මහින්දගේ නොදන්න කතා

EXE

Banned
Jan 5, 2011
37
13
0
great I got another fake
bump == plain truth == atula siriwardana == Pharaoh == humanoid == chimp.
I think people need to report to "this" traitor to authorities.
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයා හැම අතින්ම සාධාරන නම් මහින්දගෙ කුනු ගොඩවල් අදින ගමන් අනිත් එවුන්ගෙ කතා ටිකකුත් කියන්ඩකො ? ජෙනරාල්ගෙ, රනිල්ගෙ, සජිත්ගෙ, මර්වින්ගෙ, ඩලස් ගෙ, මංගලගෙ, රෝසිගෙ.. අපිත් ආසයි දැනගන්න...
    මේක අදාල වෙන්නේ විපක්ෂයට විතරයි.ආන්ඩුපක්සෙ එවුන්ට අදාල නෑ.එහෙනම් හඩ්ඩා කොහොමද ඔතන ඉන්නේ. ආණ්ඩුව වැරදි වහ ගන්න එක එක නීති ගේනවා. බලන්න විකිලීක්ස් අයිති කාරයා.බල්ලෙකුටවත් බය නැතිව, කිසිම විලංගුවකට, පෝරකයකට බය නැතිව ලෝකයේ බලවතුන් කරපු මදාවි වැඩ ඔක්කොම එලියට දැම්මා.ඒ වගේ අය තමයි ලංකාවට ඕනී.
    ලසන්තලා, ප්‍රදීප්ලා කොච්චර ආන්ඩුවේ දූෂන එලි කරලා තියෙනවද?
    මේ අයට නීතියද ක්‍රියාත්මක වුනේ.මා‍ෆියා කාරයෝ ඉහල පු‍ටුවල ඉන්න නිසා මේ අයට මා‍ෆියා නීතිය නේද ක්‍රියාත්මක වුනේ.
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    අඩ්මියා මේ එලකිරි සයිට් එක රෙජ්ස්ටර් කරලා තියෙන්නේ එයාගේ විස්තර දාලා ඉතින්...මෙවා යන්නේ අඩ්මියාගේ පිටින්නේ එකයි මචන් ....
    අද ලංකාවේ නිදහස් වෙබ් සයිට් එකක්වත් කරන්න බැහැ.මේවා කරන්න වෙලා තියෙන්නෙ පිට රටවල් වල ඉඳන්. මාධ්‍ය නිදහස තියෙන බටහිර රටවල ඉඳන් විතරයි.පිට රට ඉඳන් කරන කොට මොනා කරන්නද? ඒ අයට ඒ රටවල නිදහස තියෙනවනේ.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    ubath puka nodii idapan..
    meeka nidahas ratak..:no:
    ubalama thama ee nidahasa nethi karanne..

    :frown: උඹ අඩු ගානෙ ඒ ත්‍රෙඩ් එක දකින්නෙවත් නැතුව කොහොමද එහෙම කතාකරන්නෙ :eek:

    kiyana dewal walata nam math ekagai ,eth api dakinne paththara pitu purola mahindage sudu paththa witharane ,mahindage kalu paththa web eken wath balaganna nithiya haras wei kiyala man hithanne nehe ,sudu van ekkakkin ussan giyoth misak

    සංවාදයකට නිදහස තියෙනව ... ඒ උනාට මුන් බලන් හිටිය වගේ දාන සමහර කතා නිසා ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන් ...

    මේක අදාල වෙන්නේ විපක්ෂයට විතරයි.ආන්ඩුපක්සෙ එවුන්ට අදාල නෑ.එහෙනම් හඩ්ඩා කොහොමද ඔතන ඉන්නේ. ආණ්ඩුව වැරදි වහ ගන්න එක එක නීති ගේනවා. බලන්න විකිලීක්ස් අයිති කාරයා.බල්ලෙකුටවත් බය නැතිව, කිසිම විලංගුවකට, පෝරකයකට බය නැතිව ලෝකයේ බලවතුන් කරපු මදාවි වැඩ ඔක්කොම එලියට දැම්මා.ඒ වගේ අය තමයි ලංකාවට ඕනී.
    ලසන්තලා, ප්‍රදීප්ලා කොච්චර ආන්ඩුවේ දූෂන එලි කරලා තියෙනවද?
    මේ අයට නීතියද ක්‍රියාත්මක වුනේ.මා‍ෆියා කාරයෝ ඉහල පු‍ටුවල ඉන්න නිසා මේ අයට මා‍ෆියා නීතිය නේද ක්‍රියාත්මක වුනේ.

    ප්‍රශ්ණයක් ආවොත් උඹල ඉඳීද කියන එකයි මට තියෙන ප්‍රශ්ණෙ .... :nerd:

    දැනටමත් ත්‍රෙඩ් එක දාපු එකත් මිසින් :dull:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම දන්න විදියට ඔය කට කතානම් ගොඩක් එවා අමූලික බොරු. නාමල් aston martin ගෙ එකක් ගෙනාව කියල ඒ දවස්වල බොහොම කතා තිබුනා. චන්දෙ ඉවර වෙනකොට ඒ car එකෙ කතාවත් ඉවර උනා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    great I got another fake
    bump == plain truth == atula siriwardana == Pharaoh == humanoid == chimp.
    I think people need to report to "this" traitor to authorities.

    කවුරුහරි ආන්ඩුව විවෙචනය කරොත් කියන්නේ අනේ මූ humanoid කියලා. එලකිරි එකේ ඉන්න අයගෙන් 90%ක් විතර ආණ්ඩුවට අකැමති අයනේ. මමයි විතරයි ආණ්ඩුවට තියෙන ආදරය නිසා ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන්නේ.
    :lol::lol::lol:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ වගේ කාටවත් වැඩකට නැති ගොන් පාට් දාල අපේ කාලේ කනන් එපා
     

    EXE

    Banned
    Jan 5, 2011
    37
    13
    0
    ubala me Atula Siriwardana ge fake ids dana threads bump karanepa ban.
    oka kotiya bump karama ubala kottinata sahayoyaga denavage.
     

    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    Pharaoh == Atula Siriwardana == Humanoid == Plain Truth == Chimp hmm.. whatelse.

    මචන් මමත් මේ සයිට් එකට ආවේ උඹ ආපු මාසෙමයි.. ඒ උනාට උඹ මාරම රහස් පරීක්ෂකයෙක් නෙ.. ඇවිල්ලා මාසෙන් ඇඩ්මීන් කෙනෙක් උනාද?:shocked::shocked: අපේ රටට ඕන උඹ වගේ කොල්ලො තමා:)