මහින්දගේ 'කිංකොං' නිදහස් දින පණිවිඩය

monson

Well-known member
  • May 7, 2007
    25,632
    28,628
    113
    මහින්දගේ 'කිංකොං' නිදහස් දින පණිවිඩය

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිදහස් දින පණිවිඩය කියවීමි. එය පැහැදිලිව ම උඬඟු ජාතිවාදී මදාවියකුගේ පම්පෝරියක් සහ ප්‍රකෝපසහගත යාං හෑල්ලක් මිස අන් යමක් නොවන බව කිව යුතුය. එය පෙළ ගැසෙන්නේ මේ පරිද්දෙනි.

    බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ලද නිදහසේ 68 වැනි සමරුව ගැන පණිවිඩය ඔහු ආරම්භ කරන්නේ ම ඩී. එස්, සේනානායකගේ නමට තම පියාගේ සාමාජිකත්වයක කතන්දරයක් අමුණමින් පවුලේ පම්පෝරියක් ලෙසිනි. රාජපක්ෂලා 1948 නිදහසට දැක්වූ දායකත්වයක් කෙසේ වෙතත් ඔවුන් බ්‍රිතාන්‍ය පාලනයට දැක්වූ ගැතිකම පිළිබඳව නම් කතා පුවතක් විජේසිංහ බෙලිගල්ල ලියූ "ලෙනාර්ඩ් වුල්ෆ් සමඟ ගමනක්" කෘතියෙන් සොයා ගත හැකිය. ලද නිදහස හෝ එහි වැදගත් කමක් ගැන මහින්දගේ ලිපියේ වෙනත් සදහනක් නැත. එක් ඡේදයක් නිම වෙන්නේ එලෙසිනි.

    2094j10.jpg


    දෙවැනි ඡේදය ඇරඹෙන්නේ ම 'අලින්ගෙයි අපෙයි වැඩ' පන්නයෙන් රණ්විරුවන් හා තමුන් විසින් 2009 යුද්ධය දිනා දුන් බවට සුපුරුදු කයිවාරුවත් 2015 ජනවාරි 08 එම ජයග්‍රහණය අහෝසි වූ බවට කණිපින්දමත් සමඟිනි. විදේශික ආක්‍රමණිකයෙකුගෙන් රටක් ලෙස නිදහස් වීම සහ රට තුළ ම ජනවර්ග අතර වූ සිවිල් යුද්ධයක් අවසන් වීම ඉතාම තක්කඩි ආකාරයෙන් සමපාත කෙරෙමින් නිදහස් දින පණිවිඩය 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වෙන්නේ එතැනින් ඉදිරියට ය.

    මහින්දගේ ඊලඟ වැළපීම එන්නේ 2015න් පසු විදේශික ප්‍රභූවරුන් තම නවතම "යටත්විජිතය" නැරඹීමට එන ආකාරයෙන් වැල නොකැඩී ලංකාවට එන බව කියමිනි. සැබැවින් ම රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකාව නීතිය නොතකනා ගෝත්‍රික රටක් තරමට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වී තිබුණු හෙයින් ලොව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් බොහෝවිට මෙහි පැමිණියේ නැත. ඒ හුදෙක් යුද්ධය නිසා ම පමණක් නොව පශ්චාත් යුධ කාලීනව ද රාජපක්ෂලා විසින් රැගෙන මර්ධනකාරී පාලනතන්ත්‍රයේ තරම ලොව ප්‍රසිද්ධ වූ නිසා ය. එහෙත් රාජපක්ෂලාට විදෙස් රටකදී හෝ පිළිගත් රාජ්‍යතාන්ත්‍රිකයකු මුණගැසුණු සැණින් පවුල් පිටින් පෝළිමට සිට ඡායාරූප රැගෙන ජනමාධ්‍ය පුරා මහත් ආඩම්බරයෙන් එල්ලූ අයුරු අපට අමතක නැත. ස්වාසිලන්තය වැනි රටවලින් හැර යමෙකු ඒ කාලයේ ලංකාවට නොපැමිණි මුත් දැන් එසේ පැමිණෙනවා නම් ඒ ජාත්‍යන්තරය තුළ ලංකාව කෙරෙහි තිබූ ප්‍රතිරූපයේ පැහැදිලි වෙනසක් ඇතිව තිබෙන නිසා ය. තමුන්ගේ කාලයේ විදේශ රාජතාන්ත්‍රිකයින් නොපැමිණීමේ වේදනාව 'නව යටත්විජිතකරණයක්' තුළ සැඟවීම අන්ත නින්දිතය.

    ඉන් අනතුරුව අවසන් ඡේද දෙකෙන් මහින්ද හැරෙන්නේ කාලයක් පුරා පට්ටා ගැසූ රාජ්‍ය නොවන සංවිධාන දෙසට සහ සිය පුතු අත් අඩංගුවට ගැනීම දෙසට ය. ඔහු එතැනදී ද රාජ්‍ය නොවන සංවිධාන සමඟ පටලවමින් කරන්නේ තම පවුලේ සාමාජිකයින්ට නැති වටිනාකමක් ආරූඩ කිරීම පමණි. ඔහු කියනා ආකාරයට ඔහුගේ පුත් යෝශිත අත් අඩංගුවට ගැනෙන්නේ NGO වුවමනාවට ය. නිදහස් දිනයට පෙර ම ඔහුව අත් අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ NGO වලිනි. යෝෂිතව අත් අඩංගුවට ගැනෙන්නේ CSN රූපවාහිනී නාලිකාව සම්බන්ධ මුදල් හුටපටයකට ය. එහෙත් ඊට බොහෝ කලකට පෙර පටන් සැක පහළ කෙරුණු සහ කරුණු හෙළිදරව් වුණු වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ චෝදනාව තවමත් ඔහුට එල්ල වී නැත. යෝෂිතට එරෙහිව තවත් බොහෝ චෝදනාද තිබේ. මහින්ද මෙතැන දී 'එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බාන්නට' තැත් කරමින් NGO ක්‍රියාකාරීත්වය සහ යෝෂිත පටලවන්නේ ඔහුව 'මැන්ඩෙලා' කෙනෙකු කිරීමේ අභිලාශයෙන්දැයි අප දන්නේ නැත. කෙසේ නමුත් යුද්ධ කාලසීමාව තුළ අත් අඩංගුවට පත්ව දශකයකටත් වැඩි කලක් පුරා නඩුත් නැතිව බන්ධනාගාර ගතව පසුවන දේශපාලන සිරකරුවන් රැසක් සිටිනා රටක මුදල් වංචාකරුවෙකු අත් අඩංගුවට ගැනීමට NGO වලින් දින වකවානු නියම කළ බව කීම ඇඬෙන විහිළුවකි.

    මහින්ද නිදහස් පණිවිඩය අවසන් කරන්නේ සුපුරුදු 'කිංකොං' පන්නයෙන් පපුවට තඩිබාගන්නා ආකාරය දක්වමින් 'පවුලම අත් අඩංගුවට ගත්තත් තමුන් සැලෙන්නේ නැති බවට' ලොරි ටෝකක් ඇදබාමිනි. ඒ මෙම අසාර්ථක පිටපතේ 'මං පොර ජාතකය' වදාරණ කොටස ලෙස හැඳින්විය හැක. මෙය රටක හිටපු ජනාධිපතිවරයකු විසින් එම රටෙහි 68වැනි නිදහස් සමරුව අරභයා තමුන් දෙවරක් පාලනය කළ ජනතාව වෙත යවන පණිවිඩයකට වඩා සමාන වෙන්නේ විමල් වීරවංශ පන්නයේ රිලවෙකුට මයික්‍රෆෝනයක් හසු වූ විට ඔහු මයික් ටයිසන් කෙනෙකු බවට පත් වී හලන පම්පෝරි හෑල්ලකට ය. කෙසේ වෙතත් රටක් පාලනය කරන තුරාවට ද තමුන්ට 'මැදමුලනේ' චණ්ඩියාගේ භූමිකාවට එපිටින් යමක් කළ හැකි බවක් නොපෙන්වූ මහින්දගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නට ද බැරිය.

    "තක්කඩියාගේ අවසාන රැකවරණය ජාතිවාදයයි" යන කියමනට අනුව යමින් ජාතිවාදය ඇවිස්සීමට බලා ඉන්නා රැළට අධිරාජ්‍ය විරෝධී සායම් දැමූ අමු ජාතිවාදයේ සරුවත් විකිණීමට වෙලඳ දැන්වීමක් වනවාට වඩා මහින්දගේ නිදහස් දින පණිවිඩයේ ගත යුත්තක් නැති මුත් එහි ඇති ප්‍රකෝපකාරී තුච්ඡ යටිපෙළ හඳුනා ගත යුතුව ඇත. ඊට එරෙහිව රටේ අනාගතය උදෙසා ක්‍රියා කළ යුතුව ඇත.


    - http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2748-2016-02-04-13-47-35
     
    • Like
    Reactions: deepwater

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    සුරතල් නංගියේ අපේ නබියා
    අයිෂා හට ගේමක් දුන්නා
    වසර හයේදී සහේට අරගෙන
    නමයදී කෙලිය හුටා......

    කදීජා ලග සෙවය කෙරුවා
    ටික ටික ඔක්කොම ඩැහැ ගත්තා
    අසරන වැන්දඹු කදීජවත් පොර
    සහේට අර ගත්තා...

    43595-carlton-dance-gif-oqXM.gif


    ගෑනු තුනක් හතරක් ගනිමු
    පෝලිම දමලා බඩ කරමු
    අවුරුදු විස්සෙන් ගමම අල්ලලා
    රටේ ම කොන කපමු

    හා හා දැන් බෙරාගනිමු
    හනිකට ගොස් නබි ගෙන් අසමු
    උරද හරකද වැඩිය හොඳයි
    මට කියාල දෙන්න හොඳින්

    43595-carlton-dance-gif-zsLk.gif


    උරගේ බෙල්ල කළුම කලුයි
    හරකගේ බෙල්ල සුදුම සුදුයි
    එබැවින් හරකගේ බෙල්ල කපාලා
    බුරියානි කාපන්..

    43655-carlton-dancing-gif-6ueR.gif


    නබියා කිව්වා මට හරි නෑ
    හලාල් ඇතොත් කෝකත් ගිලිමු
    සහතිකේ දෙන්නෙත් කුට්ටිය ගන්නෙත්
    ජමියිතුල්ලා උලමයි.....

    ලෝකය ගැන මට දැනගන්න
    නබි තුමනී කියලා දෙන්න
    ලොකය පලසක් වාගෙමය් ප්ලැට්
    රොටියත් ඒවාගෙයි....

    52241-Will-Smith-dance-gif-Rmef.gif


    අපේ අල්ලාහ් නම් කැ# කොල්ලා
    කිව්වොත් කියන්නේ හු#න කතා
    එබැවින් මල්ලියේ උඹේ ජුන්ඩාගෙන්
    තුනෙන් එකක් කපහන්

    සුන්නි හොඳයි කිව්වොත් වැරදි
    ෂියා හොඳයි කිව්වත් වැරදි
    එබැවින් නංගියේ මල්ලියේ පවසමි
    අල්ලා ට මෝල් කියා.....

    43595-carlton-and-fresh-prince-dance-luDY.gif

    :lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සම්බන්ධන් නිදහස් දිනය අමතක කලාද? - අමතක උනාද?

    නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නොමැත.


    ජනපතිවරයා තම නිදහස් දින කතාවේ වැඩි අර්ධයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන්කරමින් එකම දැයක් ගැන පාරම්බෑවද ඔවුන් විසින්ම පුදන ලද විපක්ෂනායකධූරය දරණ ආර් සම්බන්ධන් ඔවුන්ටවත් අවනත නොවන බවට නිදහස් දිනයේදී ඔප්පුකරමින් තිබේ.


    පණිවිඩයක් නිකුත්කිරීම හෝ නොකිරීම ඔහුට අයත් කාර්යයක් වුවත් එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න ගැඹුරින් අධ්‍යනය කිරීම රටේ වර්තමාන තත්වය ගැන හිතා කටයුතු කරන සැමගේ අවධානයට ලක්විය යුතුය.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තෝත් පුනක්කු බොන එක නතර කරපන්. ලොවන ලොල්ලා. තාමත් මහින්දට බයේ නැට්ට වකපුටේ ගහන් දුවනව. හපොයි තොපි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සම්බන්ධන් නිදහස් දිනය අමතක කලාද? - අමතක උනාද?

    නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නොමැත.


    ජනපතිවරයා තම නිදහස් දින කතාවේ වැඩි අර්ධයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන්කරමින් එකම දැයක් ගැන පාරම්බෑවද ඔවුන් විසින්ම පුදන ලද විපක්ෂනායකධූරය දරණ ආර් සම්බන්ධන් ඔවුන්ටවත් අවනත නොවන බවට නිදහස් දිනයේදී ඔප්පුකරමින් තිබේ.


    පණිවිඩයක් නිකුත්කිරීම හෝ නොකිරීම ඔහුට අයත් කාර්යයක් වුවත් එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න ගැඹුරින් අධ්‍යනය කිරීම රටේ වර්තමාන තත්වය ගැන හිතා කටයුතු කරන සැමගේ අවධානයට ලක්විය යුතුය.

    සිංහල පොන්සලා කොච්චර උස්සල පස්සපත්ත දුන්නත් උ ඊළම අතාරින්නෙ නෑ :dull:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මේ අහන්නේ මේකේ ඉන්න සර්වසාධාරන අයගෙන්. මේ හැබැට හිත් රිදීම අසාධාරණය සමානතාව මානව අයිතිවාසිකම් තව ඔය ජාතික ආලය පිළිබද අයිතිය තියෙන්නේ සුළු ජාතියට විතරද ? සිංහල අයට තියෙන්නේ තියෙන්නේ ලේ නෙමේද ?ඒගොල්ලන්ට වේදනාබව වේදන්නාව එහම නැද්ද ? හැම කැප කිරීමක්ම කරනන ඕන සිංහල අපි විතරද අනිත් අය ඉල්ලන ඉල්ලන දේ දෙන්න බැදී ඉන්නවද ? පොඩ්ඩක් හිතලා කියනවද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1724576
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මේ අහන්නේ මේකේ ඉන්න සර්වසාධාරන අයගෙන්. මේ හැබැට හිත් රිදීම අසාධාරණය සමානතාව මානව අයිතිවාසිකම් තව ඔය ජාතික ආලය පිළිබද අයිතිය තියෙන්නේ සුළු ජාතියට විතරද ? සිංහල අයට තියෙන්නේ තියෙන්නේ ලේ නෙමේද ?ඒගොල්ලන්ට වේදනාබව වේදන්නාව එහම නැද්ද ? හැම කැප කිරීමක්ම කරනන ඕන සිංහල අපි විතරද අනිත් අය ඉල්ලන ඉල්ලන දේ දෙන්න බැදී ඉන්නවද ? පොඩ්ඩක් හිතලා කියනවද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1724576

    මෙතන තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි සිංහල මෝඩයො දේශපාලණය නිසා දෙපැත්තට බෙදෙන එකෙන් සුළු ජාතින්ට වාසි වෙනව,අපේ එවුන් කලින් බලේ හිටිය නායකයට මඩ ගහල ආණ්ඩු පෙරලනව,ඊට පස්සෙ ආණ්ඩු කරනකොට කලින් බලේ හිටිය නායකයන්ට බැන බැන ඉන්නව..මුස්ලිම්,දෙමළ එවුන් සුළු ජාතිය උනත් එකමුතුයි.