මහින්දගේ පරාජය නියතයි.හකීම් විපක්ෂයට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අත්සන ගැන වොරි උනේ අත්සනත් එක්ක තිබ්බ කරුණු නිසානේ,නිකන් කොල කෑල්ලක අත්සන ගහල තිබ්බ නම් ඔච්චර නාඩගමක් වෙන්නෙ නෑනේ,මොනවා උනත් අනිත් පක්ෂ හැම එකක් එක්කම (හෙළ උරුමෙ ඇතුලුව) මයිත්‍රී ඇතිකරගත්තු එකඟතා දැන්වත් එලි කරන්න ඕන,සුරන්ගනා කතා නෙවෙයි අඬා වැලපෙන ටෙලිවිශන් ඇඩ් නෙවෙයි,ඇති කරගත්තු එකඟතා සහ ඒ එකඟතා අනුව කරන්න යන වැඩපිලිවෙල එලිදක්වන්න ඕනේ...නැතුව වෙනසක් කරන්න කියලා අවලම් වෙනසක් කරන්න යනව නම් ඒක කොහොමහරි නවත්තන්න ඕන,කරන්න යන වෙනස එහෙම විනිවිදභවයකින් තියෙනවා නම් මමත් මයිත්‍රීට චන්දෙ දෙනවා...

    ඔය ගිවිසුමේ කරුණු කොහොමත් රටට අවාසි කියල ත්රෙනවනේ.

    දැන් ඕක උබ ආසසන් කළා කියලා උබේ නම දාලා ගහලා තිබුනොත් උබත් කොටියෙක් වෙනවනේ
    අත්සන් එයාලගේ නෙමයි කියන එකේ තරුම එයා ගහපු ගිවිසුමක් නෙමයි කියන නේද??

    එකගතා ගැන රතන හම්දුරුවෝ කතාව කිවුවා.

    මෙතන කවුරුත් කියලා නැහැ උබ චන්දේ දෙන්න ඕනිම කියලා. වෙනස අවලම් ද නැද්ද කියලා ඔයාගේ බුදුන් තීරණය කරලා මහින්දට හෝ මයිත්රිට දෙන්න. ඒවගේම අනිත් මිනිස්සු ත් එහම තීරණය කරලා දෙවි. කොහොමත් ඊළගට දිනන ආණ්ඩුවට හකීම් ලා දෙමලු සෙට් වෙනවා. උබ කම්හි උනත් අකමැත උනත්.