මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මහින්ද 18 ගෙනාවේ බල පෙරේත කමටය..
    මහින්ද නැවත ඡන්දයට එන්නේ බල පෙරේත කමටය..
    29 වතාවක් පැරදුන නාකි රනිල් පස්සා දොරින් හෝ අගමැති වූයේ බල පෙරේත කමටය..
    නාකි චෞර රැජින තවත් වටේ කැරකෙන්නේ බල පෙරේත කමටය..
    යුධ ජයග්‍රහණ ගෞරවය පසෙක දා ෆොනී දේශපාලනයට ආවේ බල පෙරේත කමටය..
    සිරිසේන පොදු අපේක්ෂකයා වූයේ අගමැති කම නොලැබුණ වෛරයෙන් බල පෙරේත කමටය..
    සිරිසේන නිදහස් පක්ෂ සභාපති කම බදා ගත්තේ බල පෙරේත කමටය...

    ඒකී මෙකී කොකී සියල්ලන්ම පාහේ දේශපාලනයේ එල්ලී සිටින්නේ බල පෙරේත කමටය..
    මේ සරළ යථාර්තය තේරුම් ගැනීමට තරම්වත් කුඩා හෝ මොළයක් නැති නුඔවන් අධබාලයෝ ම්‍ුව හමකට තඩිබාති.

    :yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    ශ්‍රීලනිප ඡන්දයට අතින්



    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී සිය ඡන්ද ලකුණ වන අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් සිදුවෙමින් ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එජනිස නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව මේ තීරණයට එළඹ ඇතැයි පැවසේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් මේවන විට අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.

    කෙසේවවුද ශ්‍රීලනිපය අතෙන් තරග වැදීමට සැලසුම් කිරීමත් සමඟ ශ්‍රීලනිප හැර ගොස් එජාපයට එක්වීමට සිටි මැති ඇමතිවරුන් මේවන විට එම තීරණය වෙනස්කර ඇති බවද පැවසේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/6230-slfp-election-hand
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    අනුර යාපා ශ්‍රීලනිප ලේකම් කමින් දොට්ට !

    රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමටසූදානමක් පවතින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    එම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට හිමිව ඇති බලතල යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගැනීමට යන බව පැවසේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත්වන බව මැතිවරණ කොමසාරිස්වරයාට දැන්වීමට පෙර අනුර මහතා ඉන් ඉවත් කිරීමට යන බවද මේ අතර වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානීන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    ශ්‍රීලනිප ය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද ඉවත්වීමට තීරණය කර ඇති අතර එම සන්ධානයට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද මෛත්‍රී පාර්ශවයේ ප්‍රධානීන් මේවන විටත් සැලැසුම්කර තිබේ.
    :rofl:
     

    waligamaya

    Well-known member
  • මහින්ද 18 ගෙනාවේ බල පෙරේත කමටය..
    මහින්ද නැවත ඡන්දයට එන්නේ බල පෙරේත කමටය..
    29 වතාවක් පැරදුන නාකි රනිල් පස්සා දොරින් හෝ අගමැති වූයේ බල පෙරේත කමටය..
    නාකි චෞර රැජින තවත් වටේ කැරකෙන්නේ බල පෙරේත කමටය..
    යුධ ජයග්‍රහණ ගෞරවය පසෙක දා ෆොනී දේශපාලනයට ආවේ බල පෙරේත කමටය..
    සිරිසේන පොදු අපේක්ෂකයා වූයේ අගමැති කම නොලැබුණ වෛරයෙන් බල පෙරේත කමටය..
    සිරිසේන නිදහස් පක්ෂ සභාපති කම බදා ගත්තේ බල පෙරේත කමටය...

    ඒකී මෙකී කොකී සියල්ලන්ම පාහේ දේශපාලනයේ එල්ලී සිටින්නේ බල පෙරේත කමටය..
    මේ සරළ යථාර්තය තේරුම් ගැනීමට තරම්වත් කුඩා හෝ මොළයක් නැති නුඔවන් අධබාලයෝ ම්‍ුව හමකට තඩිබාති.
    :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    සුධර්මන්ට මහින්ද ළඟ ජොබ් එකක් ලැබිලා

    රාජපක්ෂ පාලන සමයේදී ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරීව සිටි සුදර්මන් රදලියගොඩ මහතාට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස අලුත් පත් වීමක් ලැබී ඇති බව වාර්තාවේ.

    මුල්‍ය වංචා සම්බන්ධ චෝදනා කිහිපයක් හා ලිංගික අල්ලස් ලබා ගැනීම සම්ම්බන්ධ චෝදනා එල්ල වී සිටින රදලිය ගොඩ මහතා මහින්ද රාජපක්ෂමහතාගේ මාධ්‍ය කටයුතු බාර දීමෙන්ම තවදුරටත් දූෂිතයන් සමඟම වැඩ කිරීමේ ආශාව රාජපක්ෂ මහතාගෙන් ඉවත්ව නැති බවට තවත් නිදසුනකි.

    මීළඟ ආණ්ඩුව තමන් පිහි‍ටුවන බවට වහසි බස් දොඩන මහින්ද රාජපක්ෂ මහතාට ඒ ඉ‍ටුකර ගැනීමට හැකිවුවහොත් ඔහු යටතේ නැවතත් බිහි වන්නේ මේ දූෂිතයන් සමඟ වන අණ්ඩුවක් බවට සැකයක් නැත.


    - http://lankadaily.com/latestnews/item/7982-2015-07-06-10-02-18
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    unnamed-4.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    මහින්දවාදීන් මල් පොහොට්ටුවෙන් එන්න සැරසෙයි :lol:



    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිසට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නොහැකිවන්නේ නම් අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන් තරග කිරීමට සැරසෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    එහි ජන්ද ලකුණ වන්නේ මල් පොහොට්ටුව බවද වාර්තා වේ.

    මේ වන විට මහින්දවාදීන් අදාල පක්ෂය යටතේද නාම යෝජනා සඳහා අත්සන් තැබීම හිටපු ජනපතිවරයාගේ මිරිහාන නිවසේදි සිදුකරන බවද පැවසේ.

    අදාල සංවිධාන කටයුතු සිදු කරනු ලබන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද වාර්තා වේ.

    අපේ ජාතික පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් නොකළ හොත් අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ඡන්ද පත්‍රිකාවේ මුලටම පැමිණෙන බවද මේ අතර වාර්තා වේ.

    අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ ඡන්ද ලකුණ වෙනස් කරගෙන ඇත්තේ මීට දෙසතියකට ඉහතදී බවද පැවසේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/6238-mr-supporters-to-contest-from-flower-bud
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    chandrikaagen guu yanna banum ahannathi oka :lol:
    kelin janapathi :rofl:

    nodakin ponnaya :lol:

    ඉතින් මහින්දට ලැජ්ජා නැද්ද බං උගේ නායකත්වය යටතේ චන්දෙ ඉල්ලන්න :rofl::rofl::rofl:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige

    දැන් නම් මේ මුළු දේශපාලනය විකාරයක්

    අවිචාර සමයක් නැවතත් ලංකාවේ

    sirawata ban. ara mara aniwaryenma paradinawa kiyala indikada kauda kiyala
    jyothisha karayek kiwwe. ekagen mepara election eka gana ahuwama kiwwa 2016 lankawa awl wenawa kiyala. mama jyothishya paisekata wishwasa karana ekek nemei. eth dannam hithenawa e kathwa hari wage kiyala
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි :rofl:


    මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ.

    ඒ අනුව ලබන 08 වන දින මෙම ගුරුකමෙහි තීන්දු කැපීම සිදුවන අතර ඒ මහවැලි ගඟ අසබඩ විහාරස්ථානයක්දී සිදු කිරීමට නියමිතය. 'මහින්ද සමඟ නැගිටිමු' ‍රැළි මාලාවේ මීලඟ ‍රැළිය ලබන 09 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඊට රාජපක්ෂ මහතා සහභාගීවන බව සඳහන්ය. ( ජෝතිෂ්‍ය උපදෙස් මත'මහින්ද සමඟ නැගිටිමු"පාඨය මෙහිදී වෙන්ස කර තිබේ. ඒ බව අප මීට පෙර පුවතකින් හෙළි කළෙමු)

    මෙම ගුරු කම විශෙෂයෙන්ම සිදු කරනු ලැබුවේ මෙම ‍රැළිය වෙනුවෙන් වන අතර මෙහිදී රාජපක්ෂ මහතා ‍රැළියට එක්වනු ඇත්තේ විශේෂ ආකරයකට. මන්ද ඔහු වේදිකාවේ සිටින විට පාප ග්‍රහචාරයන් ඇති කිසිවකු එම වේදිකාවේ නොසිටිය යුතු බවටද ලැබී තිබෙන බැවින් ඇතැම් මහින්ද වාදී නායකයන් රාජපක්ෂ මහතා වේදීකාව මත සිටින විට ඔවුන් වේදීකාව යට සිටිනු ඇත ඔවුන් උඩට යන විට රාජපක්ෂ මහතා වේදිකාව යටට යනු ඇත.


    - http://lankadaily.com/latestnews/item/7961-3


    මේදා සැරේත් ආයිත් ග්‍රහ අපලෙයෙන් මිදෙන්න කියලා අහිංසක කිරිඅම්මා කෙනෙක්ව බිලිදේවිද දන්නේ නෑ....මලයාලි කට්ටඩියෝ කිව්ව කියලා...
    :(:(:oo::baffled: