මහින්දගේ ප්ලේන් එකට වතුර ගහන්නේ ඇයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දගේ ප්ලේන් එකට වතුර ගහන්නේ ඇයි

මහින්ද ඉරනවිලට ආපූ ප්ලේන් එක ගොඩ බාපූ ගමන් බවුසර් වලින් වතුර ගහනවා.හේතුව මොකක්ද? කුරුල්ලෙක්වත් හිරවුනාද?
1(14).gif
 
Last edited by a moderator:

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Onema airport ekak hari aluthen plane ekak aapuwama onema airport ekakata firebrigade dekakin depaththe indala water salute ekak denawa. eka awith charithrayak machan.