මහින්දගේ නොදන්න කතා
මහින්දගේ ඕප දූප සහ රහස් කතා, ලව් කතා ගැන ලියන ලෙස ඉල්ලමින් මම දාපූ ත්‍රෙඩ් එක adminstrator අයින් කරලා.ඒ ත්‍රෙඩ් එක ඉවත් කිරීම වැරදි තීරනයක්. මේ රටේ රියලිටි චරිත, නලු නිලියන්ගේ ඕප දූප, දේශපාලනඥායන්ගේ ඕප දූප, ගොසිප් වලට ලොකු ඉල්ලිමක් තියෙනවා.මේ අයගේ සත්‍යය ජිවිත කතා දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. මේවා ගැන පත්තර පවා ගහනවා. බටහිර රටවල මේක ප්‍රබල ලෙස තියෙනවා. මෙමගින් යහපත් පුද්ගලයන් දේශපාලනයට ගෙන ඒම එහි අරමුනයි.
ප්‍රේමදාස ගැන හුඟක් අය නොදන්න රහස් තොරතුරු ගොඩක් තියෙනවා.මේවා ඔහු ජනපති කාලේ කරපු ඒවා සහ අගැමති කාලේ කරපු දේවල්. මොවුන්ගේ සත්‍ය ජීවිත කතා අධ්‍යාපනික වශයෙන් ,දැනුම සහ විනෝදයට වැදගත්. කුතුහලයට වැදගත්. ඒක හින්දා නේද අද බටහිර රටවල පැපරාසීන් ලොව ප්‍රබල පුද්ගලයන්, නලු නිලියන් පසු පස හඹා යන්නේ.