මහින්දගේ නොදන්න කතා

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මහින්දගේ නොදන්න කතා

    මහින්දගේ ඕප දූප සහ රහස් කතා, ලව් කතා ගැන ලියන ලෙස ඉල්ලමින් මම දාපූ ත්‍රෙඩ් එක adminstrator අයින් කරලා.ඒ ත්‍රෙඩ් එක ඉවත් කිරීම වැරදි තීරනයක්. මේ රටේ රියලිටි චරිත, නලු නිලියන්ගේ ඕප දූප, දේශපාලනඥායන්ගේ ඕප දූප, ගොසිප් වලට ලොකු ඉල්ලිමක් තියෙනවා.මේ අයගේ සත්‍යය ජිවිත කතා දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. මේවා ගැන පත්තර පවා ගහනවා. බටහිර රටවල මේක ප්‍රබල ලෙස තියෙනවා. මෙමගින් යහපත් පුද්ගලයන් දේශපාලනයට ගෙන ඒම එහි අරමුනයි.
    ප්‍රේමදාස ගැන හුඟක් අය නොදන්න රහස් තොරතුරු ගොඩක් තියෙනවා.මේවා ඔහු ජනපති කාලේ කරපු ඒවා සහ අගැමති කාලේ කරපු දේවල්. මොවුන්ගේ සත්‍ය ජීවිත කතා අධ්‍යාපනික වශයෙන් ,දැනුම සහ විනෝදයට වැදගත්. කුතුහලයට වැදගත්. ඒක හින්දා නේද අද බටහිර රටවල පැපරාසීන් ලොව ප්‍රබල පුද්ගලයන්, නලු නිලියන් පසු පස හඹා යන්නේ.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ape athi garu janadipathithumata wiruddawa dapu Pacha Mada thread eka Elakiri eken ayin karapu eka hodayi.
    eka ayin karapu eka ithamath hoda wadak nathnam elakiri ekath mada bankaloth web site ekak ganata watenawa
     
    • Like
    Reactions: love.you

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ape athi garu janadipathithumata wiruddawa dapu Pacha Mada thread eka

    මේක ජනපතිට විරුද්ධව හෝ පක්ෂව දාපු එකක් නෙවෙයි. ජනපති ගැන කුතුහලයක් තියෙන සාමාජිකයන්ට ඔහු ගැන තොරතුරු බෙදා ගැනීමට දාපු එකක්. මහින්ද ගැන හොඳ තොරතුරු වුනත් දාන්න තිබුනා නේද?
    :):)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ookamane ada rateth wenne. wiruddawa kathaa karanna ba athurudan wenawa. ganan ganna epa ithin :nerd:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Pau neda meya ta ... ?

    මේක ජනපතිට විරුද්ධව හෝ පක්ෂව දාපු එකක් නෙවෙයි. ජනපති ගැන කුතුහලයක් තියෙන සාමාජිකයන්ට ඔහු ගැන තොරතුරු බෙදා ගැනීමට දාපු එකක්. මහින්ද ගැන හොඳ තොරතුරු වුනත් දාන්න තිබුනා නේද?
    :):)
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    මේක ජනපතිට විරුද්ධව හෝ පක්ෂව දාපු එකක් නෙවෙයි. ජනපති ගැන කුතුහලයක් තියෙන සාමාජිකයන්ට ඔහු ගැන තොරතුරු බෙදා ගැනීමට දාපු එකක්. මහින්ද ගැන හොඳ තොරතුරු වුනත් දාන්න තිබුනා නේද?
    :):)

    boru kata katha purawala. thread eka tikak balanakota thread eke aramuna ona babektath pahadiliwa therenawa.

    ape janadipathithuma gana hoda news danna apita ube kunu thread walata enna ona naha. mokada ona member kenekta thread start karanna puluwan
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    අවුල තියෙන්නෙ උඹල පටන් ගන්න විදිය නම් හොඳටම හොදයි ... මැදදි නිකන් අනන් මනන් වැඩකට නැති කතයි ... තමන්ට හිතෙන හිතෙන විදියට පෞද්ගලික මඩ ගැසීමක් බවට ඒක පෙරලගන්නව ... මම තමයි රිපෝර්ට් කරේ ... එහෙම මිනිස්සුන්ට පෞද්ගලිකව මඩගහන එක සදාචාරාත්මක නෑ ... දේශපාලන බලු වැඩ ඕන දෙයක් කතා කරගත්තට අපිට කමක් නෑ ... අනික උඹ මේවයෙ නීතිමය පසුබිම දන්නෙත් නෑනෙ
     
    • Like
    Reactions: windows8

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අවුල තියෙන්නෙ උඹල පටන් ගන්න විදිය නම් හොඳටම හොදයි ... මැදදි නිකන් අනන් මනන් වැඩකට නැති කතයි ... තමන්ට හිතෙන හිතෙන විදියට පෞද්ගලික මඩ ගැසීමක් බවට ඒක පෙරලගන්නව ... මම තමයි රිපෝර්ට් කරේ ... එහෙම මිනිස්සුන්ට පෞද්ගලිකව මඩගහන එක සදාචාරාත්මක නෑ ... දේශපාලන බලු වැඩ ඕන දෙයක් කතා කරගත්තට අපිට කමක් නෑ ... අනික උඹ මේවයෙ නීතිමය පසුබිම දන්නෙත් නෑනෙ

    ela

    good work
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    දැන් ලංකාවේ ආණ්ඩු විරෝධී පුවත් දැන ගැනීමට තියෙන එකම මාධ්‍යය කටකතා විතරයි. අද පත්තර කාරයෝ තර්ජන වලට, මැර බලයට බයේ ආණ්ඩුව විවේචනය කරන්නේ නෑ.ඒ අය විවේචනය කරන්නේ විපක්ෂය සහ බල රහිත පුද්ගලයන් ආයතන විතරයි.වෙබ් සයිට් වල විතරයි ටිකක් හරි ඇත්ත තියෙන්නේ.නමුත් ගම්වල මිනිස්සුන්ට මේව හම්බ වෙන්නේ නෑ.ඒ අය දන්නවා පත්තර වල ඇත්ත නෑ කියලා.ඒක නිසා කට කතා වලට තමයි ඒ අය විශ්වාසය තියලා තියෙන්නේ.
    රොයිටර් ආච්චිලාගෙන්, කඩ මංඩිවලින් තමයි අද ගම්වලට ප්‍රවෘත්ති යන්නේ.

    :frown::frown:
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    අනික උඹ මේවයෙ නීතිමය පසුබිම දන්නෙත් නෑනෙ
    නීතිමය බාධාවක් අපේ රටේ තොරතුරු දැන ගන්න නෑ.මැර බාධාවක් තමයි තියෙන්නේ.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අවුල තියෙන්නෙ උඹල පටන් ගන්න විදිය නම් හොඳටම හොදයි ... මැදදි නිකන් අනන් මනන් වැඩකට නැති කතයි ... තමන්ට හිතෙන හිතෙන විදියට පෞද්ගලික මඩ ගැසීමක් බවට ඒක පෙරලගන්නව ... මම තමයි රිපෝර්ට් කරේ ... එහෙම මිනිස්සුන්ට පෞද්ගලිකව මඩගහන එක සදාචාරාත්මක නෑ ... දේශපාලන බලු වැඩ ඕන දෙයක් කතා කරගත්තට අපිට කමක් නෑ ... අනික උඹ මේවයෙ නීතිමය පසුබිම දන්නෙත් නෑනෙ

    kiyana dewal walata nam math ekagai ,eth api dakinne paththara pitu purola mahindage sudu paththa witharane ,mahindage kalu paththa web eken wath balaganna nithiya haras wei kiyala man hithanne nehe ,sudu van ekkakkin ussan giyoth misak
     
    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    අවුල තියෙන්නෙ උඹල පටන් ගන්න විදිය නම් හොඳටම හොදයි ... මැදදි නිකන් අනන් මනන් වැඩකට නැති කතයි ... තමන්ට හිතෙන හිතෙන විදියට පෞද්ගලික මඩ ගැසීමක් බවට ඒක පෙරලගන්නව ... මම තමයි රිපෝර්ට් කරේ ... එහෙම මිනිස්සුන්ට පෞද්ගලිකව මඩගහන එක සදාචාරාත්මක නෑ ...
    හපොයි මඩ ගහන එකම ත්‍රෙඩ් එක මේක විතරයි.බම්බුව තමයි.ගිහිල්ලා බලන්නකෝ ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය. උන් මඩ ගහන විදිහට කොහේ තියෙන නීතිමය බාධාවක්ද?
    ජනරාල්ට මේ නාලිකා දෙක ගහපු මඩ කොහොමද? මිනිසුන් අතර හිටපු රණවිරුවා එක ‍රැයෙන් සල්ලාලයෙක්, හොරෙක්, දේශද්‍රෝහියෙක් කලා.
    මේ නිදහස විපක්ෂයට, පත්තර වලට, අපිට දුන්නනම් මහින්දට අද ඕතන එක දවසක්වත් ඉන්න බැරි වෙනකම් ඇත්ත එලිවෙලා.

    :P:P:P:baffled:
     
    dmadushanka

    Member
    Mar 22, 2010
    532
    18
    0
    අවුල තියෙන්නෙ උඹල පටන් ගන්න විදිය නම් හොඳටම හොදයි ... මැදදි නිකන් අනන් මනන් වැඩකට නැති කතයි ... තමන්ට හිතෙන හිතෙන විදියට පෞද්ගලික මඩ ගැසීමක් බවට ඒක පෙරලගන්නව ... මම තමයි රිපෝර්ට් කරේ ... එහෙම මිනිස්සුන්ට පෞද්ගලිකව මඩගහන එක සදාචාරාත්මක නෑ ... දේශපාලන බලු වැඩ ඕන දෙයක් කතා කරගත්තට අපිට කමක් නෑ ... අනික උඹ මේවයෙ නීතිමය පසුබිම දන්නෙත් නෑනෙ

    ubath puka nodii idapan..
    meeka nidahas ratak..:no:
    ubalama thama ee nidahasa nethi karanne..
     
    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    බොරු තොරතුරු පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදක් ...
    මේක අදාල වෙන්නේ විපක්ෂයට විතරයි.ආන්ඩුපක්සෙ එවුන්ට අදාල නෑ.එහෙනම් හඩ්ඩා කොහොමද ඔතන ඉන්නේ. ආණ්ඩුව වැරදි වහ ගන්න එක එක නීති ගේනවා. බලන්න විකිලීක්ස් අයිති කාරයා.බල්ලෙකුටවත් බය නැතිව, කිසිම විලංගුවකට, පෝරකයකට බය නැතිව ලෝකයේ බලවතුන් කරපු මදාවි වැඩ ඔක්කොම එලියට දැම්මා.ඒ වගේ අය තමයි ලංකාවට ඕනී.
    ලසන්තලා, ප්‍රදීප්ලා කොච්චර ආන්ඩුවේ දූෂන එලි කරලා තියෙනවද?
    මේ අයට නීතියද ක්‍රියාත්මක වුනේ.මා‍ෆියා කාරයෝ ඉහල පු‍ටුවල ඉන්න නිසා මේ අයට මා‍ෆියා නීතිය නේද ක්‍රියාත්මක වුනේ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්ද ජනපති ගැන. කතා කරාට කමක් නැහැ...ඔන තරම් එත් ඉතින් ඔයාලගේ විස්තර දන්නේ නැහැ නේ අනික් අය....අඩ්මියා මේ එලකිරි සයිට් එක රෙජ්ස්ටර් කරලා තියෙන්නේ එයාගේ විස්තර දාලා ඉතින්...මෙවා යන්නේ අඩ්මියාගේ පිටින්නේ එකයි මචන් ....සින් එකා අර (windows8 ) කරයා බොර දියේ මාලු බන්න ඇවිල්ලා නයට කහිනවා පවි