මහින්දගේ නිරුවත 17න් එලියට

ඇමරිකාවේ වත් නැති ස්වාධින කොමිසන් අපිට මොටද?

සංවාදයට විවුර්තයි!

තෝ වගේ ගොනෙක්!
ස්වාධීන කොමිසම් වලින් කරන්නේ රටේ දූෂණය වංචාව අවම කරගන්න හදන එක!
උඹ කියන්නේ මේ රටේ දූෂණය අවම කරගන්න ඕනි නැහැ කියලා ද? පාලක පන්තියට ඕනි හොර වැඩක් කරගන්න ඉඩ දෙන්න ඕනි කියන එකද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පාලක පන්තිය හෙ‍ාර වැඩක් ‍කලොත් එලවන්න මිනිස්සුන්ට පුලුවන්... ස්වාධීන කොමිසමේ උන් හොර වැඩ කලොත් එලවන්න මිනිස්සුන්ට බැහැ. ඒකයි අවුල.....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පාලක පන්තිය හෙ‍ාර වැඩක් ‍කලොත් එලවන්න මිනිස්සුන්ට පුලුවන්... ස්වාධීන කොමිසමේ උන් හොර වැඩ කලොත් එලවන්න මිනිස්සුන්ට බැහැ. ඒකයි අවුල.....
    රත්තරන් වගේ එවුන්ගේ හොරකම් අල්ලන්න සවාධීන අල්ලස් හා දූශන කොමිසමක් අත්‍යාවෂ්‍යයි. රත්තරන් ගේ හොරවැඩ ගැන අල්ලස් දූශන එක ප්‍රශ්ණ කරපු ගමන් මරා මොකද කරේ. අල්ලස් හා දූශන එකේ ලොක්කව මාරු කරපු එක.මේ වගේ වැඩ නවත්තන්න නම් අල්ලස් දූශන එක විධායකයෙන් පුළුවන් තරම් ස්වායක්ත කරන්න ඕන. උබල මේවට අනුබල දෙන්නෙ කොහොමද බන් ? නැත්තම් උබලත් හොරුද ? රට දියුණු කරන්න පොඩි හරි උවමනාවක් නැද්ද ?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරන් වගේ එවුන්ගේ හොරකම් අල්ලන්න සවාධීන අල්ලස් හා දූශන කොමිසමක් අත්‍යාවෂ්‍යයි. රත්තරන් ගේ හොරවැඩ ගැන අල්ලස් දූශන එක ප්‍රශ්ණ කරපු ගමන් මරා මොකද කරේ. අල්ලස් හා දූශන එකේ ලොක්කව මාරු කරපු එක.මේ වගේ වැඩ නවත්තන්න නම් අල්ලස් දූශන එක විධායකයෙන් ව්‍යවස්ථාදායකයෙන් ස්වායක්ත කරන්න ඕන. උබල මේවට අනුබල දෙන්නෙ කොහොමද බන් ? නැත්තම් උබලත් හොරුද ? රට දියුණු කරන්න පොඩි හරි උවමනාවක් නැද්ද ?

    ස්වාධින කොමිසම වැරදි කියල මම කිව්වෙ නැහැනේ. ඒ කොමිසමට පුද්ගලයන් තෝරන විදියෙ තමා වැරැද්ධ තියන්‍නේ. අපි චන්දෙ දෙන්නේ ආන්ඩුවකට මිසක් කොහෙවත් යන ස්වාධින කොමිසමකට නෙමේනෙ.
     
    පාලක පන්තිය හෙ‍ාර වැඩක් ‍කලොත් එලවන්න මිනිස්සුන්ට පුලුවන්... ස්වාධීන කොමිසමේ උන් හොර වැඩ කලොත් එලවන්න මිනිස්සුන්ට බැහැ. ඒකයි අවුල.....

    ඔන්න තවත් ගොන් කතාවක්!
    ස්වාධීන කොමිසමේ උන් කොහොමද බන් හොර වැඩ කරන්නේ? උන්ට සල්ලි පාලනය වෙන තැනක බලයක් දීලා තියේද?
    හොර කම් කරන්න පුළුවන් සංස්ථා ප්‍රධානීන්ට, ඇමැති වරුන්ට මොකද සල්ලි එන මාර්ග වලට අත දාන්න උන්ට පුළුවන්!......

    උඹගේ තර්කය හරියට හොරු අල්ලන්න පොලිසියක් ඕනි නෑ මොකද පොලිසියේ එවුනුත් හොරකම් කළොත් වගේ කතාවක්! ඇත්තටම ඊටත් වඩා ගොන් කතාවක්! මොකද කොමිසමක අයට හොරකම් කරන්න බෑ....කොමිසමට පත්වෙන්නේ ම වෙනස් පක්ෂ වලින් හා සිවිල් සංවිධාන වල වැදගත් මිනිස්සු.....එකිනෙකට වෙනස් පැති වලින් එන අය.....අනික කොමිසමක් කොහෙන්ද සල්ලි හොරකම් කරන්න?
    උඹට මහින්දයා නම් ලංකාවට කොච්චර කෙලියත් කමක් නෑ නේද? මෙතන ගොන් කතා කියන්නේ නැතිව මෙන්න මෙතනට උත්තර දීලා හිටහං!
    මිනිස්සුන්ට එලවන්න හරි පාලක පන්තියේ හොරවැඩ අල්ලන්න එපැයි....
    තමුසේ දැන් මහින්දයාගේ හොරවැඩ කියලා එලවන්න ඕනි කියලා හිතනවාද නැනේ!
     
    • Like
    Reactions: Error365!

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පාලක පන්තිය හෙ‍ාර වැඩක් ‍කලොත් එලවන්න මිනිස්සුන්ට පුලුවන්... ස්වාධීන කොමිසමේ උන් හොර වැඩ කලොත් එලවන්න මිනිස්සුන්ට බැහැ. ඒකයි අවුල.....
    උබ හොදට හිතලා ගොන්කතාවක් කිව්ව එක ගැන දුකයි ,,

    මචං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ලෙස තියෙන 41 හි 4 වෙනි වගන්තියේ අනුව අදලාට මණ්ඩල වලට තෝරාගන්නේ ,මුල් 03 දෙනා ඇරෙන්න ඉතුරු 7ම තෝරාගන්නේ ,

    අවංකත්වය , ජන ජිවිතයේ කීර්තිමත් බව ,කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය නොමැති 07දෙනෙක් ..

    මේ 07 දෙනාට හොර වැඩ කරන්න බැ ඇයි තව 03ක් ඉන්නවා අගමැතිවරයාත් සහා විපක්ෂය නායකයත් ස්වාධින පක්ෂය වලින් පත්කරන එක්කෙනත් එක්ක .. උබට කියන මගුල තේරෙන්නේ නැද්ද මන්දා .. මුන් පත්කරගන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන එහෙම නැතුව හිතේ හැටියට එක එක උන් දාගන්න බැ මේක මචං 17 කියන්නේ නීතියක්. උබ පුළුවන් නම් තේරුම් ගන්න උස්සහා කරපන් ... මේක තමයි අදරටට ඕන මචං වංචා දුෂණ නවත්වන්න බැ මචං 17 බලාත්මක කරන්නේ නැතුව .. පාලකයන් ගෙදර යවන තාවකාලික විසදුම් වලින් රට හදන්න බැ අනිත් එක පාලකයන් ගෙදර යවන්න ඕන ජ්න්දත් දැන් පවත්වන්නේ පාලකයන්ට හිතෙන විදිහට ... ලංකාවේ දැන් ප්‍රජාත්‍රන්තවාදයක් නැ මාරාට ඕන විදියට රටේ ජනතාවට නටන්න වෙලා පාරට බහින්න උද්ගෝෂණ කරන්න බැ පොලිස් බලය මැර බලය යොදාගෙන බල්ලොන්ට වගේ ගහලා පන්නලා දානවා අද ලංකාවේ ජනමතය මහින්දට බයේ යට පත් වෙලා මිනිස්සුන්ගේ කොන්දටත් මහින්ද කෙලලා තියෙන්නේ ඇත්ත පිලි අරගෙන වෙනසක් වෙනුවෙන් සටන් කරපන් මචං ...

    රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    මැතිවරණ කොමිෂන් සභාව
    ජාතික පොලිස් කොමිෂන් සභාව
    මානව හිමිකම් කොමිෂන් සභාව
    අල්ලස් දුෂණ කොමිසම් සභාව
    මුදල් කොමිෂන් සභාව
    සිමා නිර්ණ කොමිසම් සභාව.

    මෙම කොමිසම් වලට ඉහල තනතුරු පත්වීම් දෙන්නේ අර මම මුලින් කිව්වා මණ්ඩලේ ඒකමතික අනුමැතිය ඇතුව එතකොට එතන ජනාධිපතිගේ තනිමතයට ඉහල නිලදාරීන් පත්කරගන්න බැ මෙහෙම උනාම මචං රටේ වංචා දුෂණ නැත්තටම නැතිවෙනවා මොකද ඉහල නිලදාරින්ට දේශපාලන රැක වර්ණ නැ .. පොලිසිය ස්වාධීනයි ,නිතිය ස්වාදිනයි කියලා කියන්නේ. අන්න එකයි මචං ජනාධිපතිගේ අසීමිත බල පරාසය සිමා විම හරහා බලය බෙදී යනවා තනිමතයට තීරණ ගන්න බැ හිතෙන වෙලාවට තෙල් මිල අඩු කරන්නත් වැඩි කරන්නත් හිතෙන හිතන ආකාරයට ඉහල පොලි මත නයගන්නත් අනෙකුත් බලු ජඩ වැඩ තනිමතයට කරන්න බැ ... ජනාදිපති වරයා පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවට ගරු කරන ප්ර්ද්ගලයෙක් වෙනවා ...

    කොහොම නමුත් මේ 17 ක්‍රීයාත්මක කරන්න නම් මචං විදායක බලතල මුලින්ම අයින් කරගන්න වෙනවා ,, නැත්නම් කිසිම නායකයෙක් 17ට කැමති වෙන්නේ නැ ..
     
    Last edited:
    • Like
    Reactions: Error365!
    ස්වාධින කොමිසම වැරදි කියල මම කිව්වෙ නැහැනේ. ඒ කොමිසමට පුද්ගලයන් තෝරන විදියෙ තමා වැරැද්ධ තියන්‍නේ. අපි චන්දෙ දෙන්නේ ආන්ඩුවකට මිසක් කොහෙවත් යන ස්වාධින කොමිසමකට නෙමේනෙ.

    දැන් උඹ කියන්නේ ස්වාධීන කොමිසමටත් ඡන්ද මාර්ගයෙන් මිනිස්සු දාන්න කියලාද?
    ස්වාධීන කොමිසමෙන් කරන්නේ සංස්ථාවක හරි රජයේ ඕනෑම ආයතනයක හරි දූෂණ වංචා හොයන එක, ගිනුමු චෙක් කරන එක. ඒවගේ දෙයක් කඩා කප්පල් කරනේ හොරකම් කරන්න හිතේ තියෙන හරි, හොරකම පවත්වාගෙන යන්න හරි ඕනි එකෙක්!
     
    කොමිසමක එවුන් කොහෙන්ද බං හොර වැඩ කරන්නේ? කොහෙන්ද සල්ලි හොරකම් කරන්නේ? උන් කරන්නේ වාර්තා සපයන එක...වැරදි වාර්තා සපයනවා නම් ඒ ගැන උසාවියෙන් තීරණ ගන්න හරි වාර්තා ප්‍රශ්න කරන්න හරි රජයට හරි විපක්ෂයට හරි වෙන ඕනෑම කෙනෙක්ට පුළුවන්..........
    මහින්දලා ඇති තරම් හොරකම් කරන්නේ උඹලා වගේ ගොන වාහේ ලා හින්දා තමයි
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අනේ මෙයාට අපේ රට ගැන තියෙන කැක්කුමක්..බලන්නකෝ විදින දුක..:lol:

    10421347_306166649581924_6387688002749414881_n.png

    :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් උඹ කියන්නේ ස්වාධීන කොමිසමටත් ඡන්ද මාර්ගයෙන් මිනිස්සු දාන්න කියලාද?
    ස්වාධීන කොමිසමෙන් කරන්නේ සංස්ථාවක හරි රජයේ ඕනෑම ආයතනයක හරි දූෂණ වංචා හොයන එක, ගිනුමු චෙක් කරන එක. ඒවගේ දෙයක් කඩා කප්පල් කරනේ හොරකම් කරන්න හිතේ තියෙන හරි, හොරකම පවත්වාගෙන යන්න හරි ඕනි එකෙක්!

    නැහැ මම කියන්නේ ස්වාධීන කොමිසමට නියෝජිතයෝ පත් කරන එක ඒ ආන්ඩුවට බාර දෙන්න කියල. ස්වාධීන වෙන්න ඕනි නියෝජිතයො මිස ආන්ඩුව නෙමේනෙ. ආන්ඩුව වැරදි දෙයක් කලොත් පාඩුව ආන්ඩුවටමයි. වාසිය විපක්සයට. අන්න ඒකයි මම කියන්නේ. එතකොට මිනිස්සුන්ට පුලුවන් ආන්ඩුව වැරදි කලොත් ආන්ඩුව ගෙදර යවන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ ඇමරිකාවට හොඳ නම් පමණක් අපිට හොඳයි කියන තර්කයද?

    ඔච්චර ස්වාධිනයි කියන ඇමරිකාවටත් වඩා අපි ස්වාධින වෙන්න යනවද? ඒක මට එච්චර අල්ලන්නේ නෑ. ස්වාධින වෙන්නත් ඔ්නි එක මට්ටමකට විතරයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැහැ මම කියන්නේ ස්වාධීන කොමිසමට නියෝජිතයෝ පත් කරන එක ඒ ආන්ඩුවට බාර දෙන්න කියල. ස්වාධීන වෙන්න ඕනි නියෝජිතයො මිස ආන්ඩුව නෙමේනෙ. ආන්ඩුව වැරදි දෙයක් කලොත් පාඩුව ආන්ඩුවටමයි. වාසිය විපක්සයට. අන්න ඒකයි මම කියන්නේ. එතකොට මිනිස්සුන්ට පුලුවන් ආන්ඩුව වැරදි කලොත් ආන්ඩුව ගෙදර යවන්න.

    උබ නම් අමු ගොන් විදිහට හිතන එකෙක් බන් ,,

    දැනුත් වෙලා තියෙන්නේ එකනේ බන් ආණ්ඩුවේ ඕනෑකමට කොමිසම් පත්කරගෙන පොලිස්පති ,නීතිපති අනෙකුත් කොමිසම් වල ඉහල නිලදාරීන් ආණ්ඩුවේ නායකයාට ඕන විදිහට නටවමින් සියලුම ඉහල නිලදාරීන්ගේ ඉදගෙන ආණ්ඩුවේ දේශපාලුවෝ රට දේපල ගසාකනවා ..

    බන් ස්වාදීන වෙන්න ඕන මිනිස්සු පත්කරගන්න උන් නැතුව කොහොමද යකෝ ස්වාදීන මිනිස්සු පත් කරගන්නේ .. මහින්ද පත්කරන්නේ මහින්දට කඩේ යන මහින්දට ඕන විදිහට නටවන්න පුලුවන් උන් . මාරාගේ කැබිනට් එකේ ඉන්න උන් කරන්නේ මාරා කියන එක එහෙම උනාම ස්වාදීන කොමිසම් ඇති වෙනවද ? උබට තේරුම් කරලා වැඩක් නැ උබ මෝඩයි නිකන් කාලය අපතේ යන වැඩක් උබ මහින්දට ජන්දේ දීලා බලාගෙන හිටහන් ස්වාදීන කොමිසම් මාරා පත්කරනකල් ..
     
    ඉතින් ඒකනේ කියන්නේ මහින්දය‍ා පත් උනේ උගේ වැඩපිලිවල ක්රියාත්මක කරන්න උ පත් කර ගන්න ඔිනි උ කියන දේ කරන මිනිස්සු. නැත්තන් ඉතින් ජනාධිපති කෙනෙකුට චන්දෙ ‍දීලා වැඩක් නෑනේ. ඇමරිකාවෙ වෙන්නෙත් ඒ දේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හොදට හිතලා ගොන්කතාවක් කිව්ව එක ගැන දුකයි ,,

    මචං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ලෙස තියෙන 41 හි 4 වෙනි වගන්තියේ අනුව අදලාට මණ්ඩල වලට තෝරාගන්නේ ,මුල් 03 දෙනා ඇරෙන්න ඉතුරු 7ම තෝරාගන්නේ ,

    අවංකත්වය , ජන ජිවිතයේ කීර්තිමත් බව ,කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය නොමැති 07දෙනෙක් ..

    මේ 07 දෙනාට හොර වැඩ කරන්න බැ ඇයි තව 03ක් ඉන්නවා අගමැතිවරයාත් සහා විපක්ෂය නායකයත් ස්වාධින පක්ෂය වලින් පත්කරන එක්කෙනත් එක්ක .. උබට කියන මගුල තේරෙන්නේ නැද්ද මන්දා .. මුන් පත්කරගන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන එහෙම නැතුව හිතේ හැටියට එක එක උන් දාගන්න බැ මේක මචං 17 කියන්නේ නීතියක්. උබ පුළුවන් නම් තේරුම් ගන්න උස්සහා කරපන් ... මේක තමයි අදරටට ඕන මචං වංචා දුෂණ නවත්වන්න බැ මචං 17 බලාත්මක කරන්නේ නැතුව .. පාලකයන් ගෙදර යවන තාවකාලික විසදුම් වලින් රට හදන්න බැ අනිත් එක පාලකයන් ගෙදර යවන්න ඕන ජ්න්දත් දැන් පවත්වන්නේ පාලකයන්ට හිතෙන විදිහට ... ලංකාවේ දැන් ප්‍රජාත්‍රන්තවාදයක් නැ මාරාට ඕන විදියට රටේ ජනතාවට නටන්න වෙලා පාරට බහින්න උද්ගෝෂණ කරන්න බැ පොලිස් බලය මැර බලය යොදාගෙන බල්ලොන්ට වගේ ගහලා පන්නලා දානවා අද ලංකාවේ ජනමතය මහින්දට බයේ යට පත් වෙලා මිනිස්සුන්ගේ කොන්දටත් මහින්ද කෙලලා තියෙන්නේ ඇත්ත පිලි අරගෙන වෙනසක් වෙනුවෙන් සටන් කරපන් මචං ...

    රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    මැතිවරණ කොමිෂන් සභාව
    ජාතික පොලිස් කොමිෂන් සභාව
    මානව හිමිකම් කොමිෂන් සභාව
    අල්ලස් දුෂණ කොමිසම් සභාව
    මුදල් කොමිෂන් සභාව
    සිමා නිර්ණ කොමිසම් සභාව.

    මෙම කොමිසම් වලට ඉහල තනතුරු පත්වීම් දෙන්නේ අර මම මුලින් කිව්වා මණ්ඩලේ ඒකමතික අනුමැතිය ඇතුව එතකොට එතන ජනාධිපතිගේ තනිමතයට ඉහල නිලදාරීන් පත්කරගන්න බැ මෙහෙම උනාම මචං රටේ වංචා දුෂණ නැත්තටම නැතිවෙනවා මොකද ඉහල නිලදාරින්ට දේශපාලන රැක වර්ණ නැ .. පොලිසිය ස්වාධීනයි ,නිතිය ස්වාදිනයි කියලා කියන්නේ. අන්න එකයි මචං ජනාධිපතිගේ අසීමිත බල පරාසය සිමා විම හරහා බලය බෙදී යනවා තනිමතයට තීරණ ගන්න බැ හිතෙන වෙලාවට තෙල් මිල අඩු කරන්නත් වැඩි කරන්නත් හිතෙන හිතන ආකාරයට ඉහල පොලි මත නයගන්නත් අනෙකුත් බලු ජඩ වැඩ තනිමතයට කරන්න බැ ... ජනාදිපති වරයා පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවට ගරු කරන ප්ර්ද්ගලයෙක් වෙනවා ...

    කොහොම නමුත් මේ 17 ක්‍රීයාත්මක කරන්න නම් මචං විදායක බලතල මුලින්ම අයින් කරගන්න වෙනවා ,, නැත්නම් කිසිම නායකයෙක් 17ට කැමති වෙන්නේ නැ ..

    කිසිම දේශපාලන පක්සයකට සම්බන්ධ නෑ කියන්නේ ඒ මිනිස්සු දේශපාලන වශයෙන් ස්වාධිනයි කියන එක නෙමේනෙ. උනුත් කොයි පක්සෙට හරි චන්දෙ දෙනවා. ඔතනට වැරදි මිනිස්සු ආවොත් ර‍ාජ්‍ය පාලනේ අච්චාරැවක් වෙනව‍ා. එහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. ඔික පිටරට එම්බසියක ගුලියක් අපි ඔිවා ගෙඩිය පිටින් ‍ගිලින්න ඔිනි නෑ.
     
    ඔච්චර ස්වාධිනයි කියන ඇමරිකාවටත් වඩා අපි ස්වාධින වෙන්න යනවද? ඒක මට එච්චර අල්ලන්නේ නෑ. ස්වාධින වෙන්නත් ඔ්නි එක මට්ටමකට විතරයි.

    විකල්පය සර්වසම්පූර්ණ නැති නිසා දැන් තියන දේ හොඳයි කියන තර්කය තමයි මට වක්‍රාකාරව ඇසෙන්නේ. මේක මට වර්තමාන රෙජීමයේ අනුගාමිකයින්ගෙන් නිතර ඇහෙන තර්කයක්: මෛත්‍රී/රනිල් සර්ව සම්පූර්ණ නැති නිසා මහින්ද තියාගමු, නව ආණ්ඩුක්‍රම යෝජනා සර්ව සම්පූර්ණ නැති නිසා වර්තමාන එක තියාගමු ආදී වශයෙන්. මට මේක පිළිගන්න බෑ.

    විකල්පය කුමක් වුවත් දෙවරකට වඩා බලයේ සිටීම හොඳ නායකයකු පවා දූෂිත කිරීමට ප්‍රමාණවත් යන තර්කය පමණක් වුවත් මෙම පාලකයා ගෙදර යැවීමට ප්‍රමාණවත් යැයි මම තර්ක කරනවා!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විකල්පය සර්වසම්පූර්ණ නැති නිසා දැන් තියන දේ හොඳයි කියන තර්කය තමයි මට වක්‍රාකාරව ඇසෙන්නේ. මේක මට වර්තමාන රෙජීමයේ අනුගාමිකයින්ගෙන් නිතර ඇහෙන තර්කයක්: මෛත්‍රී/රනිල් සර්ව සම්පූර්ණ නැති නිසා මහින්ද තියාගමු, නව ආණ්ඩුක්‍රම යෝජනා සර්ව සම්පූර්ණ නැති නිසා වර්තමාන එක තියාගමු ආදී වශයෙන්. මට මේක පිළිගන්න බෑ.

    විකල්පය කුමක් වුවත් දෙවරකට වඩා බලයේ සිටීම හොඳ නායකයකු පවා දූෂිත කිරීමට ප්‍රමාණවත් යන තර්කය පමණක් වුවත් මෙම පාලකයා ගෙදර යැවීමට ප්‍රමාණවත් යැයි මම තර්ක කරනවා!

    පාලකයා දෙවරකට වඩා බලයේ හිටියම දුශිත භාවය වැඩි වෙන්නේ කොහොමද? දෙපාරක් හිටියොත් අන්තිම පාර මොන දේ කලත් නිතියට මුකුත් කරන්න බෑ. අර චන්ද්රිකා කලේ. එහෙමනේ කට්‍ටිය දුශිත වෙන්නේ. තුන් හතර පාර ඉල්ලනේ රටට වැඩක් කරන්න මිස ‍හොරාකකා ඉන්නද?