මහින්දගේ පරාජය නියතයි.හකීම් විපක්ෂයට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ පරාජය නියතයි.හකීම් විපක්ෂයට

මහින්දගෙන් චන්ද ලක්ෂ තුනක් මෛත්‍රී පිලට එනවා.තොන්ඩා එන සතියේ පනිනවා
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් කොන්දේසි විරහිතවද සහය දෙන්නේ.. නැත්තං හකීම්ට රට ගැන ආදරේ හිතිලද නැත්තං ජාතිය ගැන ආදරේ හිතිලද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පුලුවන් නම් හකීම් /දෙමළ සංධානේ නැතිවම මෛත්‍රීට ගමන යන්න පුලුවන් නම් හොඳයි.. නැත්තං දින්නම උන්ගේ පුක කහන්න /පිට කහන්නත් වෙනවනේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    10620052_1524295251154968_5776886765556710300_o.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    muslim un illapu dewal dunne nethi nisa SLMC set eka penna
    tamil un illapu ewa dunne nethi nisa TNA set eka penna
    waasi paththata gihin thamange target eka archive karanawa muslim n tamil un
    sinhala un paksha walata bedila mara gannawa :( :( :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    muslim un illapu dewal dunne nethi nisa SLMC set eka penna
    tamil un illapu ewa dunne nethi nisa TNA set eka penna
    waasi paththata gihin thamange target eka archive karanawa muslim n tamil un
    sinhala un paksha walata bedila mara gannawa :( :( :(

    ඕකුන් දෙපැත්තෙන්ම කොන් කරන්න ඕනේ බං.. දැන් අපි මේකට උඩ පැනලා වැඩක් නැහැ.. අනිවා මුන් ඉන්න පැත්ත දින්නත්..... සිංහල අපි පරදිනවා :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    muslim un illapu dewal dunne nethi nisa SLMC set eka penna
    tamil un illapu ewa dunne nethi nisa TNA set eka penna
    waasi paththata gihin thamange target eka archive karanawa muslim n tamil un
    sinhala un paksha walata bedila mara gannawa :( :( :(

    mahinda muslim ayata godak dewal dunna. bbs nisa muslim aya +90% mahindata akamathi nisai SLMC panne. nathuwa unta deepuwa madiwa newei.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මුන් දිනන පැත්ත බලල පනින්නේ.... හකීම්ට කරගන්න දෙයක් න දැන්. චාටර් වෙලා ඉන්නේ... මුන් ආවත් නැතත් මෛති දිනනවා ....
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mahinda muslim ayata godak dewal dunna. bbs nisa muslim aya +90% mahindata akamathi nisai SLMC panne. nathuwa unta deepuwa madiwa newei.

    mahinda deepuwata hari yanna gota yatin dunna gema
    mahinda kiyanne bn loka anda paalayek
    eth udin shape wage pennuwata gotawa dammala yatin gema balance karan giya bn MR
    MY3 n champika pattama poloticianlsa 2nek... eka gena kisima kathawak naha
    eth me wateta ekathu wuna un gena nam kisima pahadeemak naha bn
    wate inna un ekka baladdi nam MY3 ta wada MR good bn :(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mahinda deepuwata hari yanna gota yatin dunna gema
    mahinda kiyanne bn loka anda paalayek
    eth udin shape wage pennuwata gotawa dammala yatin gema balance karan giya bn MR
    MY3 n champika pattama poloticianlsa 2nek... eka gena kisima kathawak naha
    eth me wateta ekathu wuna un gena nam kisima pahadeemak naha bn
    wate inna un ekka baladdi nam MY3 ta wada MR good bn :(

    එතකොට බන් මහින්දගේ වටේ ඉන්න උන් උබ කියන්නේ හොදයි කියලද
    හකීම්, අසාද්, දුමින්ද, සජිත්, රෝහිත, මර්වින්, විමල් සේරම මහින්ද එක්කනේ හිටියේ
    ලංකාවේ ඉන්න නම ගිය හොරු දුෂකයෝ මැරයෝ කුඩ්ඩෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්කනේ
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    mahinda deepuwata hari yanna gota yatin dunna gema
    mahinda kiyanne bn loka anda paalayek
    eth udin shape wage pennuwata gotawa dammala yatin gema balance karan giya bn MR
    MY3 n champika pattama poloticianlsa 2nek... eka gena kisima kathawak naha
    eth me wateta ekathu wuna un gena nam kisima pahadeemak naha bn
    wate inna un ekka baladdi nam MY3 ta wada MR good bn :(
    un set eka MR gawa iddith ubata MR good ne:lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෛත්‍රීට තියෙන්නේ චන්දය අරගෙන උන්ට පයින් ගහලා එලවන්නයි. උන්ට දෙපැත්තම නැති නිසා උන් කොන් වෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    mahinda deepuwata hari yanna gota yatin dunna gema
    mahinda kiyanne bn loka anda paalayek
    eth udin shape wage pennuwata gotawa dammala yatin gema balance karan giya bn MR
    MY3 n champika pattama poloticianlsa 2nek... eka gena kisima kathawak naha
    eth me wateta ekathu wuna un gena nam kisima pahadeemak naha bn
    wate inna un ekka baladdi nam MY3 ta wada MR good bn :(

    uba kiyana kathawa atta. habai mahindata 2010 passe oone une na, rata, jathiya, agama beranna. mahinda wada kare pattama beera ganna. eekai udin muslim unta sup karala yatin geema deela, sinhala apiwa sathutu karala chanda tika ganna baluwe.

    my3 gawa sobitha/rathana hamuduruwoi champika sir innakam baya wenna deyak na.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පුලුවන් නම් හකීම් /දෙමළ සංධානේ නැතිවම මෛත්‍රීට ගමන යන්න පුලුවන් නම් හොඳයි.. නැත්තං දින්නම උන්ගේ පුක කහන්න /පිට කහන්නත් වෙනවනේ

    කාගෙවත් පිට කහන්න ඔනැ වෙන්නෙ නැහැ එනවා නම් අපි පාර හදලා දෙනවා වැඩිය දගලන්න බැහැ ... අර සටනේ හමුදුරුවො කිව්වා වගේ.

    ඔවුන් එන්නේ මුස්ලිම් ජාතිය වෙනුවෙන් තමයි,TNA එක එනවා නම් එන්නේ දෙමල මනුස්සයන්ටත් එකසමාන අයිතිවාසිකම් දිනා ගන්න .... අපේ එකා එහෙම නොකරාට ඒ අය එහෙම කරන්නෙ නැහැ යකෝ මු මහින්දට සහය දුන්න්නාම හුරත්ලෙට හැදනවාලු විපක්ශයට කියාම මහ නපුරු සතෙක් ලෙස හන්වඩු ගහනවා.

    කිසිම විටකදිවත් සිංහලයන් පවාදිමට මෛත්‍රීවගෙ රජරට නායකයෙකු ඉඩ තියන්නෙ නැහැ, හෙල උරුමයත් ජ.වි.පේත් එන්නවා මේ ගැන විමසිල්ලෙන් බය නැතුව හංසයාට ජන්දය දෙන්න.