මේක අදාල වෙන්නේ විපක්ෂයට විතරයි.ආන්ඩුපක්සෙ එවුන්ට අදාල නෑ.එහෙනම් හඩ්ඩා කොහොමද ඔතන ඉන්නේ. ආණ්ඩුව වැරදි වහ ගන්න එක එක නීති ගේනවා. බලන්න විකිලීක්ස් අයිති කාරයා.බල්ලෙකුටවත් බය නැතිව, කිසිම විලංගුවකට, පෝරකයකට බය නැතිව ලෝකයේ බලවතුන් කරපු මදාවි වැඩ ඔක්කොම එලියට දැම්මා.ඒ වගේ අය තමයි ලංකාවට ඕනී.
ලසන්තලා, ප්‍රදීප්ලා කොච්චර ආන්ඩුවේ දූෂන එලි කරලා තියෙනවද?
මේ අයට නීතියද ක්‍රියාත්මක වුනේ.මාෆියා කාරයෝ ඉහල පුටුවල ඉන්න නිසා මේ අයට මාෆියා නීතිය නේද ක්‍රියාත්මක වුනේ.
අද ලංකාවේ නිදහස් වෙබ් සයිට් එකක්වත් කරන්න බැහැ.මේවා කරන්න වෙලා තියෙන්නෙ පිට රටවල් වල ඉඳන්. මාධ්‍ය නිදහස තියෙන බටහිර රටවල ඉඳන් විතරයි.පිට රට ඉඳන් කරන කොට මොනා කරන්නද? ඒ අයට ඒ රටවල නිදහස තියෙනවනේ.අඩ්මියා මේ එලකිරි සයිට් එක රෙජ්ස්ටර් කරලා තියෙන්නේ එයාගේ විස්තර දාලා ඉතින්...මෙවා යන්නේ අඩ්මියාගේ පිටින්නේ එකයි මචන් ....
ubath puka nodii idapan..
meeka nidahas ratak..
ubalama thama ee nidahasa nethi karanne..
උඹ අඩු ගානෙ ඒ ත්‍රෙඩ් එක දකින්නෙවත් නැතුව කොහොමද එහෙම කතාකරන්නෙ 
kiyana dewal walata nam math ekagai ,eth api dakinne paththara pitu purola mahindage sudu paththa witharane ,mahindage kalu paththa web eken wath balaganna nithiya haras wei kiyala man hithanne nehe ,sudu van ekkakkin ussan giyoth misak
මේක අදාල වෙන්නේ විපක්ෂයට විතරයි.ආන්ඩුපක්සෙ එවුන්ට අදාල නෑ.එහෙනම් හඩ්ඩා කොහොමද ඔතන ඉන්නේ. ආණ්ඩුව වැරදි වහ ගන්න එක එක නීති ගේනවා. බලන්න විකිලීක්ස් අයිති කාරයා.බල්ලෙකුටවත් බය නැතිව, කිසිම විලංගුවකට, පෝරකයකට බය නැතිව ලෝකයේ බලවතුන් කරපු මදාවි වැඩ ඔක්කොම එලියට දැම්මා.ඒ වගේ අය තමයි ලංකාවට ඕනී.
ලසන්තලා, ප්‍රදීප්ලා කොච්චර ආන්ඩුවේ දූෂන එලි කරලා තියෙනවද?
මේ අයට නීතියද ක්‍රියාත්මක වුනේ.මාෆියා කාරයෝ ඉහල පුටුවල ඉන්න නිසා මේ අයට මාෆියා නීතිය නේද ක්‍රියාත්මක වුනේ.

ookamane ada rateth wenne. wiruddawa kathaa karanna ba athurudan wenawa. ganan ganna epa ithin![]()

karanna deyak na powerless ne

aththatama oken kawadada api berenne.....![]()
me yana widiyata loka winasen passe wage thamai 
oyawa ussan yannanam itin rathu pata 3wheeler ekak awath atisudu epa kalu van ekak ewanna

Pharaoh == Atula Siriwardana == Humanoid == Plain Truth == Chimp hmm.. whatelse.

අපේ රටට ඕන උඹ වගේ කොල්ලො තමා
oyawa ussan yannanam itin rathu pata 3wheeler ekak awath ati![]()

ehemada hithan inne. ewwa hande
kalu van ekak naththam wade hariyanne na