තමන් තුළ ජීවත් වන මගෝඩිස්ලා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    > ගජමෑන් යනු ලංකාවේ පළමු 3D චිත්‍රපටයයි.

    > අධික වියදමක් දරා තැනූ මේ චිත්‍රපටය ඒ ආකාරයෙන්ම ආදායම් ඉපදවීමටද සමත්ව තිබේ.

    > පළමු දින 25 තුළ එහි ආදායම ලක්ෂ 2500 ඉක්මවා ගිය අතර, පිට පිට දින තුනක් එහි දිනක ආදායම කෝටිය ඉක්මවා ඇත.

    > මෙය අඩුම කාලයක් තුළ වැඩිම ආදායමක් ඉපයූ සිංහල චිත්‍රපටය බවට පත්වී ඇත්තේ ඒ අනුවය.

    > කසිකබල් සිනමා පඩංගු, බාල ඉන්දියානු කොපි, ඊනියා සම්භාව්‍ය ලේබල් අලවාගත් සමාජ වෛරක්කාරයන්ගේ මනෝ විකාරවලින් හෙම්බත් වී, හතරගාතෙන් ඇද වැටී සිටින සිංහල සිනමාවට ගජමෑන්ගේ ආගමනය මහත් ආස්වාදයකි.

    > එහෙත් ලැජ්ජා සහගත ඛේදවාචකය වන්නේ හොරු ඇල්ලීමට රටම අරගල කරන සමයක, මේ චිත්‍රපටය සොරාගෙන අන්තර්ජාලයට මුදාහැරීමටත්, දහස් ගණනින් ඩවුන්ලෝඩ් කරගෙන එය නැරඹීමටත් රෝන්ග් ජෙනරේෂන් දරුවෝ උජාරුවෙන් පෙළ ගැසීමය.

    > මගෝඩිස් යනු ගජමෑන් කාටූනයේ එන දූෂිත දේශපාලනඥයාය.

    > එහෙත් අප බොහෝ දෙනෙක් තුළ පහසුවෙන් ඉස්මතු විය හැකි මගෝඩිස් කෙනෙකු ජීවත් වන බව ගජමෑන්ට අත්වූ ඉරණමෙන් අපට මනාව පැහැදිලි වෙයි.

    > රට පාලනය කරන මගෝඩිස්ලා පැරදවීම සාර්ථක කර ගැනීමට නම් පළමුව තම තමන් තුළ ජීවත් වන මගෝඩිස්ලා පරාජය කළ යුතු නොවේද?

    අනාගතය අපි තරුණ ව්‍යාපාරය
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ගජමෑන් හදද්දි එකම එක crack software එකක්වත් පාචිච්චි කරන්න නැතුව ඇති නේද🤭
     
    • Haha
    Reactions: hasithayad

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    menna me haali nisamai download karala baluwe :lol: hall giye nathi eka loku deyak kyala hithuna
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පොහොට්‍ටුවට දීපං බං.. එකෙන්ම...
    පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
    මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..
    අනාගතය අපි තරුණ ව්‍යාපාරය
    skeleton-meme.gif

    puka-nodi-pala-2.gif