මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මයිත්‍රී කරන වැරදි වැඩ වලට ඒ ඒ අදාළ ත්‍රෙඩ් වල වැරදියි කියල ඇති හැබැයි එහෙමයි කියල ඒ අස්සේ ඇවිත් මහින්දව මාකට් කරන්න සපෝට් එක දෙන්න කොහෙත්ම උවමනාවක් නෑ එයා කව්ද කියල අපිට හොඳට මතකයි

    උඹට අපිව පෙන්නේ පරගැතියෝ වගේනම් කිසි අවුලක් නෑ දිල්වාලේ වගේ ඔරිජිනල් දේශප්‍රේමියෝ එක්කම හිටපන්. අපිටත් මහින්දගේ ලොවින එවුන් එක්ක ඉන්න උවමනාවක් නෑ බං.......උඹට දැක්කම කතා කරන්නේ පරණ යාලුවෙක් නිසා මිසක් නැතුව උඹව බලෙන් යාලු කරගන්න කිසිම උවමනාවක් නෑ

    උබලට අපි කියලා නැහැ මහින්දව මාකට් කරන්න කියාල යහපලනය කියලා ඇවිත් කරන එවට විරුද්ද වෙන්න කියලා කියන්නෙ එහෙම කියනකොට උබලා මොකක්ද කියන්නෙ මහින්ඩ බල්ලා ව එලුවුවානෙ දැන් කමක් නැහැ කියාල මහින්දගෙ යුගෙටත් වඩා මෙ රට වලපල්ලට යනකොට උබලා එහෙමකියලා (පොදුවෙ හා උබ නෙමෙ උබට කියපු එකක් නෙමෙ උබ මෙ
    QUOTE කරලා තියෙන්නෙ ] අපි ජාතික ගිය දෙමලෙන් කියන්න ඔන නැහැකියනකොට උබල අපිට මොකක්ද කියන්නෙ මහින්දගෙ දානෙ තුන් මාසෙ නැත්නම් මහින්දගෙ අක්මව කන්න ඔන එල්ලන්නඔන පාරෙ ඇදන් යන්න ඔන කියාල එහෙම කියන අයට ගැලපෙන බ්ශවෙන් උත්තර දෙන්න වෙනාව එ අපි උත්තර දිපු උන් මොනවාද කිවුව නිසාද අපි එහෙම කරාල තියෙන්නෙ කියාල බලපන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    ගයන් ගේ ලොකු හිනමානයක් තියෙනවාහ් එයා පිදිය යුත්තෙක් කියලාහ් :yes: එයා තවහ් එලකිරියේ මෙම්බර් කෙනෙක් විතරයි කියන දේ එයාට අමතක වෙලා දැන්නම් මෙම්බර් කෙනෙක් කියනත් බැහැ දේශපාලනය අනාතයෙක් :rofl::rofl: මටනම් ඔය මොකත් එකයි මොන ර්ප් එකතු කරගත්තහ් එකෙක් උනත් කියන්නහ් ඔනි දේ මුනටහ් පලු ගැලවෙන්නමහ් කියනවහ්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අල්ලපු ගෙදර එකා බත් එකක් දුන්නොත් ගෙදර එකාව පන්නන ජාතියෙ එකෙක් :lol: දන්නහ් ලබ්බ තමා... මගේහ් කට දැනගන්න තමා ඉල්ලන්කාන් ප්‍රසිද්දියේ කොටන්නේ නැත්තම් පිම් ගහනවනේ මම නිකන් අනේ "ගෙවල් වලහ් ඉන්නහ් කට්ටියටහ් බනින්න එපා මට බැනපන් . අම්මලට බනින එවුන් පොන්නයෝ " කියලාහ් බබා හුකුන් වෙලා දේශපාලන ටොක් වලහ් වෙසිගේ පුතාහ් කියලාහ් ආමන්ත්‍රනයහ් කරලා නැහැ මටනම් තියෙන්නේහ් කැ#මහ් කටක් එක ඔනි වෙලාවට ඔන තැනකහ් පාවිච්චි කරනවාහ් මුටනමහ් ... නැතුවහ් දිය යටින් ගින්දර ගෙනියහ් ගෙනියහ් කරනහ් බලු වැඩ අපි ගාව නැහැහ් .... වලිවලටමහ් ආවයි කියමුකෝ දැන් උබට පුකදහ් ? මට ඔනි තැනටහ් ම0 එනවා එතන වලියක් උනත් එකයි නැත්ත් එකයි :lol: අලුතෙන් මොඩ් කවුදහ් කියන්නහ් ඔනි නැහැ ඔක ම0 විතරක් දන්නහ් දෙයක් නෙමෙහ් ඉල්ලන් කාන් උබහ් කරනහ් තරමක් බලු වැඩ ෆෙක් වලින් කරේ ... උබ කියකට විසිටර් මැස්ජ් ගැහුවදහ් කියලා උබ දන්නවනෙහ්

    අනෙ පලයන් බන් ගැනි වගෙ කොටවනාව් කියව කියව යන්නෙ නැතිවකොටවපු තැනක් පොස්ට් එකක් පෙන්නාප්න් උබ චිත්තයක් නෙමෙ නම් එහෙම පෙන්නුවොත් බලල වගෙ මෙකෙන් යන්නම් නැත්නම් උබ බලල් වගෙ මෙකෙන් පලයන් චිත්තෙ ගලවාල මච න් :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    10993493_776323682449149_863386046777651977_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එකට හිටිය හුට්ටල මරා ගන්නව නේද යකෝ මේ මයිත්‍රී කියල පබයෙකුයි මහින්ද කියල ලෝක හොරෙකුයි රනිල් කියල පො@නයෙකුයි නිසා...
    උන් සේරම සෙට් වෙලා කරේ අත දාගෙන පාටි දානව..
    මුන් මෙහෙ ඒ බල්ලො වෙනුවෙන් පිල් බෙදිල මරාගනන්නව..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලට අපි කියලා නැහැ මහින්දව මාකට් කරන්න කියාල යහපලනය කියලා ඇවිත් කරන එවට විරුද්ද වෙන්න කියලා කියන්නෙ එහෙම කියනකොට උබලා මොකක්ද කියන්නෙ මහින්ඩ බල්ලා ව එලුවුවානෙ දැන් කමක් නැහැ කියාල මහින්දගෙ යුගෙටත් වඩා මෙ රට වලපල්ලට යනකොට උබලා එහෙමකියලා (පොදුවෙ හා උබ නෙමෙ උබට කියපු එකක් නෙමෙ උබ මෙ
    QUOTE කරලා තියෙන්නෙ ] අපි ජාතික ගිය දෙමලෙන් කියන්න ඔන නැහැකියනකොට උබල අපිට මොකක්ද කියන්නෙ මහින්දගෙ දානෙ තුන් මාසෙ නැත්නම් මහින්දගෙ අක්මව කන්න ඔන එල්ලන්නඔන පාරෙ ඇදන් යන්න ඔන කියාල එහෙම කියන අයට ගැලපෙන බ්ශවෙන් උත්තර දෙන්න වෙනාව එ අපි උත්තර දිපු උන් මොනවාද කිවුව නිසාද අපි එහෙම කරාල තියෙන්නෙ කියාල බලපන්

    මහින්දගේ යුගෙට වඩා දැන් හොඳද නරකද කියන එක දේශපාලනේ.......ඒක මෙතන කියවලා වැඩක් නෑ

    ඔය ජාතික ගීය ගැන ත්‍රෙඩ් එකේ බලපන්කෝ මම එහෙමද කියල තියෙන්නේ කියල? උඹ මොනවද මේ කියන්නේ?

    වැදගත්ම දේ යහපාලනේට බැනල ත්‍රෙඩ් එකක් දැම්මොත් මහින්දව එතනට උස්සන් එන එක නතර කරපන්....මහින්දයා දැන් නෑනේ? චන්දෙකට අවොත් මාකට් කරපන් උඹල ඔය කරන වදෙන් වෙන්නේ ටොයියෝ බයියෝ කියල බෙදිලා මරාගන්නවා මිසක් රටේ ප්‍රශ්න ගැන අවංකව කෙලින් කතාවක් නොකෙරෙන එක

    දැන් කියන්න එපා මහින්දව ගෙනාවේ නෑ රට ගැන කතා කරේ කියල පොඩ්ඩක් බලපන් දිල්වාලේ වගේ එවුන්ට ජාතිය මතක් උනේ කවදයින් පස්සෙද කියල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනෙ පලයන් බන් ගැනි වගෙ කොටවනාව් කියව කියව යන්නෙ නැතිවකොටවපු තැනක් පොස්ට් එකක් පෙන්නාප්න් උබ චිත්තයක් නෙමෙ නම් එහෙම පෙන්නුවොත් බලල වගෙ මෙකෙන් යන්නම් නැත්නම් උබ බලල් වගෙ මෙකෙන් පලයන් චිත්තෙ ගලවාල මච න් :cool:
    ඔකනේ උබහ් හැමදාමහ් කියන්නෙහ් ?ගෙවල් වල බල්ලොත් ඉන්නහ් ඔනි බුරන්නහ් ... බල්ලා වගේ ? උබ දැන් කොහොමත් බල්ලාහ් වෙලා තියෙන්නෙහ් අර දිල්වාලාගෙ ටයිප්මහ් තමාහ් උබව එලවන්නහ් ඔනි නැහැහ් ගෙවල් වලටහ් බල්ලො ගන්නෙහ් නිකන් නෙමෙහ්නේ කට ඇරලාහ් හොදටහ් බුරන්නහ් දැන එහෙමහ් බුරාගෙනහ් පලයන් ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගයන් ගේ ලොකු හිනමානයක් තියෙනවාහ් එයා පිදිය යුත්තෙක් කියලාහ් :yes: එයා තවහ් එලකිරියේ මෙම්බර් කෙනෙක් විතරයි කියන දේ එයාට අමතක වෙලා දැන්නම් මෙම්බර් කෙනෙක් කියනත් බැහැ දේශපාලනය අනාතයෙක් :rofl::rofl: මටනම් ඔය මොකත් එකයි මොන ර්ප් එකතු කරගත්තහ් එකෙක් උනත් කියන්නහ් ඔනි දේ මුනටහ් පලු ගැලවෙන්නමහ් කියනවහ්

    ආ ඔවු ඔවු.... උ එක එකාගෙන් ඉල්ල ඉල්ල යනවා තමා පුදපිය පුදපිය කියලා.... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ යුගෙට වඩා දැන් හොඳද නරකද කියන එක දේශපාලනේ.......ඒක මෙතන කියවලා වැඩක් නෑ

    ඔය ජාතික ගීය ගැන ත්‍රෙඩ් එකේ බලපන්කෝ මම එහෙමද කියල තියෙන්නේ කියල? උඹ මොනවද මේ කියන්නේ?

    වැදගත්ම දේ යහපාලනේට බැනල ත්‍රෙඩ් එකක් දැම්මොත් මහින්දව එතනට උස්සන් එන එක නතර කරපන්....මහින්දයා දැන් නෑනේ? චන්දෙකට අවොත් මාකට් කරපන් උඹල ඔය කරන වදෙන් වෙන්නේ ටොයියෝ බයියෝ කියල බෙදිලා මරාගන්නවා මිසක් රටේ ප්‍රශ්න ගැන අවංකව කෙලින් කතාවක් නොකෙරෙන එක

    දැන් කියන්න එපා මහින්දව ගෙනාවේ නෑ රට ගැන කතා කරේ කියල පොඩ්ඩක් බලපන් දිල්වාලේ වගේ එවුන්ට ජාතිය මතක් උනේ කවදයින් පස්සෙද කියල

    මහින්දයා දැන් නෑ කියන්නෙ..? එතකොට මොකද උඹල උගේ කාලේ වෙච්ච වැරදි හොයන්න දගල්න‍්නෙ මහින්ද දැන් නෑ නේ! :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ආ ඔවු ඔවු.... උ එක එකාගෙන් ඉල්ල ඉල්ල යනවා තමා පුදපිය පුදපිය කියලා.... :lol::lol::lol:
    උබෙනුත් ඉල්ලුවදහ් ? උබ පිදුවදහ් නැත්තම් පුදන්නදහ් මෙහ් ත්‍රිඩ් එකටහ් ආවේ ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්දගේ යුගෙට වඩා දැන් හොඳද නරකද කියන එක දේශපාලනේ.......ඒක මෙතන කියවලා වැඩක් නෑ

    ඔය ජාතික ගීය ගැන ත්‍රෙඩ් එකේ බලපන්කෝ මම එහෙමද කියල තියෙන්නේ කියල? උඹ මොනවද මේ කියන්නේ?

    වැදගත්ම දේ යහපාලනේට බැනල ත්‍රෙඩ් එකක් දැම්මොත් මහින්දව එතනට උස්සන් එන එක නතර කරපන්....මහින්දයා දැන් නෑනේ? චන්දෙකට අවොත් මාකට් කරපන් උඹල ඔය කරන වදෙන් වෙන්නේ ටොයියෝ බයියෝ කියල බෙදිලා මරාගන්නවා මිසක් රටේ ප්‍රශ්න ගැන අවංකව කෙලින් කතාවක් නොකෙරෙන එක

    දැන් කියන්න එපා මහින්දව ගෙනාවේ නෑ රට ගැන කතා කරේ කියල පොඩ්ඩක් බලපන් දිල්වාලේ වගේ එවුන්ට ජාතිය මතක් උනේ කවදයින් පස්සෙද කියල

    එ පොස්ට් එකෙ උබට නෙමෙ කියාලම තියෙනවා උබ උබට කියපු එකක් නෙමෙ QUOTE කරෙ උබම ආයෙ බලපන් එ පොස්ට් එක මම කියන්නෙත් එකම තමයි ජතිය වෙනුවෙන් තමයි එතන කතා කරෙ උබ ඔය කියපු ත්‍රෙඩ් එක බලපන් එකෙක් කිවුවා මහින්ද ජාතික ගිතය දෙමලෙන් කියනවාට කැමති කියාල මම එතන මහින්දයටත් පොන්නාය කියාල තම්යි කිවුවෙ බලපන් ඔනනම් ආයෙ එ ත්‍රෙඩ් එකත් බොරුද කියාල :frown: උබාලමයි බන් අපි ජාතික ප්ර්ශන ගැන කටහ කරනකොට කියන්නෙ මහින්දට කඩෙ යනවා කියාල අපිට කට අරින්න බැහැ මහින්දගෙ ලොල්ලො කියනවා එවාට අපි පිලිතුරු දෙනකොට උබලට මතක් වෙනවා මනුස්සකම හැදියාව අරුන් අච්චර කියන එවාට තම්යි මෙ උත්ත්‍ර දෙන්නෙ කියාල පෙන්නෙ නැහැ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්දයා දැන් නෑ කියන්නෙ..? එතකොට මොකද උඹල උගේ කාලේ වෙච්ච වැරදි හොයන්න දගල්න‍්නෙ මහින්ද දැන් නෑ නේ! :lol::lol::lol::lol:
    මිනිහෙක් මැරුනටහ් කර්මය පස්සෙන් එනවා කියලා අහලා නැද්දහ් ? :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබෙනුත් ඉල්ලුවදහ් ? උබ පිදුවදහ් නැත්තම් පුදන්නදහ් මෙහ් ත්‍රිඩ් එකටහ් ආවේ ? :P

    පුදන්න ඔිනි එකාව කොහොමත් පුදනවා... නැතුව කොහෙවත් යන පඹයන් පුදන්න නැහැ..!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔකනේ උබහ් හැමදාමහ් කියන්නෙහ් ?ගෙවල් වල බල්ලොත් ඉන්නහ් ඔනි බුරන්නහ් ... බල්ලා වගේ ? උබ දැන් කොහොමත් බල්ලාහ් වෙලා තියෙන්නෙහ් අර දිල්වාලාගෙ ටයිප්මහ් තමාහ් උබව එලවන්නහ් ඔනි නැහැහ් ගෙවල් වලටහ් බල්ලො ගන්නෙහ් නිකන් නෙමෙහ්නේ කට ඇරලාහ් හොදටහ් බුරන්නහ් දැන එහෙමහ් බුරාගෙනහ් පලයන් ...
    :lol: ගැනි වගෙ කතාව මාරු කාර නෙද චිත්තෙ ඇයි බෙල්ලටම ද ගත්තෙ කොටවනවා කියපු එකට සාක්කියක් හො මොනම දෙයක් තියෙනවානම් දාඅප්න් කියනකොට බුරන කතාවක් කියාල මග හරිනවා :yes::yes:;) ඔහොමම යන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ පොස්ට් එකෙ උබට නෙමෙ කියාලම තියෙනවා උබ උබට කියපු එකක් නෙමෙ QUOTE කරෙ උබම ආයෙ බලපන් එ පොස්ට් එක මම කියන්නෙත් එකම තමයි ජතිය වෙනුවෙන් තමයි එතන කතා කරෙ උබ ඔය කියපු ත්‍රෙඩ් එක බලපන් එකෙක් කිවුවා මහින්ද ජාතික ගිතය දෙමලෙන් කියනවාට කැමති කියාල මම එතන මහින්දයටත් පොන්නාය කියාල තම්යි කිවුවෙ බලපන් ඔනනම් ආයෙ එ ත්‍රෙඩ් එකත් බොරුද කියාල :frown: උබාලමයි බන් අපි ජාතික ප්ර්ශන ගැන කටහ කරනකොට කියන්නෙ මහින්දට කඩෙ යනවා කියාල අපිට කට අරින්න බැහැ මහින්දගෙ ලොල්ලො කියනවා එවාට අපි පිලිතුරු දෙනකොට උබලට මතක් වෙනවා මනුස්සකම හැදියාව අරුන් අච්චර කියන එවාට තම්යි මෙ උත්ත්‍ර දෙන්නෙ කියාල පෙන්නෙ නැහැ

    :lol::lol::lol::lol: රෙද්ද පල්ලෙන් බේරෙන මනුස්සකම, හැදියාව
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පුදන්න ඔිනි එකාව කොහොමත් පුදනවා... නැතුව කොහෙවත් යන පඹයන් පුදන්න නැහැ..!
    පබයන්ටහ් තවත් පබයෙක්ව පෙන්නේ පිදිය යුක්තෙක් වගෙහ් තමාහ් ඉට්ස් කොමන් ලොජික් :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ පොස්ට් එකෙ උබට නෙමෙ කියාලම තියෙනවා උබ උබට කියපු එකක් නෙමෙ QUOTE කරෙ උබම ආයෙ බලපන් එ පොස්ට් එක මම කියන්නෙත් එකම තමයි ජතිය වෙනුවෙන් තමයි එතන කතා කරෙ උබ ඔය කියපු ත්‍රෙඩ් එක බලපන් එකෙක් කිවුවා මහින්ද ජාතික ගිතය දෙමලෙන් කියනවාට කැමති කියාල මම එතන මහින්දයටත් පොන්නාය කියාල තම්යි කිවුවෙ බලපන් ඔනනම් ආයෙ එ ත්‍රෙඩ් එකත් බොරුද කියාල :frown: උබාලමයි බන් අපි ජාතික ප්ර්ශන ගැන කටහ කරනකොට කියන්නෙ මහින්දට කඩෙ යනවා කියාල අපිට කට අරින්න බැහැ මහින්දගෙ ලොල්ලො කියනවා එවාට අපි පිලිතුරු දෙනකොට උබලට මතක් වෙනවා මනුස්සකම හැදියාව අරුන් අච්චර කියන එවාට තම්යි මෙ උත්ත්‍ර දෙන්නෙ කියාල පෙන්නෙ නැහැ

    නෑ උඹල මහින්දව උස්සන් එන්නේ නැතුව කතා කරනවානම් අපි හැමෝටම වැරැද්ද විවේචනය කරන්න පුළුවන්.......දැන් අර එක කුක්කෙක් ඉන්නවා ඌ මයිත්‍රීගේ වැරද්දක් කිව්වොත් "ඕකනේ අපි වගේ හිතල රට වෙනුවෙන් මහින්දට දුන්නනම් හරිනේ දැන් උඹල පසු තැවෙනවා" කියනවා......ඉතින් කොහොමද හැමෝම එකතු වෙලා විවේචනයක් කරන්නේ?

    දැනුත් එක අනාතයෙක් ඇවිත් මහින්දව උස්සගෙන....දැන් ඒකද වෙන්න ඕනේ?

    අනික බං මේ උඹේ කතා වලට බයේ මනුස්සකමක් හැදියාවක් ගැන කිව්වේ නෑ......පිස්සෝ වගේ බෙදිලා මරාගන්න එක තේරුමක් නැති බව තේරුම් ගනී කියන්නයි මේක කිව්වේ

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol: ගැනි වගෙ කතාව මාරු කාර නෙද චිත්තෙ ඇයි බෙල්ලටම ද ගත්තෙ කොටවනවා කියපු එකට සාක්කියක් හො මොනම දෙයක් තියෙනවානම් දාඅප්න් කියනකොට බුරන කතාවක් කියාල මග හරිනවා :yes::yes:;) ඔහොමම යන්
    නිකන් බබා වෙන්නහ් එපා ගයාන් දැන් උබහ් කියන්නේහ් එ අවුරුදු 2ක කටහ් කලින් වෙච්ච දේ මෙතනහ් අදැලා මොඩ් වහ් ගෙන්නලාහ් අස්සන්නහ් කියලදහ් ? උබමහ් දන්නවහ් එක වෙන්නෙහ් නැහැහ් කියලාහ් නිකන් ගැනි නෙමෙහ් වශ්‍යාවහ් වෙන්නහ් එපා....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෝ නම් මනුස්සකමක් නැති පිංපියෙක් කියල තමයි කියන්න තියෙන්නෙ. මම මහින්ද කරපු වැරදි වැඩ එකක්වත් අනුමත කරන්නෙ නැ. ඒත් යුද්දෙ ඉවර කරල ඒ මනුස්සයා කරපු සේවය අගය කරන්න නිහතමානි වෙයව්. මොනව උනත් යුද්දෙ ඉවර කරන්න ඒ මනුස්සය කරපු හරිය ඔය රනිල්ල 100 ක් ආවත් කරන්න බැ. උන්ට ගූ ගිහින් මැරෙනවා ඔය වගේ යුද්ධයක් කරන්න ගියානම්. දැන් අපි මේ රටේ නිදහස කියන එක භුක්ති විදින්නෙ මහින්ද කියල එකෙක් ඇවිත් මේ යුද්දෙ ඉවර කරන්න කටයුතු කරපු හින්ද. වෙන මොකුත් එපා. ඒකෙ නම්බුව තියපියව්.