මහින්දගේ කට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සු අපිට චන්දෙ දෙන නිසා මට කරන්න දෙයක් නෑ ඒක ගැන
    හැබැයි අපිව එපා උන දවසක ඒ මිනිස්සුම අපිව එළවලා දායි


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ජීවිතේට මෙහෙම වෙන එකක් නෑ කියලා හිතලා කතා කරේ
     
    • Like
    Reactions: usa_nihaal

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිනිස්සු අපිට චන්දෙ දෙන නිසා මට කරන්න දෙයක් නෑ ඒක ගැන
    හැබැයි අපිව එපා උන දවසක ඒ මිනිස්සුම අපිව එළවලා දායි



    එලවල නෙවෙයි දැන් නම් හමන්නල අරින්නේ එළියෙන් සෙට් උනොත් නම් :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,137
    12,118
    113
    Ohio, USA
    රයිමින් එකට කිව්වේ ඒ කාලේ..
    ටයිමින් එකට හරිගියේ මේ කාලේ..
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    එතකොට දැන් උත්ගෝශන කරන්නේ මිනිස්සු නෙමේද ? 🤔🤔