මහින්දගේ දශකය Recap

topkollek

Well-known member
  • May 22, 2014
    43,705
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මු කිව්වා නම් උගෙන් අහගන්න එක නේද හරි
    1 ඌ කිව්වා නම් හරි ඇති. දැන් පොලිස් ඇමතිකම දීල තියෙන්නෙ බොරුකාරයෙකුට නෙවෙයි නේ

    2 එහෙම බැලුවොත් ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්න කියන එකත් පිළිගන්න බෑනෙ. එහෙම කියපු එකෙක් හොයාගන්නත් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    1 ඌ කිව්වා නම් හරි ඇති. දැන් පොලිස් ඇමතිකම දීල තියෙන්නෙ බොරුකාරයෙකුට නෙවෙයි නේ

    2 එහෙම බැලුවොත් ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්න කියන එකත් පිළිගන්න බෑනෙ. එහෙම කියපු එකෙක් හොයාගන්නත් නෑ
    ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්නේ LTTE එක ලවුවලා ඉන්දියන් ආමි එක ෆ්ලැට් කරන්න

    ප්‍රේමදාස LTTE එකට ආයුද දුන්නා කියන එක ඇහෙන් දැකපු හමුදාවේ අය හිටියා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,705
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්නේ LTTE එක ලවුවලා ඉන්දියන් ආමි එක ෆ්ලැට් කරන්න

    ප්‍රේමදාස LTTE එකට ආයුද දුන්නා කියන එක ඇහෙන් දැකපු හමුදාවේ අය හිටියා
    මොකක්ද උඹ දැන් කියන්නෙ? අලස් කිව්වෙ ඇත්තද බොරුද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඌ කියන්නේ ඇත්තද බෝරුද කියලා මම කොහොමද දන්නේ 🤣

    පලයන් හිගන කැම්පේන් හුත්තිගේ පුතා පුක නොදී😂😂😂
    එක්කො "ලූ" කතාවක් නැත්නම් ටොප් පචයක්😂😂😂
    තෝ වගේ ඉබිකටු පොන්නයෙක් මොකට බයියො කැම්පේන් එකට ගත්තද මන්දා😂😂😂


    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
    තම්බියට පුදුම කැහිල්ලක් තියෙන්නේ කරුණා ගැන .
    තාත්තට වාගේ ආදරෙයි කරුණටමොකද දන්නේ නැහැ මේ ලවු එක.
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පලයන් හිගන කැම්පේන් හුත්තිගේ පුතා පුක නොදී😂😂😂
    එක්කො "ලූ" කතාවක් නැත්නම් ටොප් පචයක්😂😂😂
    තෝ වගේ ඉබිකටු පොන්නයෙක් මොකට බයියො කැම්පේන් එකට ගත්තද මන්දා😂😂😂
    ඊ JVP කැම්පෙන් බයියට රිදිලා🤮
     
    • Like
    Reactions: netudara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,562
    113
    ලාන්සර් මල්ලි, කමෝන්! :love:

    🙏

    2015 ඉදන් 2024 ගැන නැත්තේ ඇයි

    Birthday Cake GIF by Gracie Abrams

    ------ Post added on Jul 10, 2024 at 2:00 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    යුක්තියෙන් ආයුධ අල්ලන එකට කෙලින්ම එන එක අවුල් නිසා කුඩු වලින් ඒක පටන් ගත්තා වගේ පේන්නෙ.
    පේන විදිහ්හට සන්නද්ධ අරගලයකට බය වෙලා හරි, ඉස්සරහට කරන්න ඉන්න දේවල් වලට ප්‍රතිවිරෝධය ආයුධ වලින් දක්වන්න තියෙන ඉඩ අහුරන්නත් මේක කලා වෙන්න පුළුවන්. දැන් ජන මනස හදා ගෙන යනවා, ඉස්සරහට අක්කර දෙකට වැඩි උන්ට විතරක් වායු රයිෆලයක් හරි දෙන්න හදන්නෙ ප්‍රතිවිරොඉධයට වෙන්න පුළුවන්. 100% ම ආයුධ සියල්ල අල්ලනව කියන එක ප්‍රායෝගික නැති නිසා.

    තමන්ට විරෝධයක් නැති පිරිසකට ආයුධ තියා ගන්න වැඩ පිළිවෙලකුත් යටින් ඇති...