කකා බිබි ඉන්න හිවලා :frown::lol: මූ මහ පජාත පොරක්නෙ බලන් ගියාම බං.

    මට මොන වැඩේද බැරි.? මොකක්ද තොගෙ කරගන්න ඕන.දත් 32කම ගලවගන්න ඕන නම් කියපන්.ඒකත් මම උඹ උන්න තැනටම ඇවිල්ල කරලා දීලා යන්නම්.:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට මොන වැඩේද බැරි.? මොකක්ද තොගෙ කරගන්න ඕන.දත් 32කම ගලවගන්න ඕන නම් කියපන්.ඒකත් මම උඹ උන්න තැනටම ඇවිල්ල කරලා දීලා යන්නම්.:lol::lol:

    මගේ දත් ගැලවිල්ල කෙසේ වෙතත් දත් දොස්තර කෙනෙක් වෙව්ච තොගෙ දත් 32 ම Mandible එකත් එක්කම ගලෝගෙන මාරු උනු බඩ්ඩක් තොට හිටියා නේද :lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මගේ දත් ගැලවිල්ල කෙසේ වෙතත් දත් දොස්තර කෙනෙක් වෙව්ච තොගෙ දත් 32 ම Mandible එකත් එක්කම ගලෝගෙන මාරු උනු බඩ්ඩක් තොට හිටියා නේද :lol:

    කෙල්ලො මට ඔක්කොම දීලා සල්ලි අරගෙන මාරු වෙනවා.එක කෙල්ලෙක් නෙවෙයි කෙල්ලො දාහක් විතර ඉන්න ඇති.මොන කෙල්ල ගැනද උඹ කියන්නේ. නමක් නෑ.ගමක් නැතුව හොයන්න අමාරුයි.මම ඩෙන්ටිස්ට් නෙවෙයි. කාඩියොලොජිස්ට්.කාඩියො තොරසික් සර්ජන්.:baffled::baffled:
     
    • Like
    Reactions: ruka max

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෙල්ලො මට ඔක්කොම දීලා සල්ලි අරගෙන මාරු වෙනවා.එක කෙල්ලෙක් නෙවෙයි කෙල්ලො දාහක් විතර ඉන්න ඇති.මොන කෙල්ල ගැනද උඹ කියන්නේ. නමක් නෑ.ගමක් නැතුව හොයන්න අමාරුයි.මම ඩෙන්ටිස්ට් නෙවෙයි. කාඩියොලොජිස්ට්.කාඩියො තොරසික් සර්ජන්.:baffled::baffled:

    එකක් හරියට කියපන් පොන්ස් Cardiologist ද Cardiothorasic surgeon ද කන්ෆියුස් නොකර.