මහින්දගේ පරාජයේ සලකුණු 2010 ජන. 27

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්දගේ පරාජයේ සලකුණු 2010 ජන. 27

:baffled:
මහින්දගේ පරාජිත ජයග්‍රහණය

2010 01 27
ජයග්‍රාහී
දියේ
පැහැදිලිව පෙනුණ
මහින්දගේ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?

සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
:D

ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
කෙසේ තමාට වන්දනාමාන කළද
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
මහින්ද සැබැවින්ම පරාජය වූ බව
ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
ඔහු
එය රහසක් නොවේ.
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
පසුගිය කාලයේ
ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
දැනුදු විඳිමින් සිටින්නෙහිය.
රහසින් ඔහු විඳින එම ඵල විපාක
ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක්
ඔහුඋදාවෙනු නියතය.

මෙතෙක් ඉවසා සිටියා සේ
එතෙකුදු ඉවසා සිටිමු.
සත්‍යය ජය ගනී.

Last edited:
  • Like
Reactions: samithbuddhika

sadarana-kota

Member
Jan 27, 2010
372
17

:yes::yes::yes:
 
shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala

DJAnura

Member
Dec 14, 2008
24
0
0
SF ta Chande Dunne Balayo Ko Den Deyakawa Rate Bahutara Janatawa buddimath ekai Mahinda Rajapaksha Denuwe Rate Wasanawata Ohu Denuwe Ara Dath Madenne Nete Kalaweda Awanam Lanka Ewarai
 
buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********

:baffled:
මහින්දගේ පරාජිත ජයග්‍රහණය

2010 01 27
ජයග්‍රාහී
දියේ
පැහැදිලිව පෙනුණ
මහින්දගේ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?

සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
:D

ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
කෙසේ තමාට වන්දනාමාන කළද
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
මහින්ද සැබැවින්ම පරාජය වූ බව
ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
ඔහු
එය රහසක් නොවේ.
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
පසුගිය කාලයේ
ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
දැනුදු විඳිමින් සිටින්නෙහිය.
රහසින් ඔහු විඳින එම ඵල විපාක
ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක්
ඔහු උදාවෙනු නියතය.

මෙතෙක් ඉවසා සිටියා සේ
එතෙකුදු ඉවසා සිටිමු.
සත්‍යය ජය ගනී.

machan uba yanewa kiya kuwa neda..banzz....hari kamak na....
me machoo dan oya katha nawaththanna...dan ohomawath kiyapan ithin....hora change kiyala...paradunama hamoma ohoma thama kiyanne..:rofl::rofl::rofl:
 
Flame DeviL

Member
Jan 28, 2010
15
0
0
Meka yakaage ratak ban .. Api hamooma dannawa SF should win kiyala .. ehema welath api ai kata aran muta President kama deela balan inne ??
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    AtulaSiriwardane
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    gif_smiley%20laugh.gif
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Meka yakaage ratak ban .. Api hamooma dannawa SF should win kiyala .. ehema welath api ai kata aran muta President kama deela balan inne ??
    ANE JUNIOR OYA THAWAMA PATIYEK NISA MEWA DANNE NA.
    SF TA DUNNA NAM ME WENAKOYATH APE RATA AWUL JALAYAK WELA .
    APE RATA IDI AMIN PALANAYAKIN BERA GATHTHWA 18 LAKSHAYAKA DENATA MAL THIYALA WADAPAN BAN GOOOOS:D:D:D:D:D:D:D
    OYATA SUBA ANAGATHAYAK
     
    happyscrappy

    Member
    Mar 17, 2009
    171
    0
    0
    Peradunama eka eka vikara kiyawan netuhwa parajaya baraganna. Mulu ratema janathawa kemathi MRta. Peraduna kiyala ohoma wairayak thiyaganna epa.............
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0

    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී
    දියේ
    පැහැදිලිව පෙනුණ
    මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
    :D

    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.

    සත්‍යය ජය ගනී.

    :dull:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    වැඩි ඡන්ද බහිතරයකින් පැරදී මේ ඔබ හවුල ගායනා කරන්නේ පරාජයේ ගීතිකා බව සැවොම දනී. ඔබ කියනා පරිදි එස්.එෆ් ට ඡන්දය දී ඇත්තේ සුලිතර බුද්ධිමත් ජනතාවය. එසේනම් බුද්ධිමත් ජනතාව යනු ඊලමට ගී ගයන දෙමලුන්ද හා ඒ වෙනුවෙන් සිහින මැවූ අන් සියලු දෙනාද..?

    29bzf6f.png

    ඊලාම් සිතියම කොල පැහැයෙන් ලකුණු වී ඇති බව බූරැවෙකුට වඩා මොලයක් ඇති ඕනෑම කෙනෙකුට සිතගත හැක. එයට හේතුව කුමක්ද යැයි නිගමනය කිරීමද එතරම් අපහසු නොවේ.
    TNA හොර ගිවිසුමද සමග රට බෙදීමේ දේශීය, විදේශීය කුමන්ත්‍රණ මෙම ප්‍රතිපලයෙන් මනාව පැහැදිලි වේ. මා දන්නා විදිහට නම් මහින්ද දිනා ඇත්තේ අති පිරිසිදු සිංහල බෞද්ධ ඡන්ද බහුතරයකිනි. උපන් රට ( මව ) විකුණා හෝ එදිනෙදා වේලා පිරිමසා ගැනීම නොව, මොනව උනත් රට බේරා ගත යුතුය යන්න තදින්ම සිතන පිරිසිදු ජනතාවගේ බහුතර ඡන්ද වලිනි. හොර ඡන්ද, අසාධාරණ ඡන්ද යන්න ඔබේ සුපුරැදු ගීතිකාව වනු ඇති බවට මෙහි කලින්ම අනාවැකි පලකර තිබිණි. ඒවා සත්ය වී ඇත.

    කොටින්ම එස්.එෆ්. ඇතුලු අනෙක් රැල ප්‍රතික්ෂේප වී ඇත. මොංගලයාගේ ප්‍රදේශයශ, තිස්ස අත්තනායක, එස්. එෆ් ගේ උපන් ගම හා කුඩා කල හැදුන වැඩුන ප්‍රදේශ වන, අම්පාර හා අම්බලන්ගොඩ යන ප්‍රදේශ පැරදුනේ කොටින්ම කිව්වොත් ඇපත් නැති වන ආකාරයටය. ඡන්ද ප්‍රතිපල ලැබුණ පසු එස්. එෆ් හෝටලය සැගවී ආණ්ඩුව ඔහු මරා දමන්නට යන බවට විකාර දෙඩවූවේය. උඩින්ම දිනූ ආණ්ඩුව පරාජිත, බහුතර ප්‍රතික්ෂේපිත වූ එස්. එෆ් මරා දමා ලබා ගන්නා ප්‍රයෝජනය කුමක්ද..? 5 වසර සමත් සිසුවෙකුට වුවද එය තේරැම් ගත හැකිවනු ඇත.

    එස්. එෆ් ප්‍රතිපල පිලිනොගන්නා බවට කී නමුත්, රනිල් වික්‍රමසිංහ ප්‍රතිපල පිලිගෙන ඇත.

    මොංගල ගුටි කා ඇත. රනිල් නැවතත් ජයග්‍රහණය කර ඇත. ජේ.වී.පී සුන් වී ඇත. එස්.එෆ් නිරපරාදේ විනාශ වී ඇත. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවීමට තිබූ නම ඔහු විසින්ම එයින් ඉවත් කරගෙන ඇත. කොටියාට ජනතාව නැවතත් වෙඩි තබා ඇත. උඹ පැරදී ඇත. සුද්දාගේ පාහර කලවැද්දා පැරදී ඇත.
    සුද්දාත් මන්ද කයිප්පු වී ඇත. ශ්‍රී ලංකාව බෙදීමට තැත් කල සියලු දෙනා වියරැ වී ඇත. මොංගල කලින් කී පරිදි ඔවුන්ගේ පරාජය තහවුරැ වී ඇත...නමුත්

    ශ්‍රී ලංකා අප මාතෘ භූමිය නැවතත් දිනා ඇත. නැවතත් අප කොඩිය ලෙලදෙමින් ඇත...යලිත් අප දිනා ඇත....( තොට ඇපත් නැත..)

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif

    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී,
    නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
    මේ ඔබේත් දේශයයි.

    progress.gif

    Last edited:

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    අපි හැමෝටම දේයියන්ගෙම පිහිටයි.

    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී
    දියේ
    පැහැදිලිව පෙනුණ
    මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
    :D

    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.

    සත්‍යය ජය ගනී.

    [FONT=&quot]ඡන්ද මධයස්ථනවල මොකදවුනේ කියල
    [/FONT]

    [FONT=&quot]අපි හැමෝම දන්නවනෙ. ඡන්ද[/FONT]
    [FONT=&quot] කොමසාරිස් කිවුවනෙ ආන්ඩුව[/FONT]
    [FONT=&quot] කරපු දේවල්. නීතිය බල්ලට ගියහම
    [/FONT]

    [FONT=&quot]ඔහොම තමයි. නීතියක් නැති රටක අපි
    [/FONT]

    [FONT=&quot]හැමෝටම දේයියන්ගෙම පිහිටයි.[/FONT]