මහින්දගේ කාර් එක|Mercedes Benz S600
ෆට්ට නෙහ් බං..
V12 එංජින් එකක්...
V12 එංජින් එකක්...
Last edited:
Source please...



S600 lagadi neda ban launch kale...danne ne ekai ahanne...
Ehanam mahindayata witharak neme...Maithree, Ranil dennatath owa thami eththe...
oka nemei ban bhaande mercedez s guard kiyala kiyanne ee category ekata.search karala balapan eke maybach ekata wada sapa koootiyai
OKEMA EALIER VERSION EKA MAN HITHANNE MR TA TIYENNE
අම්මෝ නෑ බං.මහින්ද මේකක් ගෙනාවේ යුද්ධේ කාලෙම තමයි.
S600 ලොන්ච් කලේ එකදාස් නවසිය බරගණන් වල.ඒත් මහින්ද ගෙනාවේ මේ තියෙන මොඩල් එක.
මේක පිස්සු විකාර වෙන වාහනයක්.
රනිල්ට,මෛත්රීට මේවා නෑ.ලංකාවටම දැනට ලියාපදිංචි එකම S600 කාර් එක මහින්දගේ.
S550 ඒවා තමයි අනිත් තියෙන්නේ.
මේබක්+benz සීරීස් එක අවේ 2015 ඉඳන්. මේ තියෙන්නෙ 2016 එක. විකියෙ තියෙන්නෙ එහෙමයි








මචං,මම මේක ඇහෙන් දැකලා තියෙනවා.ගත්වුනු දශකයේදී සියවතාවකටත් වඩා...


machan mama meka ahata dakala thiyanawa.mahindata tiyenne maybach version eka nemey machi single turbo stock version eka ehema una kiyala wadi wenasakut ne hebey engine note eka nam ahan inna asay bn.anika meke driver mara waddek bn mama inna thana mu meka full 180 harewwwa bn wahenata wada adi 3k withara ida thiyana thanaka.



මී ටූ මචං..
ඒක නිසයි මම උබෙන් අහුවෙ සොර්ස්....?
බෙන්ස් v12 සෙට්1ක් තිබුනා....
මෙහෙම1ක් නැ තිබුනෙ..