මහින්දගේ පාද යාත්‍රාව

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    එල කතාව මචං.

    You must spread some Reputation around before giving it to sriboysl again.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    :yes::yes::yes::yes:
    10+
     
    • Like
    Reactions: giggee

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ah meka report karanna ubata gig ekak hambunada, ela ela, oa minissu lunch ekata ehema eheta meheta giya welawaka photo ekak aran dahan menna senaga nehe kyala,, :lol:

    කොහොමත් එහෙමනෙ මචන්.......... දැන් යූඇන්පී රැස්වීමක් දිවයින ෆොටෝග්‍රැෆර් ගන්නේ සෙනග අඩුවෙන්ම පේන ඈන්ගල් එකෙන්, සමහරවෙලාවට රැස්වීම පටන්ගන්ඩත් ඉස්සෙල්ලා ගත්ත ෆොටෝ එකක්........... දිණමිනේ ෆොටෝග්‍රැෆර් ගන්නේ සෙනග වැඩිම ඈන්ගල් එකෙන්.....

    උන්දෙන්නා මහින්දගෙ රැස්වීමක් ගන්නකොට අනික් පැත්ත. දිවයින් කාරයා වැඩිම ඈනල් එකෙන්, දිණමින කාරය අඩුම ඈන්ගල් එකෙන්....

    ඊට පාසෙ උන්දෙන්නම ප්‍රෙස් ක්ලබ් එකට ගිහිල්ලා ශොට් එකක් දාලා ගෙදර යනවා..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එක හරි දෙයක් UNP ආන්ඩුව කරා. ජෙප්පෝ ගොඩක් වද කරලා දැම්මා 88 & 89......

    ජෙප්පෝ කියලා මරා දැම්මේ යානතම් දැළි රැවුල ආව දේශපාලනේ හය හතරක් නොදන්න, සමාජවාදේ කියන සුරංගනා කතාවට ඇන්දවෙච්ච අහිංසක සිංහල කොල්ලෝ බං.:(:( ඒකට සතුටුවෙන්න සිංහලෙකුට පුලුවන්ද මචෙං? ජෙප්පොන්ගෙ මහ එවුන් මළා නම් ඒත් කමක් නෑ!!
     
    • Like
    Reactions: vito and cybernalin

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    reputation_neg.gif

    මහින්දගේ පාද යාත්‍රාව 07-25-2016 12:14 AM bad words
    reputation_neg.gif

    මහින්දගේ පාද යාත්‍රාව 07-24-2016 10:53 PM උබේ කෑම thread ටික නම් හොදයි මචන් සිරාවටම. පොන්න&#35

    දෙන්නෙකුට හරි රිදුන එක ගැන සතුටුයි!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    :yes::yes: කිරි සප්පයො දන්න ඉතිහාසෙ..!!
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    what a comment machoo...lesatama kiyala tiyenawa...dan rap seen eke inna aluth kalakanni mewa danne naha....:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    +12 rep
     
    • Like
    Reactions: giggee

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඇයි බන් ඒ විතරද තරුණයින්ට අතේ බඳින නූල් වෙනුවට රත්තරන් බ්‍රේසිලට් දෙනවා කිව්වා, කන බුලත් වලට චුයින්ගම් දෙනවා කිව්වා, ඔය මිනිහා කිව්ව බොරු. සක්කිළියෙක්. :rolleyes:

    :yes::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    දැන් දේශපාලනේ පොර ටෝක් දෙන හිච්චි කොල්ලෝ මොනාද දන්නෙ බං!!

    ඉතිහාසයේ වැඩිපුරම...

    රාජ්‍ය දේපළ කොල්ල කෑව,
    දේශපාලන පළිගැනීම් කල,
    මීනී මරපු....

    ආණ්ඩුවක් මේ රටේ තිබුනනම් ඒ 77තේ UNP ආණ්ඩුව.

    ඒකේ හිටිය බොහෝ පිරිසක් අදත් ආණ්ඩුවේ ඉන්නවා.
    හැබැයි මැරිලා උපන්නා වගේ ඉන්නේ.
    දැන් ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නෑ ඒවා.
    මහින්දට හොරා කියන්න් ඉස්සර යූඑන්පියේ ජාතකේ හොයලා බලපන්.
    ‍අමුඩෙ ගලවලා මූණ වහගෙන කඩේ යන්නෙ නැතිව!!

    :yes::yes:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්.

    හරියට හරි. මුන් වගේ අන්තවාදී ජාතිවාදී මෝඩ නලයක්. ඔය කොයි ආණ්ඩුවෙත් කොයි නායකයන් අතරත් හොරුත් හිටියා.
    සමහර නායකයො හොරකම් කළේ නැහැ. හොරු ආරක්ෂා කරමින් හොරකම් කෙරෙව්වා.
    සමහර හොරු නායකයන්ට මුවාවෙලා හොරකම් කළා නායකයන්ටත් හොරෙන්.

    දැන් මේ වැඩෙන් ඔය සේරම හරියයිද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්.

    :yes: :yes: :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    රෙප් කැපීමෙන් වත් සැනසීමක් ලබන්න............ ඔබට සතුටුයිද දැන්?................... මටනම් හු**** රෙප් තිබ්බත් එකයි නැතත් එකායි...... :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ehenam ai uba elekiri enne..?

    :baffled::baffled::baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඇයි බන් ඒ විතරද තරුණයින්ට අතේ බඳින නූල් වෙනුවට රත්තරන් බ්‍රේසිලට් දෙනවා කිව්වා, කන බුලත් වලට චුයින්ගම් දෙනවා කිව්වා, ඔය මිනිහා කිව්ව බොරු. සක්කිළියෙක්. :rolleyes:

    සක්කිලියා කියන්නේ වැසිකිලි සෝදන්නා කියන එක...... මිනිස්සුන්ට අපහාස කිරීමේදී සීමාවක් තියාගන්ඩ......... උඹ කැමතිවුනත් නැතත් ඒ මිනිහා රටේ අගමැති........ රනිල්ට, මෛත්‍රීට උඹලා අපහාස කරන කොට ඒ මිනිස්සුන්ට සලකන උන් මහින්දට නින්දා අපහාස කරනවා....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ehenam ai uba elekiri enne..?

    :baffled::baffled::baffled:

    මම එළකිරි එන්නේ පට්ට ෆන් එකක් ගන්ඩ........... ආණ්ඩුවට බණින සොරි කට්ටියව තව ටිකක් මළපන්නලා ගන්න ආතල් එක මාරයි............ මම මේවා ඔෆිස් එකේ එවුන්ටත් පෙන්නනවා....... සිරා ෆන්........... කෙල්ලොනම් ආස නෑ කුණු හරුප තියෙන ඒවා කියවන්ඩ.......... කොල්ලො නම් පට්ට ෆන් එකක් ගන්නවා....... :yes: :yes: :yes:

    මම දාන කොමෙන්ට් ගොඩක් යාළුවෝ යාලුවෝ අරහෙම කියපන්, මෙහෙම කියපන් කිව්වම දාන ඒවා.......... සමහර වෙලාවට උන්ම ටයිප් කරනවා මගේ ලොග් ඉන් එකෙන්... :D :D :D

    .
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මම එළකිරි එන්නේ පට්ට ෆන් එකක් ගන්ඩ........... ආණ්ඩුවට බණින සොරි කට්ටියව තව ටිකක් මළපන්නලා ගන්න ආතල් එක මාරයි............ මම මේවා ඔෆිස් එකේ එවුන්ටත් පෙන්නනවා....... සිරා ෆන්........... කෙල්ලොනම් ආස නෑ කුණු හරුප තියෙන ඒවා කියවන්ඩ.......... කොල්ලො නම් පට්ට ෆන් එකක් ගන්නවා....... :yes: :yes: :yes:

    මම දාන කොමෙන්ට් ගොඩක් යාළුවෝ යාලුවෝ අරහෙම කියපන්, මෙහෙම කියපන් කිව්වම දාන ඒවා.......... සමහර වෙලාවට උන්ම ටයිප් කරනවා මගේ ලොග් ඉන් එකෙන්... :D :D :D

    .

    පේනවා පේනවා උබටත් වෙලා තියෙන්නේ යාලුවෝ අරහෙම මෙහෙම දාපු එකේ ප්‍රතිපලයක් කියලා .:baffled::baffled: