මහින්දගේ කුක්කා පාදෙනිය රාජිතට බුරයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ කුක්කා පාදෙනිය රාජිතට බුරයි

රාජිත සෞඛ්‍ය ඇමතිකමින් නෙරපනු.. දොස්තරලා රට පුරා වැඩ වර්ජනයක්..
May 30, 2016 at 12:01 am | lanka C news
රාජිත සෞඛ්‍ය ඇමතිකමින් නෙරපනු.. දොස්තරලා රට පුරා වැඩ වර්ජනයක්..
ඇමති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

නොඑසේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට හෝ පවරාගන්නැයි සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් පල කල වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කලේ වෛද්‍ය මාරුවීම් සඳහා සිදුකරන ඇඟිලි ගැසීම් වලට එරෙහිව හෙට දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පවත්වන බවයි.

කෙසේ වෙතත් ගං වතුර හා නාය යාම් අපදාවට ලක් වූ ප‍්‍රදේශවල මෙම වර්ජනය ක‍්‍රියාක්මක නොවන බවද ඔහු කියා සිටියේය.
 
  • Like
Reactions: shan4djfun

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පාදෙණිය කියන්නේ ඇත්ත. රාජිතයගේ ගෑණියි පුට්‍රයයි අමත්‍යන්ශේ වැඩ වලට ඇඟිලි ගහනව.
    චතුරය නියම වසලය
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    බල්ලො බිරුවට කදු පහත් නෙවෙයි.

    ඔව් බං. බ්ලුමැන්ඩල් කුණු කන්දටත් වඩා ලොකු වාචාලයාගේ කන්ද නං පාත් කොරන්න බල්ලෝ ලක්ෂයක් වත් ඕනා වෙයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පාදෙනිය කුක්කා ඒකාලේ මෛත්‍රිපාල සෞඛ්‍ය ඇමති එලවන්න කියලා බුර බුර හිටියා.දැන් මෛත්‍රිපාලට කියනවා රජිත එලවන්නලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පාදෙනිය කුක්කා ඒකාලේ මෛත්‍රිපාල සෞඛ්‍ය ඇමති එලවන්න කියලා බුර බුර හිටියා.දැන් මෛත්‍රිපාලට කියනවා රජිත එලවන්නලු

    පාදෙණිය මහින්දගේ එකෙක් තමයි හැබැයි රාජිතය කම්බ හොර ගෙඩිය
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පාදෙණිය මහින්දගේ එකෙක් තමයි හැබැයි රාජිතය කම්බ හොර ගෙඩිය
    issara uba maithiya genda mehe maragaddu eka neda???

    ai ube payyata rajitha keliyada??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාදෙනිය විතරක් නෙමේනෙ ස්ට්‍රයික් කරන්නෙ දොස්තරල ඔක්කොමලනෙ එතකොට ඔය කියන කතාව අදාල වෙන්නෙ නැ.රාජිත කියන්නෙ අමු හොරෙක් ඔක නැවු ගත්තෙ දත් ගලොල නෙමෙනෙ,
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඇත්ත කතාව නම්, දේශපාලකයන් රාජ්‍ය සේවයේ ඇති ගැටලු වැඩිකර තමන්ට වාසි සාදා ගන්නවා.

    රාජිතට අසනීප උනාම මිනිහා සිංගප්පුරැ ගිහින් ජනතා මුදල් රජයේ ගිනුම් වලින් වෙන්කර ගෙන වියදම් කරනවා. මිනිස්සු ටැක්ස් ගෙවනවා නිකමෝ සැප විදිනවා.
    වෛද්‍ය වර්ජනයෙන් දේශපාලකයන්ට ගැටලු නැත. මුදල් ඇත රට රට වල් වල ගිහින් බෙහෙත් කරයි. නමුත් ජනතාව අමාරැවේ වැටෙනු ඇත.

    ජනතාව නිවැරදි පුද්ගලයන් අදාල තැන් වලට යවන්නේ නැති වුනාම ජනතාවට තමයි කරදරේ. රාජ්‍ය සේවයේ කාට හෝ දේශපාලනයෙන් පත් වීමි දීම වෙනස් කිරීම වෙනවා නම් ඒක වැරදියි.

    මැරෙන්න ඉන්න මිනිහෙක්ව දාලා යන්නේ නැතිව එලි වෙනකන් ඇහැරන් ඉදන් බෙහෙත් කරලා මිනිස්සු බේරන්නේ වෛද්‍යවරැයි, නර්ස්ලයි , රෝහලේ ඉන්න අනෙක් සේවකයොයි.

    හැමදාම වගේ වැඩ කරන මිනිස්සුන්ට බැනලා ඇදුම් ඇදගෙන ඒ මිනිස්සු ලගටම ඇවිත් උදව් ගන්නවා.

    දැන්වත් රට කන මිනිස්සුන්ට කඩේ යන්නෙ නැතිව. රට හදන්න බලන්න.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    blue_planet7680x4320.jpg
    blue_planet7680x4320.jpg
    blue_planet7680x4320.jpg
    blue_planet7680x4320.jpg
    blue_planet7680x4320.jpg
    blue_planet7680x4320.jpg
    blue_planet7680x4320.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දත්ම ගලවල නැව් 7 ක් ගත්ත......
    මහින්දගෙ පැත්තෙ කොටස අඩු වෙනකොට මහින්ද ට හොරා කියල අනික් පැත්තට පැන්න..
    එෆ්සීඅයිඩියට කොල් කරනකොට කට්ටි පනිනවා...
    තව හොද කට්ටක් දික්කරොත් අනිවා ඌ ඒ පැත්තෙ.
    ඔහොම උන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන උන්ටයි තලන්න ඕන..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    දත්ම ගලවල නැව් 7 ක් ගත්ත......
    මහින්දගෙ පැත්තෙ කොටස අඩු වෙනකොට මහින්ද ට හොරා කියල අනික් පැත්තට පැන්න..
    එෆ්සීඅයිඩියට කොල් කරනකොට කට්ටි පනිනවා...
    තව හොද කට්ටක් දික්කරොත් අනිවා ඌ ඒ පැත්තෙ.
    ඔහොම උන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන උන්ටයි තලන්න ඕන..

    okata wadipura thiyenne muslim chanda
    hambayekta bade amaruwak hadunath u ethana
    puduma puke amaruwak thiyenne hambayo gana muta
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෛද්‍ය සංගමය ඌට අකමැති හේතු කීපයක් මෙන්න...
    ඔබ අප නොදන්න තව බොහෝ මෙගා ඩීල් .....

    13315331_1766600666909147_8463429868483316650_n.jpg
     
    Last edited: