මහින්දගේ කාර් එක|Benz Maybach S600

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    S600 lagadi neda ban launch kale...danne ne ekai ahanne...
    Ehanam mahindayata witharak neme...Maithree, Ranil dennatath owa thami eththe...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    S600 lagadi neda ban launch kale...danne ne ekai ahanne...
    Ehanam mahindayata witharak neme...Maithree, Ranil dennatath owa thami eththe...

    අම්මෝ නෑ බං.මහින්ද මේකක් ගෙනාවේ යුද්ධේ කාලෙම තමයි.
    S600 ලොන්ච් කලේ එකදාස් නවසිය බරගණන් වල.ඒත් මහින්ද ගෙනාවේ මේ තියෙන මොඩල් එක.
    මේක පිස්සු විකාර වෙන වාහනයක්.

    රනිල්ට,මෛත්‍රීට මේවා නෑ.ලංකාවටම දැනට ලියාපදිංචි එකම S600 කාර් එක මහින්දගේ.
    S550 ඒවා තමයි අනිත් තියෙන්නේ.​
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    oka nemei ban bhaande mercedez s guard kiyala kiyanne ee category ekata.search karala balapan eke maybach ekata wada sapa koootiyai

    නෑ බං.සැප අතින් මේකට එහා ගිය එකක් බෙන්ස්ලා හැදුවේ නෑ.උඹ කියන්නේ ඔබාමාගේ කාර් එකට හරියන්න බෙන්ස් අය ගහපු එක.ඒකේ ආරක්ෂාවට එක දුන්නට සැප අතින් මේක පරද්දන්න බෑ.​
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අම්මෝ නෑ බං.මහින්ද මේකක් ගෙනාවේ යුද්ධේ කාලෙම තමයි.
    S600 ලොන්ච් කලේ එකදාස් නවසිය බරගණන් වල.ඒත් මහින්ද ගෙනාවේ මේ තියෙන මොඩල් එක.
    මේක පිස්සු විකාර වෙන වාහනයක්.

    රනිල්ට,මෛත්‍රීට මේවා නෑ.ලංකාවටම දැනට ලියාපදිංචි එකම S600 කාර් එක මහින්දගේ.
    S550 ඒවා තමයි අනිත් තියෙන්නේ.​

    මේබක්+benz සීරීස් එක අවේ 2015 ඉඳන්. මේ තියෙන්නෙ 2016 එක. විකියෙ තියෙන්නෙ එහෙමයි
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේබක්+benz සීරීස් එක අවේ 2015 ඉඳන්. මේ තියෙන්නෙ 2016 එක. විකියෙ තියෙන්නෙ එහෙමයි

    විකියේ නේද...?:lol::lol::lol::lol::lol:
    හරි..හරි බං..එහෙනම් එහෙම තමයි...:cool::cool::cool:
    මට අද කරන්න වෙන වැඩ තියෙනවා..​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං,මම මේක ඇහෙන් දැකලා තියෙනවා.ගත්වුනු දශකයේදී සියවතාවකටත් වඩා...:yes::yes::yes::yes:

    මී ටූ මචං..
    ඒක නිසයි මම උබෙන් අහුවෙ සොර්ස්....? :)
    බෙන්ස් v12 සෙට්1ක් තිබුනා....
    මෙහෙම1ක් නැ තිබුනෙ.. :P

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama 2k order kara ponnayo.
    avatar130929_23.gif
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පව් බන් මහින්දය ජිවිත කාලයම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි නෙහ්. :lol:
     
    • Like
    Reactions: djjaya

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machan mama meka ahata dakala thiyanawa.mahindata tiyenne maybach version eka nemey machi single turbo stock version eka ehema una kiyala wadi wenasakut ne hebey engine note eka nam ahan inna asay bn.anika meke driver mara waddek bn mama inna thana mu meka full 180 harewwwa bn wahenata wada adi 3k withara ida thiyana thanaka.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    machan mama meka ahata dakala thiyanawa.mahindata tiyenne maybach version eka nemey machi single turbo stock version eka ehema una kiyala wadi wenasakut ne hebey engine note eka nam ahan inna asay bn.anika meke driver mara waddek bn mama inna thana mu meka full 180 harewwwa bn wahenata wada adi 3k withara ida thiyana thanaka.

    අහ්.ඔව්..ඔව්..තිස්ස කියලා කෙනෙක් ඉන්නේ මහින්දගේ ඩ්‍රයිවර්.සිරා චරිතයක්.මැරවින්ගේ පුතාටත් ශොට් එක දුන්නේ මිනිහම තමයි...:yes::yes::yes::yes: