උබ හොදට හිතලා ගොන්කතාවක් කිව්ව එක ගැන දුකයි ,,
මචං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ලෙස තියෙන 41 හි 4 වෙනි වගන්තියේ අනුව අදලාට මණ්ඩල වලට තෝරාගන්නේ ,මුල් 03 දෙනා ඇරෙන්න ඉතුරු 7ම තෝරාගන්නේ ,
අවංකත්වය , ජන ජිවිතයේ කීර්තිමත් බව ,කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය නොමැති 07දෙනෙක් ..
මේ 07 දෙනාට හොර වැඩ කරන්න බැ ඇයි තව 03ක් ඉන්නවා අගමැතිවරයාත් සහා විපක්ෂය නායකයත් ස්වාධින පක්ෂය වලින් පත්කරන එක්කෙනත් එක්ක .. උබට කියන මගුල තේරෙන්නේ නැද්ද මන්දා .. මුන් පත්කරගන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන එහෙම නැතුව හිතේ හැටියට එක එක උන් දාගන්න බැ මේක මචං 17 කියන්නේ නීතියක්. උබ පුළුවන් නම් තේරුම් ගන්න උස්සහා කරපන් ... මේක තමයි අදරටට ඕන මචං වංචා දුෂණ නවත්වන්න බැ මචං 17 බලාත්මක කරන්නේ නැතුව .. පාලකයන් ගෙදර යවන තාවකාලික විසදුම් වලින් රට හදන්න බැ අනිත් එක පාලකයන් ගෙදර යවන්න ඕන ජ්න්දත් දැන් පවත්වන්නේ පාලකයන්ට හිතෙන විදිහට ... ලංකාවේ දැන් ප්‍රජාත්‍රන්තවාදයක් නැ මාරාට ඕන විදියට රටේ ජනතාවට නටන්න වෙලා පාරට බහින්න උද්ගෝෂණ කරන්න බැ පොලිස් බලය මැර බලය යොදාගෙන බල්ලොන්ට වගේ ගහලා පන්නලා දානවා අද ලංකාවේ ජනමතය මහින්දට බයේ යට පත් වෙලා මිනිස්සුන්ගේ කොන්දටත් මහින්ද කෙලලා තියෙන්නේ ඇත්ත පිලි අරගෙන වෙනසක් වෙනුවෙන් සටන් කරපන් මචං ...
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
මැතිවරණ කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
මානව හිමිකම් කොමිෂන් සභාව
අල්ලස් දුෂණ කොමිසම් සභාව
මුදල් කොමිෂන් සභාව
සිමා නිර්ණ කොමිසම් සභාව.
මෙම කොමිසම් වලට ඉහල තනතුරු පත්වීම් දෙන්නේ අර මම මුලින් කිව්වා මණ්ඩලේ ඒකමතික අනුමැතිය ඇතුව එතකොට එතන ජනාධිපතිගේ තනිමතයට ඉහල නිලදාරීන් පත්කරගන්න බැ මෙහෙම උනාම මචං රටේ වංචා දුෂණ නැත්තටම නැතිවෙනවා මොකද ඉහල නිලදාරින්ට දේශපාලන රැක වර්ණ නැ .. පොලිසිය ස්වාධීනයි ,නිතිය ස්වාදිනයි කියලා කියන්නේ. අන්න එකයි මචං ජනාධිපතිගේ අසීමිත බල පරාසය සිමා විම හරහා බලය බෙදී යනවා තනිමතයට තීරණ ගන්න බැ හිතෙන වෙලාවට තෙල් මිල අඩු කරන්නත් වැඩි කරන්නත් හිතෙන හිතන ආකාරයට ඉහල පොලි මත නයගන්නත් අනෙකුත් බලු ජඩ වැඩ තනිමතයට කරන්න බැ ... ජනාදිපති වරයා පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවට ගරු කරන ප්ර්ද්ගලයෙක් වෙනවා ...
කොහොම නමුත් මේ 17 ක්රීයාත්මක කරන්න නම් මචං විදායක බලතල මුලින්ම අයින් කරගන්න වෙනවා ,, නැත්නම් කිසිම නායකයෙක් 17ට කැමති වෙන්නේ නැ ..