මහින්දගේ දත් හතරක් අද ගැලවෙනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ දත් හතරක් අද ගැලවෙනවා

අද ඇමතිවරු හතර දෙනෙක් ආන්ඩුවෙන් එලියට එනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලසන්ත අලගියවන්න පන්ඩු බන්ඩාරනායක පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ එස් බී නාවින්න
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,769
    3,359
    113
    ලසන්ත අලගියවන්න පන්ඩු බන්ඩාරනායක පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ එස් බී නාවින්න

    :rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    giphy.gif
    :D
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113
    මුසාවාදා වේර්මනී සික්කාපදන් සමාදියාමි
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඇමතිවරු කෙහොමත් එහාට මෙහාට එලියට පනිනවා තමයි පාට වෙනස් කරනවා...ගෙබි කටුසු වර්ගයක් නේ බන්..ඒකයි:P


    මෙි දවස්වල දේෂපාලන බිස්නස්...;)

    සරැයි..:rofl:

    මෙි දවස්වල ...දිනෙන් දින.. :rofl: හරියට ගෙබි රේස්,පාට අලුතින් ගෑම වැඩියි:baffled:

    මෛත්‍රිට පනිනවා..
    මෛත්‍රිගෙන් ආන්ඩුවට
    පනිනවා ..:P
    පනිනවා පනිනවා:P
    පනිනවා පනිනවා පනිනවා:P
    පනිනවා පනිනවා පනිනවා පනිනවා:P

    ඉවරයක් නැහැ...
    :rofl::rofl::P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සියඹලාපිටියයි මහීපාලයි මහින්දගෙ කටවුට් වල මහින්දව කවර් වෙන්න කලු පොලිතීන් ගහලා. උං පනියිද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17660163 said:
    සියඹලාපිටියයි මහීපාලයි මහින්දගෙ කටවුට් වල මහින්දව කවර් වෙන්න කලු පොලිතීන් ගහලා. උං පනියිද?

    ඒක පොලෝසියෙන් කරා කියල නේද කියන්නෙ :confused:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;17660163 said:
    සියඹලාපිටියයි මහීපාලයි මහින්දගෙ කටවුට් වල මහින්දව කවර් වෙන්න කලු පොලිතීන් ගහලා. උං පනියිද?

    එම්බා තොප කෑගලු සතර කොරල වාසියෙක්ද වහා කියව?:D