මහින්දගේ පාද යාත්‍රාව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දගේ පාද යාත්‍රාව

    මොකද්ද පාද යාත්‍රාවට ලක්ෂ 10 ක් ගේනවලු නේද බන් මටත් ලියුමක් එවලා තිබුනා හිතුනොත් මමත් යනවා මේ පොන්න ආණ්ඩුව පන්නන කාලේ හරි.:yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    paada yaathra gihin kohomada aandu peralanne ?
    horu samaga heluwenda yanne ?

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    Rep +7
     
    • Like
    Reactions: webcapital

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    +16
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!
    +16
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    ඔ්ක තමයි අැත්ත.එ් උනාට ලක්ෂ 62 ක් ගොන්නු මේක තේරුම් ගත්තෙ නැහැෙන.+රෙප් 11
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    rep+
    wow
    great post brother
    that is the reality. We know how much suffering we had those days.

    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මොකද්ද පාද යාත්‍රාවට ලක්ෂ 10 ක් ගේනවලු නේද බන් මටත් ලියුමක් එවලා තිබුනා හිතුනොත් මමත් යනවා මේ පොන්න ආණ්ඩුව පන්නන කාලේ හරි.:yes::yes:

    යන්න බ්‍රෝ යන්න. අනිවා මාත් යනවා. අපේ සිංහල රට රැක ගන්න ඕන. අපේ ළමයින්ට කොන්ද කෙළින් තියන් ඉන්න පුළුවන් විදිහට අපි අනාගතය හදන්න ඕන.
    :cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචං මේක මගේ මතය ..
    මහින්ද එන්නැතුව ගොටට තැන දුන්නතොත් නරකද?
    මහින්ද ඇති දැන්...

    මහින්ද ඇති කියන එක රැල්ලට ගිහින්. ඒකයි බ්‍රෝ. මිනිස්සුන්ගෙ ඔළු වෙනස් කරන්න හරි ලේසියි. එකම දේ වැඩි වාර ගාණක් ඇහුණම මිනිස්සු ඒ විදිහටම හිතන්න ගන්නවා. ඒ හැටි. ගෝඨා ආවොත් නම් නියමයි. සුපිරියට රට හදනවා සිංගා වගේ. හම්බන්තොට පැත්තෙ හදලා තියෙන පාරවල් කොහොමද ? ලංකාවද කියල හිතා ගන්න බෑ බ්‍රෝ.:cool: