මහින්දගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක්.. මහනුවරදී හෙලි කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    එළැඹෙන දෙසැම්බර් මාසය වන විට රටේ අර්බුද තත්ත්වයන් අවසන් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.

    මෙම හමුව පැවැත්වූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    dan nam hithata poddak nidahas, 2023 idan parana widiyata kala bila thel tika gahagena nidahase jeewath wenna puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි අද පචකොටා වහල්ලු එක්ක එලියට බැස්සෙ රනිලගෙ පුකනෙ ලපය,
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,135
    22,229
    113
    ගම මහනුවරයි
    1664039895225.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.
    අහ්.. හාරිස්පත්තුවේ ගං බයියෝ
     
    • Haha
    Reactions: SLK_sri and HAneo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    • Haha
    Reactions: mmrizmy

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අහ්.. හාරිස්පත්තුවේ ගං බයියෝ

    හාරිස්පත්තුව විතරක් නෙමෙයි, උඹලගේ මුළු නුවරම එහෙම තමා!
    යුද්ධේ දිනපු වෙලාවේ ගොන් රාජපකාට මුළු දිස්ත්‍රික්කෙම ඡන්ද ටික බන්දේසියක තියල පූජා කළේ!