මහින්දගේ පරාජය නියතයි.ප්ලෑන් බි එකට යයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ පරාජය නියතයි.ප්ලෑන් බි එකට යයි

මත්තලට කුලී ගුවන් යානා පහක් කැඳවයි
planes_and_boats_rental.jpg
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !


    amasiya umbawanam wishawasa karanne na yako...!!
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මත්තලට කුලී ගුවන් යානා පහක් කැඳවයි
    planes_and_boats_rental.jpg

    ඔය Plan C එක බන්.... Plan B එක ඕක නෙවෙයි. හරි සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නෙ Plan B එකට. ඒකට ඔච්චර දගලන්න දෙයක් නෑ. ඔච්චර දේවල් දන්න උබ ඒක දන්නෙ නෑනෙ. වස ලැජ්ජාවයිනෙ.. කවුද උබේ informatsල? උන් උබට හරි විස්තරේ දීල නෑනෙ.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    [FONT=&quot] මහින්ද රාජපක්‍ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ‍්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත‍්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්‍ෂ පවුල බයවෙලා තිබෙනවා.[/FONT]
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේකා තමයි සිංහලය නැවත පාවාදෙන නූතන පිලිමතලාවෙ මූට කටඋත්තර නැතිවෙන්න හම්බඋනා මේ ලගදි විමලයගෙන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    News රාජපක්‍ෂලා රටපනින්න සියල්ල සූදානම්
    රාජපක්‍ෂලා රටපනින්න සියල්ල සූදානම්
    January 1, 2015
    03-e1420143463942-300x285.jpg


    පෙර පටිගතකිරීම දැන් ආරම්භ කරයි.
    නිසැක පරාජය හමුවේ රටින් පැනීමට මහින්ද සියල්ල සූදානම් කරයි. පෙර සැකසූ වීඩියෝ පට දැන් සූ දානම් කරයි. මෙම වීඩියෝ පට 8 වන දින රුපවාහිනියෙන් පෙන්වීමට කටයුතු කරමින් ඇති බව තොරතුරු ලැබී ඇත.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    News රාජපක්‍ෂලා රටපනින්න සියල්ල සූදානම්
    රාජපක්‍ෂලා රටපනින්න සියල්ල සූදානම්
    January 1, 2015
    03-e1420143463942-300x285.jpg


    පෙර පටිගතකිරීම දැන් ආරම්භ කරයි.
    නිසැක පරාජය හමුවේ රටින් පැනීමට මහින්ද සියල්ල සූදානම් කරයි. පෙර සැකසූ වීඩියෝ පට දැන් සූ දානම් කරයි. මෙම වීඩියෝ පට 8 වන දින රුපවාහිනියෙන් පෙන්වීමට කටයුතු කරමින් ඇති බව තොරතුරු ලැබී ඇත.

    හොරුන්ට හොරකම් පිළිබද වමාරන්න වෙන යුගයක ආරම්භය ,


    මාරා රට පැනින එකට අපිත් කැමති බන් තව මේ ලංකාව කන්නේ නැතුව ගසාකපුවාත් අරගෙන රටපැන්නත් අවුලක් නැ තව කන්නේ නැතුව ...

    මහින්ද පරාදයි 2015 අලුත් වෙනසක් රටේ, යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා, ආගමික නායකයන් , ආචාර්යවරු ,කාලා කරුවන් , වගේම අනෙකුත් පොදු ජනතාව ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති ආගමික හොරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ ,නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     
    Last edited: