මහින්දගේ පලමු නියෝගය එයි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :yes::yes::yes: excellent move!


    හැබයි 2015 එකෙක් ඇවිත් බෝල්පොයින්ට් පෑනෙන් සයින් කලා කියලත් මතකයි.. අවුරුද්දයි ගියේ චන්දේ දීපු කවුරුත් නෑ.. :P:P:P
    මෙවනේ කතා බොල.
     
    • Haha
    Reactions: Smartm

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ආන්න එහෙම තමයි ඉන්ඩ ඔනෙ:yes::yes:
    Tired Mood GIF by JustViral
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔව් ගොටාගේ පොටෝ එල්ලන්න තහනම්.
    රෝල් කරලා තියන්නේ. වැඩ කරන උන්ගේ පුකේ ගහන්න
     
    • Haha
    Reactions: Ace Viper

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වෙලාවට
    නැත්තම් මිනිස්සු කුනු තක්කාලි ගහලා
     
    • Haha
    Reactions: Kolama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මහින්දගේ පලමු නියෝගය එයි

    ජනපති ‌ගෝඨාගේ පළමු නියෝගය එයි
    Published 2 hours ago on November 18, 2019
    මින් ඉදිරියට කිසිදු රාජ්‍ය ආයතනයක සිය ජායාරූපය ප්‍රදර්ශනය ‌නොකරන ‌ලෙසට ජනපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

    ඒ ‌වෙනුවට සෑම රාජ්‍ය ආයතනයකම රාජ්‍ය ලාංජනය පමණක් ප්‍රදර්ශනය කරන ‌ලෙසට ඒ මහතා උපදෙස් ලබා දී තිබේ.

    මෙය ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද පළමු නියෝගය ‌ලෙස සැලකේ.

    විධායක ජනාධිපති ධූරය 1977දී රටට හදුන්වා දීමෙන් පසු බිහිවූ සෑම ජනාධිපතිවරයකුම සිය ජායාරූපය සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය කිරීමට පියවර ‌ගෙන තිබිණ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපයද ඒ පසෙකින් ඔසවා තිබිණ.

    කෙසේවෙතත් එම සම්ප්‍රදාය ‌වෙනස් කරමින් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග දී ඇත්තේ කිසිදු අවස්ථාවක තම ජායාරූපය ප්‍රදර්ශනය ‌නොකරන ‌ලෙසටය.
    ලගදිම ෆොටෝ එක ගහලා මල්මාලයක් දාන්න වෙයි මේ යන විදියට ගියොත්
     
    • Like
    Reactions: SLK_sri