මහින්දගේ පච්ච පාර -දෙනවා කියල මෙහෙමත් දෙන&#352

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
මහින්දගේ පච්ච පාර -දෙනවා කියල මෙහෙමත් දෙන&#352

දෙනවා කියල මෙහෙමත් දෙනවද ?
karaliya_com_mahinada_pachcha.gif


mahina_karaliya_com_pachha.gif


:lol::lol::lol::lol::lol::lol::lol:

මේවගේ හු***** ඉන්නවනේ අපේ රටේ..තව තවත් මේ වගේ උන් ඉපදේවා..
:oo::baffled::sorry::eek:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඉතාලියෙ ඉන්න නිසා දන්නෙ නැතුව ඇති මිනිහ
    මෙහෙ හිටිය නම් හමත් එක්ක ගලවයි ඔය යකා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මහින්ද ය *කෙනුත් හිනා වෙනව ඇති අනේ මෙහෙමත් ගොන් නාම්බෙක් කියල
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉතාලියෙ ඉන්න නිසා දන්නෙ නැතුව ඇති මිනිහ
    මෙහෙ හිටිය නම් හමත් එක්ක ගලවයි ඔය යකා

    එක ඇත්ත ලංකාවේ හිටියානන් ඌ පච්ච නෙවෙයි කොටාගන්නේ. කඩුවක් අරන් උගේ බෙල්ලටම කොටා ගනී